IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


කියන විදයට වැඩ නෑ

වී කිලෝවක මිල රුපියල් 45 ක සහතික මිලක් පැවතුණත් තමන්ට  රුපියල්  22කට  වඩා නොලැබේ යැයි ගොවි සංවිධාන පවසති.

ඉකුත්  මහ කන්නයේ වී මෙට්‍රික් ටොන් ලක්ෂ අටකට  වඩා  ඉතිරි වී ඇති අතර ඉදිරි යල කන්නය අවසන් වන විට මෙට්‍රික් ටොන් ලක්ෂ විස්සකට  වඩා  ඉතිරිවී ඇතැයි ද ගොවි සංවිධාන පෙන්වා දෙයි.

මේ පිළිබඳව බලධාරින්ට කරුණු කියු නමුත් කිසිදු ප්‍රතිචාරයක් නැතැයි ජාතික පුස්තකාලයේ අද (9) පැවැති මාධ්‍ය  හමුවකදී ගොවි සංවිධාන සහල් සැකසුම් ආයතන සහ වී  මෝල් හිමියන්ගේ සංවිධාන එකමුතුව කැඳවුම්කරු වන අරුණ බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය.

අතිරික්ත වී වෙනුවෙන් වැඩ පිළිවෙළක් සකසන ලෙසත් ගොවින්ට හා පාරිභෝගිකයන්ට  සහන ලබා දී අතරමැදියන් ඉවත් කරන ලෙසත් ඉල්ලා බලධාරින් සියලු දෙනාට  ලිපි යවා ඇතැයි කී ඒ මහතා  තම හඩට  කන් නොදෙන්නේ නම් ඉදිරි මැතිවරණයේදී කිසිවෙකුට  ජන්දය නොදෙන්නට  තම සංවිධාන රට  පුරා ගොවීන් සහල් සැකසුම්කරුවන් සහ වී මෝල්  හිමියන් දැනුවත් කිරිමේ විරෝධයක් ආරම්භ කරන බවද හෙතෙම සඳහන් කළේය.

web



අදහස් (0)

කියන විදයට වැඩ නෑ

සජිත් Thursday, 09 July 2015 03:24 PM

ඕවා විශ්වාස කළ අයත් ඉඳලා තියෙනවා එහෙනම්. (නි)

:       0       0

විජයබාහු Thursday, 09 July 2015 12:07 PM

තව ටික දවසක් ඉවසගෙන ඉන්නකෝ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 1192 1

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 7690 7

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 3965 3

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 323 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 1594 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1694 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 29034 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23624 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 130 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 409 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 194 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site