වයඹ පළාත කුරුණෑගල තැපැල් ඡන්ද ප්‍රතිඵලය
| එක්සත් ජනතා නිදහස් සන්ධානය | 31516 |
| එක්සත් ජාතික පක්ෂය | 6956 |
| ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය | 3330 |
| ජනතා විමුක්ති පෙරමුණ | 1105 |
| ප්‍රකාශිත මුළු ඡන්ද සංඛ්‍යාව | 45213 |
| වලංගු ඡන්ද සංඛ්‍යාව | 43227 |
| ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 1926 |
වයඹ පළාත් සභාව පුත්තලම තැපැල් ඡන්ද ප්‍රතිඵලය
2013 සැප්තැම්බර් මස 22 04:10:22
| එක්සත් ජනතා නිදහස් සන්ධානය | 4026 |
| එක්සත් ජාතික පක්ෂය | 1177 |
| ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය | 358 |
| ජනතා විමුක්ති පෙරමුණ | 122 |
| ප්‍රකාශිත මුළු ඡන්ද සංඛ්‍යාව | 6058 |
| වලංගු ඡන්ද සංඛ්‍යාව | 5788 |
| ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 270 |
මධ්‍යම පළාත මහනුවර තැපැල් ඡන්ද ප්‍රතිඵලය
2013 සැප්තැම්බර් මස 22 03:50:22
| එක්සත් ජනතා නිදහස් සන්ධානය | 14583 |
| එක්සත් ජාතික පක්ෂය | 4219 |
| ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය | 2274 |
| ජනතා විමුක්ති පෙරමුණ | 402 |
| ප්‍රකාශිත මුළු ඡන්ද සංඛ්‍යාව | 23094 |
| වලංගු ඡන්ද සංඛ්‍යාව | 21957 |
| ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 1137 |
මධ්‍යම පළාත නුවරඑළිය තැපැල් ඡන්ද ප්‍රතිඵලය
2013 සැප්තැම්බර් මස 22 02:42:22
| එක්සත් ජනතා නිදහස් සන්ධානය | 5403 |
| එක්සත් ජාතික පක්ෂය | 1639 |
| ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය | 303 |
| කඳුරට ජනතා පෙරමුණ | 139 |
| ජනතා විමුක්ති පෙරමුණ | 132 |
| ප්‍රකාශිත මුළු ඡන්ද සංඛ්‍යාව | 8056 |
| වලංගු ඡන්ද සංඛ්‍යාව | 7727 |
| ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 329 |
උතුරු පළාත මන්නාරම දිස්ත්‍රික්කය තැපැල් ඡන්ද ප්‍රතිඵලය
2013 සැප්තැම්බර් මස 22 00:30:22
| දෙමළ ජාතික සන්ධානය | 1300 |
| එක්සත් ජනතා නිදහස් සන්ධානය | 408 |
| ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය | 135 |
| එක්සත් ජාතික පක්ෂය | 7 |
| ප්‍රකාශිත මුළු ඡන්ද සංඛ්‍යාව | 1869 |
| වලංගු ඡන්ද සංඛ්‍යාව | 1852 |
| ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 17 |
උතුරු පළාත වව්නියා දිස්ත්‍රික්කය තැපැල් ඡන්ද ප්‍රතිඵලය
013 සැප්තැම්බර් මස 22 00:12:22
| දෙමළ ජාතික සන්ධානය | 901 |
| එක්සත් ජනතා නිදහස් සන්ධානය | 323 |
| එක්සත් ජාතික පක්ෂය | 65 |
| ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය | 24 |
| ජනතා විමුක්ති පෙරමුණ | 15 |
| ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය | 12 |
| ප්‍රකාශිත මුළු ඡන්ද සංඛ්‍යාව | 1371 |
