ප්‍රංශය, කැනඩාව ආදී රටවල සිටින ශ්‍රී ලාංකිකයන්ගේ ක්‍රෙඩිට් කාඩ්පත් ශ්‍රී ලංකාවේ දී හොරට හදා බැංකු ටෙලර් යන්ත්‍රවලින් හොරට මුදල් ගත් බව කියන සිව් දෙනෙක් දෙහිවල දී බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයෙන් අද අත්අඩංගුවට ගනු ලැබූහ.
මෙයින් තිදෙනෙක් උතුරේ පදිංචිකරුවෝය.
අනෙක් තැනැත්තා කොළඹ පදිංචිකරුවෙකි.
දෙහිවල දෙමහල් නිවසක් රුපියල් 55000කට කුලියට ගෙන ඔවුන් හොර ක්‍රෙඩිට් කාඩ් නිශ්පාදනාගාරය පවත්වාගෙන ගොස් ඇතැයි ද, හොර ක්‍රෙඩිට් කාඩ් 450ක් පමණ අත්අඩංගුවට ගත්තේයැයි ද පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රංශය, කැනඩාව ආදී රටවල සිටින සමහර ශ්‍රී ලාංකිකයෝ ලංකාවට සල්ලි එවන අලුත් ක්‍රමය.(නදී)
දැන් මිනිසුන් සොයන්නේ ලෙහෙසියෙන් පොහොසත් වෙන ක්‍රමනේ (නි)
යන්නේ කොහෙද මල්ලේ පොල් තමයි.රෝයි හොඳට කියවන්න කියලා තියෙන්නේ මොකක්ද කියල පළමුව (ප්‍රංශය, කැනඩාව ආදී රටවල සිටින ශ්‍රී ලාංකිකයන්ගේ ක්‍රෙඩිට් කාඩ්පත් ශ්‍රී ලංකාවේ දී හොරට හදා) (ස)
දමිලයන්ට ඕනැවට වඩා අනුකම්පා කරනවාට යුරෝපීයන්ට මේවා හොද පාඩම්.ඔහොම යං, කෑල්ල ඉල්ලන්න තව කල් තියෙනවා (ස)
යුරෝපයේ මෙම ක්‍රියාව වසංගතයක් වී ඇත (නි)
මේ ක්‍රියාවන් නතර කිරීමට බලධාරීන් වගබලාගත යුතුයි. (නි)
මෙම මුදල් යොදාගෙන ඔවුන් කුමක් කළාද යන්න සොයා බලන්න. ඇතැම් විට ත්‍රස්තවාදී වැඩ සදහා යොදා ගත්තාද දන්නේ නෑ (නදී)
හොඳට කියවා බලන්න ඔබගේ අදහස් ඉදිරිපත් කරන්න ප්‍රථම, මේ ලිපියෙන් කියන්නෙ මොකක්ද කියලා (නි)