අතුරුගිරිය කාන්තාවක වෙඩි වැදී තුවාලවීම සම්බන්ධයෙන් ඇගේ සැමියා වන යුද හමුදා ලුතිනන් කර්නල්ගෙන් අතුරුගිරිය පොලිසිය පැය පහක් පුරා ප්‍රශ්න කර කටඋත්තර ලියා ගත්තේය.
සැකකරු කවුදැයි දවසකින් දෙකකින් හෙළිකර ගත හැකි වෙතියි පොලිසිය පවසයි.
කටඋත්තර දීමට කර්නල් පැමිණියේ යුද හමුදා පොලිසියද සමගය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පැය 6 ක් ප්‍රශ්නකළ නම් හොයා ගන්න තිබුණා පිස්තොලේ (ම)
රණවිරුවෝ මොනවද මේ කරන්නේ යැයි නොතේරේ. (බ)
පවුලේ ප්‍රස්නයක් විය හැකියි. ඉක්මනින්ම හෙළි වෙයි. (ර)
ළඟම ඉන්න කෙනෙක් තමයි වෙඩි තියන්න ඇත්තේ.(හේ)