| වලංගු ඡන්ද සංඛ්‍යාව | 1346 |
| ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 25 |
මධ්‍යම පළාත මාතලේ දිස්ත්‍රික්කය තැපැල් ඡන්ද ප්‍රතිඵලය
2013 සැප්තැම්බර් මස 22 00:02:22
| එක්සත් ජනතා නිදහස් සන්ධානය | 7566 |
| එක්සත් ජාතික පක්ෂය | 2568 |
| ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය | 725 |
| ජනතා විමුක්ති පෙරමුණ | 284 |
| ලංකා කම්කරු කොංග්‍රසය | 68 |
| ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය | 27 |
| ප්‍රකාශිත මුළු ඡන්ද සංඛ්‍යාව | 11853 |
| වලංගු ඡන්ද සංඛ්‍යාව | 11287 |
| ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 566 |
උතුරු පළාත යාපනය තැපැල් ඡන්ද ප්‍රතිඵලය
2013 සැප්තැම්බර් මස 21 23:30:22
| දෙමළ ජාතික සන්ධානය | 7625 |
| එක්සත් ජනතා නිදහස් සන්ධානය | 1099 |
| එක්සත් ජාතික පක්ෂය | 35 |
| එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය | 10 |
| ජන සෙත පෙරමුණ | 06 |
| ශ්‍රී ලංකා මහජන පක්ෂය | 4 |
| ජනතා විමුක්ති පෙරමුණ | 3 |
| ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය | 3 |
| ප්‍රකාශිත මුළු ඡන්ද සංඛ්‍යාව | 8949 |
| වලංගු ඡන්ද සංඛ්‍යාව | 8835 |
| ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 114 |
උතුරු පළාත කිලිනොච්චි දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵලය
2013 සැප්තැම්බර් මස 21 22:18:22
| දෙමළ ජාතික සන්ධානය | 756 |
| එක්සත් ජනතා නිදහස් සන්ධානය | 160 |
| එක්සත් ජාතික පක්ෂය | 01 |
| එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය | 01 |
| ශ්‍රී ලංකා කම්කරු පක්ෂය | 01 |
| ප්‍රකාශිත මුළු ඡන්ද සංඛ්‍යාව | 929 |
| වලංගු ඡන්ද සංඛ්‍යාව | 919 |
| ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 10 |
උතුරු පළාතේ මුලතිව් දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵලය
2013 සැප්තැම්බර් මස 21 20:48:22
| දෙමළ ජාතික සන්ධානය | 646 |
| එක්සත් ජනතා නිදහස් සන්ධානය | 146 |
| එක්සත් ජාතික පක්ෂය | 2 |
| ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය | 1 |
| ප්‍රකාශිත මුළු ඡන්ද සංඛ්‍යාව | 800 |
| වලංගු ඡන්ද සංඛ්‍යාව | 795 |
| ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 5 |

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට මේ ගොල්ලෝ දිනවන එකද හරි තීරණය? මිනිස්සුන්ට ඡන්දෙන් ගන්න වෙන්නෙ තීරණ දෙකයි. ඔය ටී එන්ඒ එකට දීපු හැම ඡන්දයක්ම රට බෙදන්න දීපු ගොඩට දාන්න එපා (නි)
රත්න, මොන නිදහසක්ද තව ටික දවසකින් අපි අපේ දරුවන් කුඩු වලින්, ස්ති දුෂකයන්ගෙන්,කප්පන් කාරයන්ගෙන් බේර ගන්න පාසල් වල දොරටු මුර කරන්න වෙන කාලයක් උදා වෙනවා. හරියට ඉස්සර මිනීමරු ප්‍රබාකරන්ගෙන් අපි අපේ දරුවන් බේරා ගන්න පාසල් වල දොරටු මුර කලා වගේ.(නදී)
