දකුණු කොරියාවේ බුසාන් සමාජ ශාලාවක ගින්නකින් ශ්‍රී ලාංකිකයින් තිදෙනකුද මියගොස් ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යංශය කියයි.
ගින්නෙන් මිය ගිය මුළු ගණන නවයකි.
මහියංගනයේ තිලංග ශෂික, දෙනියාය මොරවක ගයාන් චාමර අත්තනායක, ගෝනපොළ ගැමුණු ජයකොඩි මිය ගියබව කාර්යාංශය පවසයි.
හයමහල් ගොඩනැගිල්ලක ගින්න හටගෙන ඇත. එයින් 20 දෙනෙක් තුවාල ලදහ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සොයුරනි, ඔබට නිවන් සුව!
පවු අපරාදේ කොල්ලො ටික
මේක සිංදු කියන තැනක් , අපහාසයක් වෙන්න එපා මිය ගිය මිතුරන්ට... (ස)
කම්පැනි පාටි මේ වගේ තැන්වලත් තියනවා. සමාජශාලාවක් නෙමෙයි . ඔබලාට නිවන් සුව (ස)
ඔබ තිදෙනාටම අමා මහ නිවන් සුව ලැබේවා.
නිවන් සුව !!
අවාසනාවන්ත සිදුවීමකි
මමත් ඉන්නේ කොරියා වල.මේක ඇත්තටම සිංදු කාමරයක්
ඔබට නිවන් සුව!
සොයුර, ඔබට නිවන් සුව
මෙවන් අකල් මරණයකට කිසි දිනෙක ගොදුරු නොවේවා!
සොයුරනි, ඔබට නිවන් සුව....
සොයුරනි, ඔබට නිවන් සුව!
ජීවිත තුනක් අහිමි වෙලා තියෙද්දි ඇයි ඔයාල රන්ඩුවෙන්නේ....
ඔබට නිවන් සුව!
නිවන් සුව !!!!!!!!!!!!!! සොයුරනි, ඔබට නිවන් සුව!
ගැමුණු මල්ලී ඔබට නිවන් සුව!.මෙවන් අකල් මරණයකට කිසි දිනෙක ගොදුරු නොවේවා!
සයුරෙන් එතෙරදී සිදුවූ දුක්බර කතාවකි
මෙය සමාජ ශාලාවක් වුණත් ඔවුන් ගිහින් තියෙන්නේ ඔවුන් වැඩ කරපු ආයතනයේම පාටි එකකට
නිවන් සුව පතමි !!!!!!
සොයුර ඔබට නිවන් සුව !!!!
සොයුර ඔබට නිවන් සුව..
අයියේ, ඔබ තිදෙනාටම නිවන් සුව ලැබේවා
හරිම අවාසනාවන්ත දෙයක්
සිතු දේ නොම වෙයි නොසිතු දෙයම වෙයි..
සමාජ ශාලාවක් කිව්වට සින්දු ශාලාවක්. පැට්‍රික් කොරියාව ගැන දන්නවද ?
පවු.රට යන්න ඇත්තේ කොච්චර හීන තියාගෙනද? තිදෙනාටම නිවන් සුව!
සොයුර, ඔබට නිවන් සුව!
රැකියාවක් කරන්න බලාපොරොත්තුවෙන් යන අය ඇයි දෙයියනේ සමාජ ශාලා වගේ තැන් වලට යන්නේ?
සසර දිගු ගමකේ මෙවන් අකල් මරණයකට කිසි දිනෙක ගොදුරු නොවේවා!
සොයුරු තිදෙනාටම නිවන් සුව!
තිදෙනාටම නිවන් සුව!
අපගේ බලත් ශෝකය
සොයුර, ඔබට නිවන් සුව!
ගැමුණු ඔබට නිවන් සුව
ඉතා දුක්බර අවස්ථාවක්
ඔබලාට නිචන් සුච පතමි !!!
දයාබර මිතුරනේ ඔබට නිවන් සුව ලැබේවා. මම කොරියන් ප්‍රවෘත්ති වල දැක්ක විදියට එය සමාජ ශාලාවක් නොවේ සින්දු කාමරයක්. සමාජ ශාලාවක් වශයෙන් හැදින් වීමෙන් මිය ගිය මිතුරන්ට අපහාසයක් නොවේවා !!!!
මේ සිදුවීම රට ඉන්න අයට පාඩමක්, අපි ආවේ අපේ ප්‍රශ්න විසදාගන්න කියන එක මතකයේ තියා ගෙන හැමෝම වැඩ කරන්න. සොයුරන්ට නිවන් සුව.
ඈයි දෙයියනේ කොරියා ගිහින් කීයක් හරි හම්බ කරගෙන එන්නෙ නෑතුව මේ වාගෙ තෑන් වල යන්නේ.
අධිකව වැඩ කරනකොට මානසික ආතතිය ඇති වෙනවා. ඒ වගේ තැනකට යන්න ඇත්තේ ඒ නිසයි. මේක වැරදි විදියට හිතන්න එපා. දුක්බර පුවතක්.
ඔබ තිදෙනාටම නිවන් සුව !!!!!!!!!!!!!!!
සොයුරනි, ඔබට නිවන් සුව !!!!
ඉතාම දුක්බර කථාවක්. නමුත් එය සමාජශාලාවක් නම් නෙවෙයි.
මිතුරනි ඔබට නිවන් සුව ලැබේවා !!!!!!!!!! සසර වසනතුරු මෙවන් අකල් මරණයක් අත් නොවේවා !!!!!!!!!!!!
සොයුර ඔබ තිදෙනාටම අපගේ බලවත් ශෝකය නිවන් සුව ලැබේවා !!! මේ දේත් අනෙක් අය ආදර්ශයට ගන්න.
නිවන් සුව !!!!!!!!!!!!!!
සහෝදරයනි, ඔබ තිදෙනාටම නිවන් සුව පතමි.
මේක සමාජ ශාලාවක් නොවේ. සින්දු කාමරයක්. වැරදියට හිතන්න එපා. මේක එයාලා වැඩකරපු ආයතනයේ පාටි එකක් තිබුණු වෙලාවක වෙලා තියෙන්නේ.