”ලංසු තැබීමේදී ලංකා තේ මණ්ඩලය හිටියේ අනෙක් අයට වඩා පහළින්. ඒත් අප මුදල් ගැනම බැලූවේ නෑ. අපි බැලූවේ රටක් හැටියට ලංකාවේ තේ විකිණීමට මෙය හොඳ අවස්ථාවක් කරගන්නයි. ඒ සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයෙන් ඉල්ලීමක් කළාම ඒකට කැබිනට් මණ්ඩලයේ අනුමැතියත් ලැබුණා”
කී‍්‍රඩා ඇමති මහින්දානන්ද අලූත්ගමගේ - ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ විදෙස් අනුග‍්‍රාහකත්වය ප‍්‍රකාශයට පත්කරමින්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකෙන් ක්‍රිකට් මණ්ඩලයට වෙන පාඩුව ගැන ඇමති තුමාට අවබෝධයක් නැතුව ඇති. (අ)
ඇමතිතුමාට ජය වේවා !!!! (නි)
අපිද පාරම්පරිකව තේ වවන , ක්‍රිකට් ගහන, බලන සාමාන්‍ය මිනිස්සු වෙමු. මේ වැඩෙන් අපේ තේ වලට හොද වෙළදපලක්,නාමයක් ගන්නේ පුළුවන් යැයි සිතමි. (නි)
මම පසුගිය වසර දෙකක කාලයේ යුරෝපයේ රටවල් කීපයක සිටියා. නමුත් කිසි සුපර් මාර්කට් එකක අපේ තේ දකින්න නැහැ. තියන තරමක් ඉන්දියාවේ, කෙන්යාවේ තේ. මම හිතාගන හිටියේ යුරෝපයේ තියෙන්නේ ලංකාවේ තේ කියල. සමහර හෝටල් වල නම් ඩෙල්මා තේ දැක්ක. අපිට මේ වගේ හොඳ ප්‍රචාරණයක් ලැබුනොත් යලි අපටත් මෙම වෙළඳපොල අල්ලන්න පුළුවනි. හැබැයි අර ඉන්දියාවේ, කෙන්යාවේ අයගේ මුදලට සරිලන මුදලකට දෙන්න පුලුවනිද දන්නේ නැහැ අද ලංකාවේ නිෂ්පාදන වියදම් අනුව මිල නියම කලොත්?(නදී)