මේ තරම් විශාල ධනස්කනදයක් මුදා හැරලත්,මේ තරම් විශාල බීසනයක් මුදා හැරලත්,මේ තරම් විශාල අරක්කු බොතල් ප්‍රමාණයක් මුදා හැරලත්,සකල විද බලකායන්ගෙන් සහයෝගය අරගෙනත් මෙච්චරද පොදු පෙරමුණට ඡන්දය ගන්න පුළුවන් වුනේ. (අ)
නාමල්. මෙහේ ඉන්න මෝඩයොන්ට නමි සීනි බෝල දීලත් ඡන්ද ගන්න පුලුවන් ඒත් අන්න මිනිස්සු උතුරෙ.කප් ,කරුණ,පිල්ලෙන්,දය මාස්ටර් ,ජෝර්ගේ මාස්ටර් පොදු පෙරමුණේඉඳලත් එහෙනම් වැඩක් වුනේ නැහැ. (අ)
රත්න.ඔය සංවර්දනය කියන එකෙන් අදහස් කලී රටීම කුඩු සංවර්ධනයද?නැතිනම් කප්පන්,සහ කූටි ප්‍රකූටි ගණනින් කොමිස් සංවර්ධනයද?නැතිනම් ස්ත්‍රී දුෂණ ,ළමා අපචාර සංවර්ධනයද?නැති නම් ගහ කොළ සත සිව් පාවා විනාශම කරමින් ,නැති බන්ද්ගම කරමින් කියන සංවර්ධනයද?මට පැටලිලි තියෙන්නේ.(අ)
උතුරේ ඡන්ද ප්‍රතිපලය අපි සිංහල අය පිළිගත යුතුයි, දකුණේ විරුද්ධ පක්ෂ එකමුතු විය යුතු අතර ,ප්‍රධාන විපක්ෂයේ නායකත්ව වෙනසක් විය යුතුමයි. (නි)
උතුරේ චන්දයක් පවත්වා දෙමල ජනයාට වසර තිහකට පසුව තමන්ගේ අදහස ප්‍රකාශ කිරීමට ඉඩ ලබාදීමම රජයේ ජයග්‍රහණයක්.පොදුවේ සිංහල අප ගෙවුණු යුද්ධයේ සාමය සඳහා ලේ කඳුළු වැගිරූ ජාතියක් විදියට මේ ප්‍රතිපලය ධනාත්මක ලෙස දකින්න,සහෝදරත්වයේ දෑත හැම ශ්‍රී ලංකිකයෙකුටම දිගු කරන්න. (නි)
මේ රටට නිදහස ලබාදී හැමෙකෙනක්ම මගේ රට වැසියන් ජනාධිපතිතුමා ශ්‍රේෂ්ඨ නායකෙයකු බව මැනවින් ලොවටම කියාදී ඇත. සුලු කාලයක දී දැවන්ත සංවර්ධනයක් ලබාදී තිබේ. රජයට උතුරින් ඡන්දය ලබාදුන් හැමදෙනාට අපගේ විශේෂ ප්‍රණාමය. (නි)
ජ වී පෙ පසු බැහැලා වගෙයි. (නි)
ජාතීන් හා ආගම් නම් මුල් කරගත් පක්ෂ තහනම් කරන්න දැන් වත් පියවර ගත යුතුයි. නම් වෙනස් කර ගැනීමට ඔවුන්ට කාලයක් ලබා දෙන්න. (නදී)
දැන් තේරෙනවා ඇති නේද උතුරෙන් හමුදාව ඉවත් කළොත් වෙන හරිය? (නි)
උතුරට පාරවල් දුන්නා, විදුලිය දුන්නා, හමුදාව ගෙවල් හදා දුන්නා,කෝච්චිත් දුන්නා.හැමදාම රැවටෙන අපි මොකුත් නොලබන අපි ඡන්දෙ දුන්නා. අනේ බොලවු නැගිට බලවු අපේ අමාරුව කියන්නෙ කාටද බොලවු? (නි)
අශේන් ඔබ හරියටම හරි ..(අ)
ලංකාවේ රාජ්‍ය සේවකයෝ මොලේ නැති හරක් (අ)
එයාල එයාලගේ ජාතියට ආදරෙයි .අපේ බූරුවෝ වගේ පක්ෂ වලට බෙදිලා මරාගන්නේ නැහැ.අනිත් එක දකුණේ දේශපාලකයෝ හැමදාම කරන්නේ රැවටීම,බොරුව කියල එයාල දැන් දන්නවා. (අ)
ගාමිණී ,මිනිස්සුන්ට අවලාද කරන්න එපා. ජාති බෙදේ අවුස්සන්නේ නුබල වගේ ගොන් හැත්ත (අ)
කව්රු මොනවා කලත් කව්රු කාට චන්දෙ දුන්නත් ,කව්රු දින්නත් ,ජාතික ප්‍රතිපත්තියක් යටතේ පළාත් සභාවකට ලැබිය යුතු නිශ්චිත බලතල උතුරට හෝ වේවා වයඹට හෝ වේවා මද්ධ්‍යමට හෝ වේවා ලැබිය යුතුය (අ) .
