අධිකරණය හමුවේ විභාග වන නඩු කිහිපයකට පෙනී නොසිටීම හේතුවෙන් අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු කිඹුල්ලෑවේ චන්ද්‍රානන්ද හිමි අද (9) පස්වරුවේ සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
චන්ද්‍රානන්ද හිමි හෙට නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ෆස්රුල් ගෆූර් - කටාර්, අහන්න අකමැති වුනත්, ඔයාගේ කතාවෙත් පොඩි ඇත්තක් තියෙනවා. ඇත්ත තිත්තයිලු. (නි)
පොදුවේ හාමුදුරුවරුන්ට බණින එක වැරදියි. ඔය හාමුදුරුවරුන්ව වෙනත් අය විසින් භාවිතා කරනවා. තව ටික කලකින් ඔය හාමුදුරුවරු සිවුරු අරින එක ස්ථීරයි. මේ වගේ වැඩ කරන බොහෝ දෙනෙක් එහෙමයි. දේශපාලන පක්ෂ මේ අයව භාවිතා කරන්නේ තම බලය රැක ගන්න (නි)
වැස්සටවත් පාසැල් නොගිය අය උසස් අධ්‍යාපනය සම්බන්දයෙන් අදහස් ප්‍රකාශ කිරීමෙන් වලකින්න (නි)
බන්දුල පෙරේරා නම් සිංහල කෙනෙක් වෙන්න බැහැ (නි)
ආණ්ඩුව සියලුම විශ්ව විද්‍යාලවල ප්‍රශ්න විසදා ඇති බැවින් අන්තරේ සිටිනා ආණ්ඩුව අපහසුවට පත්කරන සියලුමදෙනා රිමාන්ඩ් කලයුතුමය.(නදී)
දැන් නිදන් හාරපු අයයි ස්ත්‍රී දූෂකයොයි ඔක්කොම ඇතුලේ. හරි හරි ඔහොම යමු.(නදී)
මෙයාලා හිරේ ගිහින් දුක් විදින්නේ නිවන් දකින්න නෙමෙයි.රටේ සුවහසක් දරුවන්ට අහිමි කරමින් යන නිදහස් අධ්‍යාපනය රැකගැනිමටයි. දරුවන් නැති අයටයි සල්ලි තියෙන අයටයි නම් අමාරුවක් නැහැ. (නි)
අනේ දම්මි, දන්නෙ නැති හින්ො අහන්නේ. ඔයා මොකද එහෙම කිව්වේ? ඇත්තටම ඔයාට වයස කීයක් විතර වෙනවද? ඔයා හරි බුද්ධිමත්නේ. (නි)
රන්ජිත් මහත්තයෝ, මම කිව්වේ ගිහියන්ගෙන් ඈත් කරන්න නෙමෙයි. ගිහියෝ අතර ,සම වයසේ තරුන තරුණියෝ විශේෂයෙන් තරුණියෝ අතරට මෙයාලා ඉගෙනීමට දාන්න එපා කියලා.මේ හාමුදුරුවරු කෙලෙස් නසපු කට්ටිය නෙමෙයිනෙ. වලිගෙ පාගා ගන්නේ නැතුව ටිකක් හොයලා බලන්න මේකෙන් වෙලා තියෙන යහපත අයහපත. (නි)
භික්ෂු විශ්ව විද්‍යාල හැදීම කොහොම වුනත් භික්ෂු සිරමැදිරි-බන්ධනාගාර සැදීම අනිවාර්ය වෙනවා. මොකද සතියට එක්කෙනෙක් හරි දෙන්නෙක් හරි අනිවාර්යයෙන් මොනවාහරි දෙයකට අත්අඩංගුවට පත්වෙනවනේ.(නදී)
