IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


ක්‍රිකට් ක්‍රීඩකයෝ ජනපතිට දුක කියන්න සූදානම් වෙති

 

(යොහාන් භාසුර)

ඕස්ටේ්‍රලියාවේදී පැවැති විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් පසුව ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට ඇතැම් ක්‍රීඩා බලධාරීන්ගෙන් එල්ල වන චෝදනා පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දැනුවත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සූදානම් වන බව දැනගන්නට තිබේ.

එම චෝදනා හේතුවෙන් ක්‍රීඩකයන් දැඩි පීඩනයකට පත්ව සිටින බවත් ඒ පිළිබඳව දැනුවත් කිරීමට ජනාධිපතිවරයාගෙන් වේලාවක් වෙන්කරගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම කටයුතු කරමින් සිටින බවත් වාර්තා වේ.

 



අදහස් (6)

ක්‍රිකට් ක්‍රීඩකයෝ ජනපතිට දුක කියන්න සූදානම් වෙති

Kumara Monday, 21 November 2022 07:58 AM

වරදක් කරලා නැතිනම් මොකටද බය වෙන්නේ. නිකම් ඉන්න කිසිම ජනතා බලයක් නැති කපටි නරි ෆෝම් කරන්න ලෑස්ති වෙන්න එපා.

:       6       22

යෝගා Monday, 21 November 2022 09:46 AM

රනිල්ගේ මොලය මිස හදවත කිසි ලෙසකින්වත් දුක් අඳෝනාවලට සංවේදී නොවේ. ඒ නිසා නිකන් පෙට්‍රල් පුච්චාගන්න එපා.

:       2       20

sam Monday, 21 November 2022 11:57 AM

මුන් නැමීබියාවටත් පැරදුන බකයො සෙට් ඒකනෙ. මුන් පැරදුනෙ ‌බේබදුකමෙ, සල්ලාලකමෙ, කැසිනො පොලවල්වල් ආදී නොයෙක් කූඩ වැඩ කරන්ඩ ගිහ්ල්ලයි. දැන් දුක කියන්ඩ යනවලු. සල්ලි වැඩි වෙලා ඒ්කයි මෙ ප්‍රස්නෙ.

:       9       9

Sk Monday, 21 November 2022 12:04 PM

ජාතිවාදී ප්‍රශ්න විසඳන්න බැරි අය මේ ප්‍රශ්න කොහොම විසඳයිද

:       1       5

Sam1 Monday, 21 November 2022 12:15 PM

අර්ජුන රණතුංග , ගොඩක් වෙලාවට අපේ දක්ශ ක්‍රිඩකයන් කි දෙනෙක් ට අංච් අදිනවා ද , මට පුදුමයි ඔහු ගැන , අපි කැමතිම කිඩකයෙ ක් ඒකාලේ, මාලිංග ට,සංගාට මහේල, මැතිව්ස්, මම නිතරම දැක තිබෙනවා, මොනවාහරි කියනවා, දැන් දසුන්, නමුත් මම කවදාවත් දැකලා නැහැ අරවින්ද ද සිල්වා, රොෂාන් මහානාම, කුමාර් සංගක්කාර වගේ ක්‍රිඩකයන් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රිඩා කරන කිසිදු ක්‍රිඩකයන් විවෙචනය හෝ පහත් කොට කතා කිරීමක් කිසිදු විටෙක අසා නැහැ,

:       6       12

E M Wijeyekoon Tuesday, 22 November 2022 09:00 AM

ජනාධිපතිතුමාට රටේ ප්‍රශ්න ගොඩක් තියෙනවා විසඳන්න

:       1       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇමතිකම් අදාල නෑ- වැඩේ ගොඩ දානවා
2024 නොවැම්බර් මස 20 1005 0

ඇමතිකම් අදාල නෑ, වැඩේ ගොඩ දානවා යැයි ජාතික ජන බලවේගයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් කරුණාරත්න මහතා පැවසීය.


සොයිසපුර මහල් නිවාසයේ ගින්නක්
2024 නොවැම්බර් මස 20 350 0

රත්මලාන, සොයිසාපුර මහල් නිවාස සංකීර්ණයේ ඕ බ්ලොක් හි දෙවන මහලේ නිවසක අද ( 20 ) ඇතිවූ හදිසි ගින්නකින නිවසේ කාමරයක දෙකක් දැවී දේපල හානි සිදුවී ඇතැයි මොරටුව ම


ඊ 8 වීසා ගැටලුව ලිහන්න ඇමති මැදිහත් වෙයි
2024 නොවැම්බර් මස 20 1044 0

E8 වීසා ක්‍රමය යටතේ දකුණු කොරියාවට ශ්‍රමිකයන් යැවීම පිළිබඳව තවදුරටත් අධ්‍යයනය කර ඊට අදාළ නීතිමය තත්ත්ව සොයා බලා ඉදිරියේදී අවශ්‍ය පියවර ගැනීමට විදේශ කට


සහල් ටොන් 70,000 ක් ආනයනය කරයි
2024 නොවැම්බර් මස 20 1237 1

රට තුළ පවතින සහල් හිඟයට කෙටිකාලීන පිළියමක් ලෙස නාඩු සහල් මෙටි්‍රක්ටොන් 70,000 ක් ආනයන කිරීමට තීරණය කළ බවත් රට තුළ මාසකට සහල් මොට්‍රික්ටොන් 40,000 ක අතිරික්තයක


ඉදිරි දින කිහිපයේ කාලගුණයේ වෙනසක්
2024 නොවැම්බර් මස 20 700 0

ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් ලබන23 දින පමණ වනවිට නිර්මාණය විය හැකි බැවින් මෙරට කාලගුණ තත්වයේ වෙනසක් අපේක්ෂා කරන බව කාලගුණ ව


රවී කළ වැඩේ ගැන පරීක්ෂණයක් කරන්න කමිටුවක්
2024 නොවැම්බර් මස 20 680 2

ගෑස් සිලින්ඩරයෙන් තරඟ වැදුණු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා එම පෙරමුණේ අනුමැතියකින් තොරව රවී කරුණානායක මහතා පත්ක


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 433 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 678 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1927 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site