සිංහලයා වගේ නෙමේ දෙමළ මිනිස්සු ඡන්දෙ දෙන්නේ තමන්ගේ ජාතිය නියෝජනය කරන අයට.ඒක මේ ඡන්දෙදි හොඳට පැහැදිලි වෙනවා . (අ)
ජාතිවාදයට හෝ ආගම්වාදයට ජාතිවාදයෙන් නැතිනම් ආගම්වාදයෙන්ම පිළිතුරු සැපයීමට යන්නා උම්මත්තකයෙකි. එබඳු උම්මත්තකයින් සැමදා ඇන කොටාගනිමින් තම ජාතිවාදය හෝ ආගම්වාදය නිසා තමාත් තම ජාතියක් ආගමත් විනාශය කරා ගෙනයයි. (නි)
ඉතින් රජයේ සේවකයන්ට කැඳවත් ලැබෙයි ද? (ස)
තවම අපි ටිකයි දැක්කේ ඔය අයගේ හැටි (නි)
ටිකිරි බණ්ඩාර,ඔබට යමක් තේරෙනවා හොදට. (නි)
රූපවතී කට්ටියත් එක්ක හොදට කනවා අද (නි)
යුද්දේ දිනුවා කියලා ඡන්දේ දෙන්නම ඕනෑද?? (නි)
දැන් සතුටු ඇති (නි)
එනපොට හොද නැහැ (නි)
ඉදිරියට පළාත් සභා ලොකු හිසරදයක් වෙයි (නි)
කාලගුණ සලකලතියෙන්නේ හරි අපුරුවට. (අ)
යසින්ත,සහතික ඇත්ත. (නි)
සත්‍ය කියන්නේ ඇත්ත (නි)
මොන දුකක් ආවත් දමිලයන් නම් කවදාවත් ඔවුන්ගේ ජාතියෙන් පිට දෙන්නේ නැහැ. කිරියෙන් පැණියෙන් නෑව්වත්... (නි)
ටිකිරි බණ්ඩාගේ අදහසට අනුව පවතින රජයට ඡන්දය දුන් ඔක්කොම හරක්ය. එහෙම කියන ඔයා හරි ඥානවන්තය.මතක තියා ගන්න, මිනිහෙකුට තියෙන්නේ ඇස් දෙකයි කන්දෙකයි. ඔය හතරෙන් ඇහෙනදකින දේ තෝරාබේරා ගැනීමේදී අපේ පුංචි මොළයට වරදින්න තිබෙන ඉඩකඩ වැඩියි.එනිසා ඇස්දහයකින් කන්දහකින් අපේ තීරණයට වෙනස් තීරණයක් ගත්තොත් අපි එයට ගරුකළ යුතුයි.ඒ හැරෙන්න ඒ සියලුදෙනා වැරදියි කිවුවොත් ඔබයි හරකා. (නි)
යසින්ත කියපු කතාව මමත් අනුමත කරනවා.(නදී)
අපේ නායකතුමා කීවනේ දැන් පොඩි ජාති නැහැ , දැන්වත් හිතා ගත්තොත් හොදයි සිංහලු නැතිනම් එයා ගෙදර කියලා, තව ආයිතිය දෙන්න කලින් අපේ ජාතිය රැක ගනීවු. (අ)
ජ වී පෙ අනාත වුණේ වැරදි තීරණ නිසා. (නි)
මේ ප්‍රතිපල වල ගතයුත්ත මේකයි. ද්‍රවිඩ ජනතාව එක්සත් ජාතික පක්ෂයට ඡන්ද දෙකෙක් දීලා තියෙන්නේ එයාලගෙන් ඒ ගොල්ලන්ට වුණ අකටයුතුකම් නිසයි. නමුත් මෙම රජයත් හෙන්චයියලා කියන කියන විදියට එම ආකාරයේම ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවුවොත් ඉක්මනින් හෝ කාලයාගේ ඇවෑමෙන් සාමය වෙනුවට නැවතත් යුද්ධයත් ඔය ලබාගත් ප්‍රතිපල වෙනුවට අද එජාපයට ලැබුණු ප්‍රතිපලත් ලැබෙනවා නොඅනුමානයි. (නි)