උපසම්පදා වෙන්න ඉස්සර වෙනත් උපාධියක් ලබා ගන්න වගේ හදන්නේ හිරේ ඉදලා. හාමුදුරුවරුන්ට කොහෙන්ද මෙච්චර නඩු? (නි)
හැබැයි ඉතින් රජ කාලෙත් රට ජාතිය වෙනුවෙන් සටන් කල වීරෝදාර භික්ෂුන් වහන්සේලා හිරගත කලා අපවත් කෙරෙව්වා. එක එක විදිහේ අය මුදල් වලට තානාන්තර වලට. එවන් හාමුදුරුවරු ජාතියේ වීරයන් ලෙස තමා අදත් සලකන්නේ අදත් අපි මේ පොළොවේ අපේ රට කියල පයගහන් ඉන්නේ. මේ සිදිදියේ සහ රට වෙනුවෙන් හඩ නගන බික්ෂුන් ගේ වෙනස නම් මම දන්නේ නැහැ.(නදී)
මේ මාර්ක්ව මුලින්ම අංගොඩ යවන්න වෙයි. පිස්සු දොඩවනවා (දී)
මාර්ක් ඔබ හරි සමාරක් අය සිංහල නම් දමාගෙන උවමනා නැති අදහස් පල කරනවා. අපිට කාටවත් සුදු හුණු ගාන්න අවස්ස්ය නැ. හාමුදුරුනමක් වරදක් කරත් දඩුවම් දෙන්න ඕනා. සරසවි වල ප්‍රශ්නවලට JVP එක වග කියන්න ඕනා. සරසවි වලට යන සිසු සිසුවියන්ටත් කියන්න තියෙන්නේ අනවස්ය දේවල් නැතිව ඉගනීම් කටයුතු කරගෙන යන්න කියලා. ඇයි ජිවිත කාලයම නැති කරගන්නේ. බන්දුල පෙරේරා ඔබගේ අදහස සම්පුර්ණ වැරදි.ඇයි ඔබ හාමුදුරුවන්ට විතරක් ඇඟිල්ල දික් කරන්නේ. අද ලෝකේ හැම ආගමකම මෙවැනි දේවල් සිද්ද වෙනවා. අද බල සේනාව රාවය වැනි සංවිදාන ඇවිල්ලා තියෙන්නේ මේ වගේ දේවල් නැති කර දමන්න තමයි.පොඩ්ඩක් කලබල නොවී ඉවසා බලන්න. (අ)
මාර්ක් අමුතුම ජාතියේ ජාතිවාදියෙක්. මේ වගේ කට්ටිය ඉන්නකම් මේ රට ගොඩගන්න බැහැ. (දී)
රන්ජි , බන්දු මහත්වරුනි, මම එකග වෙනවා ඔබගේ මතයට. බුද්ධ ශාසන අමාත්‍යංශ තියෙනවා. මහා නායක හිමිවරු මොනතරම් ඉන්නවද? ඒත් ගමේ පන්සලේ ඉන්න පොඩි හාමුදුරු කෙනෙක් කරන සේවය ඔය තැන්වලින් වෙනවද? (දී)
සාදුලගේ වැරදි පෙනෙන බෞද්ධ කට්ටිය ගොඩක් ඉන්නවා. එයාලා අදහස් දැම්මත් මාර්කට් වෙන්නේ මුස්ලිම් (දී)
සාධුලා වුනත් වැරදි කරන නිසා නේද මෙහෙම වෙන්නේ? අපි නම් සියළු ආගම් වලට ගරු කරනවා (දී)
මමත් බෞද්ධ ඒත් මේ සදුල වැරදීයි. මම ජපුරේ ඉගෙන ගත්තේ ජවිපෙට ඕනදේ මේ සදුල කරන්නේ එක වැරදියි. ගොඩක් සදුලා ජපුරේ ඉන්නවා ඕවට එන්නේ නැහැ. ගොඩක් සදුලා හොදට ඉහෙන ගන්නවා ටිකක් සදුලා වැරදි කරනවා. ඒකෙන් හානිය සම්බුදු දහමටමයි.(නදී)
හිරු ඔයා බුද්දගමේද? බුද්දාගමේ සදුල නැහැ..හැබය් චීවර දාරීන් ඉන්නවා..සදුලා ඉන්නේ හින්දු ආගමේ..මීට පස්සේ ඔය වචනේ පාවිච්චි කරන්න එපා.(අ)
