(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
පොදුජන පෙරමුණේ මාතර දිස්ත්‍රික් මන්ත්‍රී කරුණා කොඩිතුවක්කු මහතා විපක්ෂයේ අසුන් ගන්නා බවට පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කළේය.
මාතර ජනතාවගේ එකඟතාවය මත මේ තීරණය ගත් බව කී කොඩිතුවක්කු මහතා ඒ අනුව තමා සජිත් ප්‍රේමදාස මහතාට සහයෝගය පළ කරන බව සඳහන් කළේය.
මාලිගාවත්ත ලක්හිරු සෙවන මහල් නිවාසය ආසන්නයේදී පා ගමනින් පැමිණි නාඳුනන තුවක්කු විසින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධකරුවකුගේ ප්
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ඉරානයේ ගල් අඟුරු පතලක සිදුවුණු පිපිරීමකින්, පතල් සේවකයෝ පනස් එක් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 20 කි. තවත් සේවකයෝ 15 දෙනෙක් පිපිරීමත් සමඟ පතල ත
ඇමෙරිකාවේ ඇලබාමා ජනපදයේ, බර්මින්හැම් නගරයේ සිදුවුණු වෙඩි තැබීමකින් සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල්ගත කළ ගණන 18 කි.
ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන
“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
කරුණා කොඩිතුවක්කු විපක්ෂයේ අසුන් ගනියි
ලුම්බිණි Wednesday, 21 August 2024 01:08 PM
කවුද හලෝ මේ?
සමන් - ඕමානය Wednesday, 21 August 2024 01:57 PM
අනේ අනිච්චං, නම ඇහුවෙත් අදයි! වරප්‍රසාද භුක්ති විඳින්නයි, රුකඩයා වගේ අතක් උස්සන්නයි විතරක් ඉන්න සෙට් එකෙන් එකෙක් වෙන්න ඇති!
සෙනෙවිරත්න Wednesday, 21 August 2024 02:10 PM
හඳුන්නෙත්තිලා වගේ උගත් අය ගෙදර යවලා රෙදි විකුණපු නූගත් මේ වගේ අය පාර්ලිමේන්තු යැව්ව මාතර ජනතාවට මොනවද හිතෙන්නේ...? මෙයාගේ ටී ෂර්ට් එකට රැවැටිලා ඡන්දෙ දීපු අයත් ඉන්නවා. මෙයාටම හරියන මාතර මිටි එක්කෙනත් ලස්සන වචන සෙට් එක දාලා සජිත් වර්ණනා කරනවා ගෝඨාභය වර්ණනා කරලා කියපු කතා මතකද? මේ වතාවේවත් නිවැරැදි තීරණයක් ගන්න එක එක සංවිධාන එක්ක ගිවිසුම් අත්සන් කරන පක්ෂ වලට ඡන්දේ නොදී සැබෑ වෙනසක් කරමු.