පොළොන්නරුවේ සිට කොළඹට තමා හෙලිකොප්ටරයෙන් ගමන් ගන්නා අතරවාරයේ පාගමන නැරඹූ බවත් යාර 100ක තරම්වත් සෙනග එහි නොසිටි බවත් මහාමාර්ග හා උසස් අධ්‍යාපන ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල අද (2) සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.
මාධ්‍ය ඔස්සේ විශාල සෙනගක් දැකගැනීමට හැකිවූ බව මාධ්‍යවේදියකු එහිදී ඇමැතිවරයාගෙන් විමසූ විට ඔහු කීවේ ඡායාරූප සෑදීමට ක්‍රම සහ විධි තිබෙන බවයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ ජනතා නියෝජිතයන්ගෙන් කොටසක් හෙලිකොප්ටර් වල නැගල රෝන්දේ ගහනවා , තව සමහරෙක් පාරවල් දිගේ ඇවිදිමින් පිස්සු නටනවා , රටේ ගමන් ගාස්තු , අාහාර ද්‍රව්‍ය මිල දිනෙන් දින වැඩි වෙනවා , දේශපාලකයෝ බලය ලබාගැනීම සහ බලය රැක ගැනීමට දඟලනවා මිසක් ජනතාවගේ ප්‍රශ්න වලට විසදුම් නොදෙති (බ)
උඩින් ගියාම කොහොමත් පේන්නේ නෑනේ.(හේ)
දොන් ගේ කතාව හරියටම හරි. (හේ)
හොඳ සෙල්ලම ,,,(හේ)
සෙනග පෙන්න එළීයට එන්න ඕනෑ. බයේ ඇඳ යට ඉන්නකොට කොහොමද සෙනග පෙන්නේ. (ම)
අපිවත් අලුත් කණ්නාඩි දෙකක් අරන් දෙමු (හේ)
කතාව ඇත්ත අපිත් ගියා බලන්න සෙනග නෑ (බ)
ඕන ගොනෙකුට හෙලිකොප්ටරේ යන්න පුළුවන් බව ඇමතිවරයා ඔප්පු කළා (බ)
කිරිඇල්ල ගේ වැඩ සහ කතා ඔක්කොම එක්ක අපි එකග වෙන්නේ නෑ. හැබැයි මේ කොළඹ වට කරලා බහුතර මහජනතාව අවුරුදු පහකට පත් කරපු ආණ්ඩුවක් එලවන්න, මීලග සැරේ අරවිත් අරන් යන්න කතා කරන චන්ඩි එකක් මතක තියාගන්න ඕනේ. රටේ නීතිය බල්ලට දාලා, කුඩාම මිනිහගේ ඉදලා රටේ ඉහලම මිනිහා දක්වා හොරකම් කරපු යුගය , මිනිසසු මරා දාපු යුගය, රටේ ආයතන සහ ක්‍රමය කාබාසිනියා කරපු යුගය නිසා ලෝකයෙන් කොන් වුනු යුගය ආයෙත් ඇති වෙන්න අපි ඉඩ දෙන්නේ නෑ කියලා. (බ)
කිලිනොච්චි කියල මැදවච්චි යන ගමන් පොළොන්නරුත් යන්න ඇති. (ම)
පළාත් පාලන ඡන්දය තියන්න එතකොට දකී සෙනඟ.(හේ)
මෙතුමාට මෙතුමාගේ උපදේශකවරු මෙහම කියන්නයි කියල උපදෙස් දීල ඇති. (බ)
අනුවණකම පේනවා (බ)
මම හිතන්නේ මෙයාට ග්ලුකෝමා කියන ලෙඩේ වත් තිබෙනවද? (බ)