ටිකක්වත් හිත සැනසෙන්නේ අපි වදින්නේ බුදුන්ගේ චීවරයට මිසක් පුද්ගලයට නොවන බව හිතට එන නිසා. (නි)
අවසර..අපේ හාමුදුරුවනේ...ඔබවහන්සේ පන්සලේ හාමුදුරුවෝ මිසක්ක නඩුකාර හාමුදුරුවෝ නෙවෙයි.මෙහෙම උසාවි යන වැඩ කරන්න. (අ)
බන්දුලපෙරේරා මහත්මයාණනි මමත් ඔබතුමා කියන විදියට වෙනම භික්ෂු විශ්ව විද්‍යාල අරඹ කිරීම හොද බව පිලිගන්නවා. එය ඉතාම හොද වැඩක්. කාලෝචිත අදහසක්. නමුත් බොදු බල සෙනා සංවිධානයේ හාමුදුරුවරු එසේ නොවන බවයි මගේ මතය. එතුමන්ලා ක්‍රියා කරන විදිය කාලෝචිත බවයි මගේ අදහස. ඒ හාමුදුරුවරු නොසිටින්න දැනටමත් සිංහල බෞද්ධ ජනතාව ගොඩක් අසරණ වෙලා. (අ)
බන්දුල පෙරේරා මහත්මයාණනි, මමත් ඔබතුමා කියන විදියට වෙනම බික්ෂු විශ්ව විද්‍යාල ආරම්ඹ කිරීම හොද බව පිලිගන්නවා. එය ඉතාම හොද වැඩක්. කාලෝචිත අදහසක්. නමුත් බොදු බල සේනා සංවිදානයේ හාමුදුරුවරු එසේ නොවන බවයි මගේ මතය. එතුමන්ලා ක්‍රියා කරන විදිය කාලෝචිත බවයි මගේ අදහස. ඒ හාමුදුරුවරු නොසිටින්න දැනටමත් සිංහල බෞද්ධ ජනතාව ගොඩක් අසරණ වෙලා.(නදී)
දැන් තම්බියෝ සිංහල නම් වලින් අදහස් පල කරවී බලාගෙන ඉන්නකෝ (අ)
සිව්ර ට නිගරුවන දේ කරන පිදුම් ලබන්නට ඉඩ නොතබන තරුණ සරසවි හාමුදුරුවරු ආගමත් ධර්මයත් කෙලසීමට ලක් කරන වාර්තා වල නළුවන් වන්නේ නම් පින් සිද්ද වේවි සිව්ර ඇත හැර ගිහියෙකු වන්න. අඩු තරමින් අපේ සීලවත් බව රැකගන්න ඉඩ තියල. පංසකූලෙ දීල දානේ වළඳන ගමන් අපේ බත් පතේ වැලි හලන්න එපා හාමුදුරුවනේ (අ)
මාර්ක්, යක්කුන්ට බයනම් සොහොනේ ගෙවල් හදන්නේ නැහැ, වර්තමාන ලෝකයාම අන්තවාදින්ට ට බියෙන් තමයි ජිවත් වෙන්නේ ඔබ තුමාටත් බය හිතෙනවා ඇතිනේ, සුද්දෙක්ගේ නම තියා ගත්තට පද්දා පද්දාමයි. (නදී)
දැන් හොඳයි....දෙන්නව ඔහොම ඇතුලෙම තියාගන්න....සිසුන්ට පාඩුවේ ඉගෙනගන්න පුළුවන් වේවි.(නදී)
එතකොට අර යකඩ සුදා අල්ලගන්න තමයි බැරි නේද රාළහාමි ?(නදී)
මාර්ක්, අමාරුවක් තියෙනවා නම් බෙහෙත් ගන්න. මොකද මෙතන ජාතිවාද අදහස් දමන ඔබලා වගේ අය තමා මේ රට විනාශ කරන්නේ කවදාහරි (නි)
