සොරකම් සම්බන්ධයෙන් වාද්දුව පොලිස් අත්අඩංගුවේ සිටියදී මියගිය සැකකරුවකුගේ සිරුරක් මින් මද වේලාවකට පෙර පානදුර රෝහලට ගෙන එනු ලැබීය. ඔහු කුරුණෑගල පදිංචිකරුවෙකියි දැනගන්නට ඇත.
සොරකම් සම්බන්ධයෙන් වාද්දුව පොලිස් අත්අඩංගුවේ සිටියදී මියගිය සැකකරුවකුගේ සිරුරක් මින් මද වේලාවකට පෙර පානදුර රෝහලට ගෙන එනු ලැබීය. ඔහු කුරුණෑගල පදිංචිකරුවෙකියි දැනගන්නට ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර පළාත් සභා මන්ත්‍රී තුමාද දන්නේ නැහැ.(නදී)
දන්නවනේ, අගුලානේ පොලිසියේදී කොල්ලො දෙන්නට මිට වසර තුන හතරකට ඉස්සෙල්ලා මොකද උනේ කියලා. ලග ලග පොලිසිනේ එකම කරන්න ඇති. මොනවා කරත් මනුස්ස ජිවිතයක් නේ.(නදී)
අද පොලිස් අත් අඩංගුවට පත්වන සියයට 60 ක් පමණ පොලිස් අත්අඩංගුවේදී මැරෙනවා. නමුත් බල පුළුවන්කාර මුදල් බොහෝ ගැවසෙන වැරදිකාරයන්ට එහෙම වෙන්නෙ කලාතුරකින් (නි)
ඔව් ඔව්. හාර්ට් ඇටෑක් එකක් කියලා තමා අපිට දැනගන්න තියෙන්නේ (නි)
ඔව් ඔව් පපුවේ අමාරුව කියලා තමයි දැන ගන්න තියෙන්නේ.(නදී)
සැකකරුට හොඳට සලකන්න ඇති.(නදී)
වාස් මහතාගේ වැඩක් වෙන්න බැහැ. දැන් අත් අඩංගුවේ ඉන්න අය මැරුන ප්‍රමාණය වැඩියි.(නදී)
එල්ලිලාද? හාර්ට් ඇටෑක්ද? ආයුද පෙන්නන්න ගිහින්ද? පැනලා යන්න හැදුවාද? පීනලා ගිලුනාද? නැතිනම් අලුත්ම කථාවක්ද? (නදී)
"ලංකාවේ සියලු පොලිසිවල නිලධාරීන්ට දරාගත හැකි යම් විෂ වායුවක් මුදා හැර ඇති අතර එය දරා ගැනීමට අපහසු රැඳවියන් ස්ථාක කිහිපයක මියයාම කනගාටුවට කරුණකි". නිවේදනයක් හි හි හි.(නදී)
හොරු ගැන නම් කවර කතාද ?(නදී)
එයාටත් අදික රුදිර පීඩනේ, දියවැඩියාව,හාර්ට් ඇටැක්, ඒ සේරම තියද්දීලු හොරකම් කරලා ,පොලිසියේ හිටියේ.(නදී)
මං අහල තියෙනවා බළල්ලු මැරෙන්න ලං උනාම ගෙදරින් පිටවෙලා ඇතකට යනවා කියලා. එත් ඉතින් මෙච්චර ඇත ගියේ ළඟ පාත පොලෝසි නැද්ද? (නදී)
අපරාධකරුවන්ගෙන් නවීන තාක්ෂණය යොදා ගනිමින් එම තතු සොයා ගන්න ආකාරය පිළිබඳව වැටහීමක් හා පුහුණුවක් අපගේ පොලිසියට නොමැතිද කියා බරපතල ප්‍රශ්නයක් ඇති කෙරෙනවා.කොටින්ම කියනවා නම් දියුනු රටවල සැකකරුවකු පොලිස් වාහනයට දමන විට පොලිස් නිලදාරියා සැකකරුගේ ඔලුව අතින් ආවරණය කරනවා හිස වාහනයේ නොවදින ලෙසට.මා සතුව මේ සඳහා වීඩියෝ කරන ලද විශාල ප්‍රමාණයක් තිබෙනවා. අද රුපවාහිනී නාලිකා 100 ගානක් තිබෙන රටේ ජනතාවට හා අවශ්‍ය වන ස්ථාන වලට දැනුවත් වීම සඳහා වැඩ සටහනක් ආරම්භ කරනවා නම්, ඉල්ලු විටෙක එම වීඩියෝ එවීමට කැමතියි. (නි)
හරියටම මැරුණ හැටි දන්නේ නැතුව මොනවත් කියන්න බැහැ.බලමු. (නි)
චානක ලංකාවේ ඉන්න අපරාධ කාරයින්ට ඔලුව හැප්පෙනවට අත තියල මදි. පශ්චාත් භාගයට කොට්ටේකුත් තියන්න ඕනේ. අනේ මේ පිස්සු කියවන්න එපා.(නදී)