ගජමන්ගේ ගජබින්න මතක් වෙනවා (බ)
ඕන ගොනෙකුට පෙනෙන්නේ නැහැ මන් හිතන්නේ. (බ)
සමහරුන්ට ඇස් පේන්නේ නෑ (බ)
හෙලිකොප්ටරේ සිට බැළුවාම කොහොමත් සැතපුමක් අඟලක් විතර වෙලා නේ පේන්නෙ .මෙයා ඈත ඉඳන් ඉර දිහා බලල කියයි "අයියෝ ඉර දොඹ ගෙඩියක් විතර නේ" කියයි . (අ)
සමන්ත ඔයා ඔය කියන්නේ 88`89 කාලේ ගැනද අනේ? බල්ලෝ බළල්ලු වගේ මිනිස්සු පාරේ මරුනේ ඒ කාලෙනේ. (අ)
දැන් ඔය පාගමන ගිය අයට මොනවද ,ලැබුණේ.කකුල් වල දියපටිට විතරයිනේ. ආණ්ඩුව පෙරලුනාද. නෑනේ..... (ම)
වයසේ වැරැද්ද තමයි..... (ම)
මෙයාල කොහොමත් ජනතාව ඉන්නේ කොතනද කියල දකින්නේ නෑ (බ)
මෙයාටත් බැසිල් මහතාගේ හෙලිකොප්ටර් ලෙඩේ බෝවෙලාද ? (බ)
දේශපාලකයන්ටත් විශ්‍රාම ගැන්වීමට වයසක් නියම කළ යුතුයි. කාලයක් තිස්සේ දකින දෙයක් තමයි පක්ෂ විපක්ෂ බොහෝ වයසක දේශපාලකයන් කියන නොගැලපීම් කතා.(බ)
අලිමංකඩ පාමංකඩ කරපු මෙයාට තොප්පිගල කැලෑවක් වුන තරමට මේ කතා ගැන මොන කතාද (බ)
මෙතුමා ගුවන් යානා අවභාවිතය කරනවාද දන්නේ නැහැ (බ)
මෙයා කියන්නෙ ඇත්තම ඇත්ත (බ)
ඡන්දයක් තිබ්බොත් උන්නැහේ ප්‍රතිඵල ආවට පස්සේ කියයි අන්න මිනිස්සු හිටිය කියල. මොකද ඇපෙත් නැති වෙන නිසා. කොහොමත් වයසට යනකොට පේන්නේ නැහැ තමයි. රජයේ සේවකයා 55 න් විශ්‍රාම යවනවා නම් රජය පාලන කරන්න ඉන්න අය අඩුම ගානේ 50 න් විශ්‍රාම යැවිය යුතුයි. (බ)
ජෝන් වැල් ජෝන් දෙවැනි කොටස (බ)
පාගමනක් තිබ්බෙත් නෑනේ... (හේ)
බුදු අම්මෝ! ඔය ඔක්කොටොම උපදේශක තනතුරු එහෙම දුන්නොත් ලංකාව කපෝති! (බ)
ඔහොමවත් හිත හදාගෙන ඉන්නේ එක හොඳයි (ම)
13 උතුරට දිය යුතුය කියා කීව මෙවැනි අයට මහපාරේ නිරුවත්කර කසපහර ගැසිය යුතුය (ම)
ඔය විදිහටම හිතාගෙන ඉන්න , මොළෙත් නැහැනේ වැඩිය හිතන්න (ම)
මෙහෙව් අයට නේ මිනිස්සු රට කරන්න බාරදුන්නේ ?? (ම)
සෑහෙන්න දුකෙන් ඉන්න බව තේරෙනවා. ඡන්දෙ තියන්නකෝ. එතකොට පෙනේවි. (ම)
මීළඟට කොළඹම වට කරලා මෙතුමාට පෙන්වන්න ඕනේ. (ම)
හැබෑම නේන්නම්,(හේ)
ඉහල අහසේ සිට පෙනෙන යාර 100 ය මහා පොළොවේ ඇත්තටම 3-4 km බව මේ ඇමතිතුමාට වැටහෙන්නේ නැද්ද ?(හේ)