මොණරාගල සිට පැමිණි බව කියන 16 හැවිරිදි තරුණයෙකුද, 14 හැවිරිදි දැරියකද මහරගම ගෙදරක සිටියදී සැකපිට අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
ලාබාල ජෝඩුවක් සිටින බවට ලැබුන තොරතුරක් මත පොලීසිය මේ දෙදෙනා සොයා ගත්තේය.
මව්පියන් කැදවා ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට මුස්ලිම් අයට 12 හැවිරිදි දැරියක කසාද බදින්න රජයෙන් අවසර දීල තියෙන්නේ මොකද ? මුස්ලිම් ජනගහනය වැඩිකරන්න ඕන නිසාද ?ඔන්න ඔහේ දරුවෝ දුසිමක් විතර හදන ඉන්න කියල බැරිද රජයෙන් සිංහලයන්ට අතහිත දෙන්න .අල්ලලා හිරේ විලංගුවේ දන්නේ නැතුව (අ)
කමල් 12 නෙමේ 10 අවසර දුන්නත් ඔයාල 2 හදන්නේ (අ)
ලංකාවට මේ ?මොකද වෙන්නේ (දී)
හොද උත්සාහයක් ,අත් හරින්න එපා ට්‍රයි එක (දී)
හොර මැරකම් වලට කමය අවුස්සන ප්‍රචාරය වන දේ වලට නිදහසේ කරගෙන යන්න ඉඩල තියන අපේ රටේ මේ වගේ දෙයකට ඉඩ දෙන්න බැරි අයි ?(අ)
දැන්ම පටන් ගත්තොත් වැඩිපුර ළමයි හදන්න පුළුවන්. එතකොට අපේ ජනගහනය වැඩි වෙයි. එතකොට ලංකාව පකිස්ථානයක් වෙන්නේ නැහැ (දී)
කමල් මහත්තය මෙන්න ඔයාගේ වටිනා අදහසට මල් මිටක් (අ)
චාමික කිව්වා හරි. මම දැක්කා ටීවී එකේ මේ ලගදි පෙන්නුවා වරෙන්තුකාරයෙක්. මූණ පුරාම එයාගෙ රැවුල තියනවා. දන්නෝ දනිති එයා කවුද කියලා (දී)
මෝඩ වැඩක් ,කිසි තේරුමක් නැහැ. (දී)
මේ වගේ ඒවා දකිද්දී අපි උපදින්ඩ ඉක්මන් උනා වැඩිද කියල හිතෙනවා .අපි ඔය වයසේදී මොනවද කලේ (ත)
බංගලිදේශයට හොද නම් අපි කළහම මොකද? (දී)
දැන් කාලේ පොඩි කෙල්ලෝ කොල්ලෝ හරිම බුද්ධිමත් . බටහිර රටවල් වලට වඩා අපි ඉදිරියෙන් ඉන්නවා. (අ)
දැන් ඉතින් හැමෝම ට්‍රයි කරන්නේ ඕකට තමයි (නි)
ඔය දෙන්න වහාම නිදහස් කරන්න කියලා ඉහලින් කවුරු හරි දුරකථන ඇමතුමක් දුන්නොත් මොකද වෙන්නේ ? (දී)
කිරි සුවද...මෙයාල ලග කිරි සුවදම තියෙයි ද? කුණු ජීවිත (දී)
දාන්නකෝ තව විස්තර (දී)
අර අපේ සේනාව කියපු දේ අත්හදා බලන්න ගිහින් වගේ. (දී)
බුදුන් වහන්සේ අනාගතයේ වෙන දේවල් ගැන මහා උපින ජාතකයෙන් ප්‍රකාශ කලේ මේ ලෝකයේ වෙනස් වෙන හේතු කරන වලට මුල්වන කරුනු ගැන දැනගෙන නේද.......? (නි)
වැඩිහිටියන්ට හොඳ නම් අපට නරකද කියල හිතන්න ඇති. කොහොමත් ලෝකේ හැටි කියාදීල දෙමවුපියන්ට බාර දෙනවා මිසක් නඩු දාල උන්ගේ අනාගතේ විනාශ කරන්න නම් හොඳ නැහැ.(ත)
අනේද කටකියන්නද මේවා....දෙමුපියෝ දරුවන් ගැන ගොඩක් පරිස්සම් විය යුතුයි. (ත)
ජාත්‍යන්තර ප්‍රමිතියට අනුව,,, මේක සුද්දාගෙන් චරිත සහතික ගන්න බලන නීතිකාරයන්ට අනුව මෙය වැරදි ඇති..??!! (අ)
හිගන්නෝ අල්ලනයි කෙල්ලෝ කොල්ලෝ අල්ලනයි නම් පුළුවන්. එත් මහදවාලේ වරෙන්තුපිට ඉන්න අය අල්ලගන්න තමයි බැරි නේද (අ)
පුංචි පවුල රත්තරන් (නි)
අනේ කාලේ වනේ වාසේ .. (නි)