මම හිතන්නේ බොදු බල සේනාව වගේ සංවිදාන සරසවි වල ඉන්න මේ හැමදුරු වරු මොනවද කරන්නේ මේ අයගෙන් කී දෙනෙක් උපාදි ගත්තම සිවුරු අරිනවද වගේ දේවල් ගෙන හොයල බලන්න ඕන..ගිහි සිසුන් අතර සංගාය වහන්සේලා ඉගෙන ගන්න ගියාම හැමදුරුවොත් ඉවරඊ සාසනෙත් ඉවරඊ..කසාදෙත් එතැනින්ම ලේස්ති කරගෙන එලියට එන්නේ..සංගාය වහන්සේලාට වෙනම විශ්ව විද්‍යාල පිහිටුවල එතුමන්ලා ගිහි සමාජෙන් ඈත් නොකොළොත් මේ වගේ හැමදුරු වරු බිහි වීමත් සාසනේ විනාස වීමත් වලක්වන්න බැහැ.. (අ)
මට කියන්න තියෙන්නේ මෙපමණයි.අපේ මෝඩයෝ කෑ ගසයි. උතුරේ කොල්ලෝ, කෙල්ලෝ උපාධි ගනියි.ඉන් පස්සේ කියයි, හොර ලකුණු දමාගෙන කියලා.පිස්සු නටන්නේ නැතුව නිදහස් අධ්‍යාපනයේ ඵල නෙලාගෙන පිටවී යන්න....ඇති දැඩි කළ දෙමව්පියන්ට වද නොදී..(ඇල්මෙන් අකුරු උගනිව් ඉදිරි වැඩ තකා) (නි)
මාර්ක්, ඔයාට මොනවද වේගෙන යන්නේ? ටග් ගාලා බෙහෙත් ගන්න.මේක මානසික ලෙඩක් (නි)
බන්දුල මහතා කියන විදියට මිනිස්සු අතරින් ගෙනල්ලා මහන කරපු පුංචි හාමුදුරුවරු මනුස්ස පුළුටක් නැති විදියට කොටු කරලා දාන්න පුලුවන්ද? අපේ පවුලේ හාමුදුරු නමක් ඉන්න නිසා මම කියන්නේ. ඔය බන්දුලගේ හත්මුතු පරම්පරාවේ කෙනෙක්වත් සසුනට එකතු වෙලා ඉන්නවද? සංඝයා වහන්සේලාට වෙනම විශ්ව විද්‍යාල හදන එක හොඳයි. ගිහි සමාජයෙන් ඈත් කරලා තියපුවම උන් වහන්සේලාගෙන් මේ සමාජයට වෙන සේවය කොහොමද ලබන්නේ? කොහොමත් බන්දුල වගේ අය බලාගෙන ඉන්නේ අපේ රටෙන් සමාජයෙන් සංඝයාවහන්සේලා අයින් කරලා දාන්න තමයි. තෙරුවන් සරණයි.(නි)
බන්දුල හරි. සමහර චීවරධාරීන්ගේ පැත්තෙන් බැලුවොත් නම් සිවුර එයාලට පොරෝනයක්, එහෙමත් නැත්තන් විලිවසා ගැනීමක් මිසක් සිවුරේ නියම දහම් අරුත නම් ගෑවිලාවත් නැහැ. (නි)
සම්පත් ප්‍රියංක මහතාණෙනි ,සිසුන්ට පාඩුවේ ඉගෙන ගන්නෙ දෙන්නේ නැත්තේ ඔය දෙන්නා නෙමෙයි. පොඩ්ඩක් අර විද්‍යුත් හොරණෑ නාලිකා කියන දේ අහලා මෙතන ප්‍රතිචාර දාන්නේ නැතුව සිහිබුද්ධියෙන් හිතන්න. (නි)
අපේ ඇමති පුත්තුන්ව ඇයි මේ වගේ ගන්න බැරි. (නදී)
මේක මගේ නියම නම සිංහල නම් නෙවෙයි.(නදී)
විශ්ව විද්‍යාල ප්‍රශ්න මෙහෙම විසඳන්න උත්සාහ කරන එක නම් මම අනුමත කරන්නෙ නැහැ. සමහරු හාමුදුරුවරුන්ගේ ප්‍රශ්න සහ සිසුන්ගේ ප්‍රශ්න පටලවාගෙන වගෙයි. (නි)