සත්‍යා, ඔයාට පෙනෙන්නේ නැද්ද උතුරේ මිනිස්සු උතුරේ දේශපාලකයන්ට අද රැවටෙන බව??ඒ වගේම තමන්ගේම ජාතියේ අය පවා අමුඅමුවේ මරාදැමූ ප්‍රභාකරන්ටත් රැවටුන බව?? (නි)
හැමදෙනාගේම ලේ රතු පාටයි! ලබන ආත්මයේදී යාපනයේ ඉපදුනොත් ? (නි)
ඒ මිනිසුන් "දෙමල" ලේබලය තියෙන ඕනෑම පක්ෂයකට ඡන්දෙ දෙනවා.ඒක නම් කඩාගන්න මේ ආත්මේ බැහැ. (නි)
උණ පුරුකේ දැම්මත් බලු වලිගෙ නම් කෙලින් කරන්න බැහැ (නි)
සත්‍ය රැවටීම කෙසේවෙතත් දෙමළ අයට ඕනෑ දේ පැහැදිලි (නි)
සත්‍ය,.බලාගෙන ඉන්නකෝ රැවටෙන්නේ කව්ද කියලා.ඔයත් එක විදියකට රැවටිලයි ඉන්නේ (නි)
ජය අපිටයි! 'අලියා' (නි)
සිංහල අපට හොද පාඩම. අපි විජයගෙන් එන අයනේ. වැරදි හදාගන්න බලමු නේද? (නි)
පිටිගලගේ කතාවනම් ඇත්ත වගේ ...... හින්දි ෆිල්ම් නැතිව මැතිවරණ විකාශය බලන්න පුළුවන් චැනල් එකක් දන්නා කව්රුහරි ඉන්නවනම් කියනවද (අ)
මේ ඡන්ද අනිත් පැත්තට තිබුනා නම් මේ අදහස් කොහොම තියේවිද? (නි)
අපරාදේ සල්ලි. කැලේ මාරු වුණාට කොටියාගේ පුල්ලි මාරු නොවේ කිසිදා. (නි)
දෙමලුත් හරි කැතයි කියල මගේ දෙමල යාලුවෝම කියනවා එක මේකෙන් කොච්චර කලත් අධිෂ්ඨානය එලසමයි (අ)
දකුණේ මිනිසුන් වගේ , උතුරේ මිනිසුන් රැවටීම , දකුණේ දේශපාලකයින්ට ලේසි පහසු දෙයක් නෙවෙයි . ඉතුරු ප්‍රතිපල එනතෙක් බලා සිටින්නෙමු (අ)
අරයගේ කට්ටයනේ ඉන්නේ.(නදී)
"තිත්ත තිබ්බොටු කිරෙන් ඉව්වත්, තෙලෙන් බැද්දත් තිත්තමයි බොල තිත්තමයි කිව්වලු".(නදී)
උතුර කොච්චර සංවර්ධනය කලත් දකුණට ඒ සංවර්ධනයේ ප්‍රතිපල කිසිදාක නොදෙනබවට ඉන්ගියක්දමේ. (අ)
ඔය මොනව දුන්නත් මොනව කලත් එයාලට වැඩක් නැහැ.පේනවනේ හැටි ? (අ)
අපි කාටත් මේවා හොද පාඩම්.මෙතනින් වත් පාඩමක් ඉගෙන ගත්තොත් ගොඩක් වටිනවා.දමිල, මුස්ලිම් සහෝදරවරු තමන්ගේ ගැන පමණක් සිතන, රට ගැන නොසිතන බව තිබුන හැම මැතිවරණයකින්ම පෙන්නුම් කලා.රටේ ජනතාවට නොව තමන්ගේ ජනතාවට පමණක් සේවය කරන්න කියලා තමි චන්දෙ ඉල්ලුවේ.ආණ්ඩු කළ කිසිම සිංහල නායකයෙක් සිංහලයන්ට විතරක් කියලා කවදාවත් කිසිම දෙයක් දුන්නෙත් නැහැ , කලෙත් නැහැ..එත් කවද හරි දමිල, මුස්ලිම් සහෝදරවරු අපේ ඔලුවට අත හෝදනවා නියත වශයෙන්ම. (අ)
