3 බෙදීම් නැතුව එකමුතු වුණොත් මේක හදන්න පුළුවන් රටක් - ලංකාවේ මුල්ම කාන්තා රේගු අධ්‍යක්ෂ ජනරාල් තනතුර දැරූ සුධර්මා කරුණාරත්න
චාමරයි නාමලුයි එකම සිර කුටියකට! රිමාන්ඩ් බන්ධනාගාර ගත කෙරැණු පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා රදවා සිටින වාට්ටුවේ රැදවූ බව බන්ධනාගාර දෙපාර්තමේන්.. 27 minutes ago
Y විදුර · 1 hour ago ඕක මිලිග්‍රෑම් කියල නොදා මයික්‍රෝග්‍රෑම් කියල ඉලක්කම තවත් ලොකු කරලා පෙන්නන්න තිබුන. කුඩු ලොක්කෝ නිදහසේ වැඩ කරගෙන යද්දී, පොඩි අය විතරක් අල්ලනවා. පොඩි අය අල්ලනවා වගේම, ලොකු අයත් අල්ලන්න ඕනේ. (දී) Reply 0
Y පිටබැද්දර ජයා · 1 hour ago ලොකු අයට ඉතින් අවුලක් නැහැනේ. පොඩි අයටනේ කීයක් හරි හොයාගන්න කිරිපණු ගාය තියෙන්නේ. ඉතින් මාට්ටු වෙන්නෙම උන්.(නදී) Reply 0
Y විජේ · 1 hour ago ගහ මුලින්ම කපන්නේ නැතුව අතු බාල වැඩක් නැහැ. ලොක්කෝ අල්ලලා හොද දඩුවමක් දෙනකම් ඔය අපරාද නවතින්නේ නැහැ. කුඩු මුදලාලි මේ අහුඋන කෙනා වෙනුවට හෙට වෙන කෙනකුව දාල බෙදා හැරීම ඒ විදියටම කරාවී.(නදී) Reply 0
Y ජූඩ් · 1 hour ago මේකේ මොරටුව පැත්තේ ඉන්න ප්‍රධාන දේහපාලඥයා කව්ද? එයා කුඩු මුදලාලිගේ මිතුරෙක්ද කියලා හොයලා බලන්න.(නදී) Reply 0
Y පිටිගල · 1 hour ago කුඩු ගෙන්නන ලොකු ලොක්කන්ව බැරිද මහජනතාවට අල්ලලා කුදලලා පොලිසියට හිහින් දෙන්න.අරින්න මහ උළු ගෙදර.මගේ හැටි එහෙම තමයි. (නි) Reply 0
Y උපාලි · 1 hour ago ගම්වල කසිප්පුවත්, නගරයේ ගණිකා නිවාසවත්, රටපුරා කුඩුත්, පොලීසිය , දේශපාලුවෝ සහ පාතාලය සම්බන්ධ නැතුව කරගෙන යන්න පුළුවන් කියලා හිතනවද? (නි) Reply 0
Y සෙන්තිල් · 1 hour ago පිටිගල,එහෙනම් ඔයා අල්ලලා පොලිසියට බාර දෙන්න ඕනා දෙන්නෙක් ඉන්නවා. ඔයාට ඒක කරන්න පුළුවන්ද?(නදී) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක මිලිග්‍රෑම් කියල නොදා මයික්‍රෝග්‍රෑම් කියල ඉලක්කම තවත් ලොකු කරලා පෙන්නන්න තිබුන. කුඩු ලොක්කෝ නිදහසේ වැඩ කරගෙන යද්දී, පොඩි අය විතරක් අල්ලනවා. පොඩි අය අල්ලනවා වගේම, ලොකු අයත් අල්ලන්න ඕනේ. (දී)
මොහුව ගලක් උඩ තබා තැලිය යුතුය.(නදී)
ලොකු අයට ඉතින් අවුලක් නැහැනේ. පොඩි අයටනේ කීයක් හරි හොයාගන්න කිරිපණු ගාය තියෙන්නේ. ඉතින් මාට්ටු වෙන්නෙම උන්.(නදී)
ගහ මුලින්ම කපන්නේ නැතුව අතු බාල වැඩක් නැහැ. ලොක්කෝ අල්ලලා හොද දඩුවමක් දෙනකම් ඔය අපරාද නවතින්නේ නැහැ. කුඩු මුදලාලි මේ අහුඋන කෙනා වෙනුවට හෙට වෙන කෙනකුව දාල බෙදා හැරීම ඒ විදියටම කරාවී.(නදී)
මේකේ මොරටුව පැත්තේ ඉන්න ප්‍රධාන දේහපාලඥයා කව්ද? එයා කුඩු මුදලාලිගේ මිතුරෙක්ද කියලා හොයලා බලන්න.(නදී)
අන්න ගින්දර වැඩ. ලොක්ක තමයි අල්ලන බැරි. (දී)
ඔබ හරි , නමුත් කවද්ද මෙය ඉටුවෙන්නේ , (දී)
කුඩු ගෙන්නන ලොකු ලොක්කන්ව බැරිද මහජනතාවට අල්ලලා කුදලලා පොලිසියට හිහින් දෙන්න.අරින්න මහ උළු ගෙදර.මගේ හැටි එහෙම තමයි. (නි)
ගම්වල කසිප්පුවත්, නගරයේ ගණිකා නිවාසවත්, රටපුරා කුඩුත්, පොලීසිය , දේශපාලුවෝ සහ පාතාලය සම්බන්ධ නැතුව කරගෙන යන්න පුළුවන් කියලා හිතනවද? (නි)
අල්ලපු කුඩු ලොකු පණුවට දුන්නද (අ)
පිටිගල,එහෙනම් ඔයා අල්ලලා පොලිසියට බාර දෙන්න ඕනා දෙන්නෙක් ඉන්නවා. ඔයාට ඒක කරන්න පුළුවන්ද?(නදී)