පිටකෝට්ටේ තලවතුගොඩ පාරේ අද අළුයම අධි බලැති විදුලි කනුවක හැපුනු කාරයක් දෙකඩ වී ගිය බව පොලීසිය කියයි.
රිය පදවන්නට ඇතැයි සිතන කාන්තාව තුවාල ලබා බේරුනු නමුත් ඇගේ දරුවා බරපතල තුවාල ලබා සිටියි.
කාන්තාවගේ සෙරෙප්පු කාරයේ වම් පැත්තේ තිබු බව පොලීසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අදික වේගය තමයි අනතුරට මුල. ඕව නෝනලට හොද පාඩම්. (දී)
අනේ, අහිංසක පිරිමි අපි කොහොමද පාරේ වාහනයක් අරන් යන්නේ. (දී)
මේකනම් මරුටි කාරයක් වෙන්න ඇති (දී)
මිනිහෙක් යට වෙන්නේ නැතුව ඔයින් ගියා මදැයි (දී)
සෙරෙප්පු කාරයේ වම පැත්තේ තිබුන එක හොඳ දෙයක්. හයි හීල්ස් දාගෙන එලවන්නත් බැහැ. ගලවලා බිම තියන්නත් බැහැ , පැඩල් අස්සේ යනවා, කකුල් වල පැටලෙනවා. ඉතින් වම් පැත්තේ බිමට දැමීම තමා කලයුත්තේ. (නදී)
දරුවා ඉක්මනින් සුව වේවා ..!(දිල්)
මගේ අම්මේ ඇති ඔයින් ගියා
දරුවට ඉක්මන් සුව, ලස්සන අම්මටත් ඉක්මන් සුව.(නදී)