ජිනීවා මානව හිමිකම් කොමිසමේදී ශ්‍රී ලංකාවට එරෙහිව ඇමෙරිකාවෙන් ඉදිරිපත් කිරීමට යන යෝජනාව සම්බන්ධයෙන් ඉන්දියා මහ රජයේ ස්ථාවරයට විරේධය පාමින් තමිල්නාඩුවේ එම් කරුණානිධිගේ නායකත්නයෙන් යුතු ද්‍රවිඩ මුන්නේත්‍ර කලහම් පක්ෂය පාලක සභාග රජයෙන් අද ඉවත් විය.
ජිනීවා මානව හිමිකම් කොමිසමේදී ශ්‍රී ලංකාවට එරෙහිව ඇමෙරිකාවෙන් ඉදිරිපත් කිරීමට යන යෝජනාව සම්බන්ධයෙන් ඉන්දියා මහ රජයේ ස්ථාවරයට විරේධය පාමින් තමිල්නාඩුවේ එම් කරුණානිධිගේ නායකත්නයෙන් යුතු ද්‍රවිඩ මුන්නේත්‍ර කලහම් පක්ෂය පාලක සභාග රජයෙන් අද ඉවත් විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඉන්දියාව අපිට ඡන්දය දෙයිද? (නි)
මොනවා කලත් වැඩක් නැහැ, ලංකාවට බලපෑමක් කරන්න බැහැ (දී)
පුදුම හිතෙනවා මේකේ අදහස් දක්වන සමහර අයගේ පහත් මානසික තත්වය දැක්කම. (නි)
මොනවා කලත් අපිට මොකුත් කරන්න කාටවත් බැහැ. සත්‍ය ජය ගන්නවා (දී)
අපිට මොකුත් කරන්න කාටවත් බැහැ (දී)
මෙහෙම වුණේ ඇයි කියලවත් මෙතන අදහස් දාන අයට තේරෙන්නෙ නැද්ද ? (නි)
ලංකාවට සුභපැතුම් (දී)
කරුණාකර අපිට අපේ පාඩුවේ ඉන්න දෙන්න (දී)
අන්න හරි.... අපිට මොකද්ද එකෙන් වෙන බලපෑම (දී)
කතා කරලා වැඩක් නැහැ (දී)
මගේ ලංකා මාතාව සදා දිනේවා (දී)
ඒක හොදයි. (නි)
ලංකාව එක්ක ඔය තරම් තරහා මොකද (දී)
ඉන්දියාවට බැහැ අපිට බල පෑමක් කරන්න (දී)
බය වෙන්න එපා (දී)
ඔහොම යමුකෝ. (නි)
මැතිතුමනි ඔහොම කරන්න එපා , කැතයි (දී)
ඒක හොදයි. (නි)
ලංකාවට බලපෑමක් කරන්න කාටවත් බැහැ
මම මොකුත් කියන්නේ නැහැ (දී)
කරුණාකර ලෝකය ඉදිරියේ ඔබගේ රටේ ගෞරවය ආරක්ෂා කරගන්න. (නි)
මොකද බයද (දී)
ඔන්න ලගම නෑයා කල උදවුව (දී)
දකුණු ඉන්දියාවෙ ඉන්නෙ කොහොමත් ඔය වගේ කට්ටිය තමයි. (නි)
ඔවු ඔබතුමා දැන් විවේක ගන්න. (නි)
මොනවාද මේ විකාර වැඩ (දී)
ලංකාව වෙනුවෙන් කතා කරන්න ලංකාවේ ඉන්න අපිට පුළුවන්, (දී)
ලංකාවට ජයවේවා (දී)
නියමයි. හැබැයි ඔය ස්ථාවරය වෙනස් කරන්න නම් එපා. (නි)
කරුණා මහත්තයෝ ලංකාවට පාඩුවේ ඉන්න දෙන්නකෝ (දී)
ගිය පාරත් ඉන්දියාව අපිට විරුද්ධ වුණා. මේ පාර ඉලක්කෙ වැරදුනා වගෙයි. ඉන්දියන් මහ ආන්ඩුවට හිතන්න වෙන්නෙ රාජ්‍ය තාන්ත්‍රිකභාවය ගැන මිසක් සුළුතර ත්‍රස්තවාදී හිතවාදීන් පිරිසක් ගැන නෙවෙයි. (නි)
සිහියෙන් සිටිමු. (නි)
ලංකාවට අහිතක් කරන්න පුළුවන් නම් ඕනෑම් දෙයක් කරයි (දී)
ගෙදර යන්න. (ස)
අපි බය වෙන්න හොද නැහැ (දී)
දැක්කාද මොනතරම් තරහක් තියෙනවාද (දී)
ලංකාව වෙනුවෙන් ලෝකෙම ඉන්නවා (දී)