මහනුවර තැපැල් ප්‍රතිපල අනුව එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කර ඇත. (අ)
සත්‍ය, උඹ කියන්නේ උතුරේ මිනුස්සුන්ට මොලේ තියනවා කියලද ? නැතම් උන්ගේ මොලවල තාමත් ඊලම රජ කරනවා කියලද ? (අ)
වැඩ කටේ යාළුවන (අ)
සිංහල අපිට කොච්චර ජාතිවාදීන් කියල බැන්නත් දෙමළ, මුස්ලිම් අය තමන්ගෙ ජාතියෙන් පිට කෙනෙක්ට ඡන්දෙ දෙන්නෙ නෑ.දෙමළ සන්ධානෙ ප්‍රභාකරන් වෙනුවෙන් තවමත් පෙනී සිටින එකවත්, සිංහල ආණ්ඩුව උතුර කොච්චර සංවර්ධනය කරනවද කියන එකවත් එතනට අදාළ නෑ. අපේ සිංහලයො තමයි මේ පක්ෂ දෙකකට බෙදිල මරාගන්නෙ. ඒකෙන් වෙන්නෙ මොන සිංහල පක්ෂෙ ඡන්දෙ දිනුවත් ආණ්ඩුව හදන්න මුස්ලිම් කොංග්‍රසයෙ, දෙමළ පක්ෂෙ එක්ක එකතු වෙන්න වෙනව.මොකද සිංහලයා හරි මැදින් දෙකට බෙදිල පක්ෂ දෙකක මරා ගන්නව......(අ)
උතුරේ ඉන්න හැම එකෙක්ගේම මොලේ සුද්ද කරන්න වෙයි නැතිම් උන්ව ඉන්දියාවට ගිහින් දන්නා වෙයි , අහෝ දුකකි !!! (අ)
දැන් ඉන්දියාව, යු එන ඕ කියය් තුනෙන් දෙකට වඩා තියෙනවා ඊලම දීපල්ලා කියලා, පළාත් සබා අහෝසිකරලා නියපොත්තෙන් කඩන්න තිබුනුදේ දැන් පොරවෙන් කපන්නත් බැරිවෙනවා. ගිය නුවන ඇතුන් ලවා වත් අදින්න බැරිලු. කුමාර්. (අ)
මෙහේ ඉන්න මෝඩයොන්ට නමි සීනි බෝල දීලත් ඡන්ද ගන්න පුලුවන් ඒත් අන්න මිනිස්සු සාධාරණ ඡන්දයක් තිබුන නමි ආන්ඩුවට ඇපත් නැහැ උතුරෙ (අ)
පළමු ප්‍රතිපලයෙන්ම ඊළමට පාර කැපෙන බව පේනවා .(අ)
දැන් කට්ටියටම සනීප ඇති. (අ)
දෙමල මිනිස්සුන්ට බනින්න එපා. (අ)
මෙයාලව කොටින්ගෙන් බේරාගෙන . අනාථ කදවුරුවලින් නිදහස් කරලා, නිදහසේ ඉන්න දීපු කෙලෙහි ගුණ තමා මේ ;පෙන්වලා තියන්නේ ..(අ).
ආණ්ඩුව කලින්ම පිළිඅරගෙන තිබ්බේ අපි උතුර පරදිනවා කියලා(අ)
දකුණේ මිනිසුන් වගේ , උතුරේ මිනිසුන් රැවටීම , දකුණේ දේශපාලකයින්ට ලේසි පහසු දෙයක් නෙවෙයි . ඉතුරු ප්‍රතිපල එනතෙක් බලා සිටින්නෙමු......... එල කිරි (අ)
දැන් ඉතින් දෙමල ජාතික සන්දානයට චන්දෙ දීපු අය මෙයාලටම කියල හැමදේම කරගතනම් හරි .කොයි තරම් දේවල් කරත් මෙයාල ලග කෙලෙහි ගුණයක් නැහැ .(අ)
මොන දේ කලත් මුන්ට ඕනේ ඊලමමි, අද උදේ ලන්ඩන් ට්ව එකක එකෙක් කීව මේ ප්‍රශ්නයට විසඳුම රටෙන් භාගයක් දෙමලුන්ට දෙන එකී කියලා