කොරියානු දේශයේ ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් ඉදිවන ප්‍රථම විහාරස්ථානය ඉදිකිරිමේ කටයුතු ආරම්බ කරමින් මංගල ශිලා ප්‍රතිෂ්ථාපනය කිරිමේ අයිතිහාසික අවස්ථාව මැයි මස 4 වන දින සවස 2 ට පැවැත්වෙන බව සදහම් මිතුරෝ සංවිධානය පවසයි.
කොරියානු දේශයේ ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් ඉදිවන ප්‍රථම විහාරස්ථානය ඉදිකිරිමේ කටයුතු ආරම්බ කරමින් මංගල ශිලා ප්‍රතිෂ්ථාපනය කිරිමේ අයිතිහාසික අවස්ථාව මැයි මස 4 වන දින සවස 2 ට පැවැත්වෙන බව සදහම් මිතුරෝ සංවිධානය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවට ඒ රටේ ඉන්න සංවිධාන විරුද්ධ නැද්ද? (නදී)
සර්වඥ ධාතුන් වහන්සේ නමක් හා බොධින් වහන්සේ නමක් ශ්‍රී ලංකාවෙන් වැඩම කළ යුතුයි. මෙය බොභෝ සත්වයන්ට හිත සුව පිණිස හා නිවන් දොර විවර වීමට හේතු පාදක් වේවා..... සියලු දෙනාටම බුදු සරණයි !!!!! (ස)
සාධු සාධු ! ඔබ සැමට මෙම උතුම් ක්‍රියාව සාක්ෂාත් කර ගැනීමට සියලු ශක්තිය ධෛර්යය ලැබේවා! (නි)
පිටරටවල් වල පන්සල් හදනවට වැඩිය හොඳ නැද්ද ලංකාවේ ඉන්න මිනිසුන්ගේ ධර්ම ඥාන ශක්තිය දියුණු කරා නම්. මේ කරන අපරාධ අඩු කර ධර්මිෂ්ට සමාජයක් කරා අපට පෙළ ගැසිය හැක. (ස)
මේ සත් කාර්යයට සහභාගි වන සැමට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා!!! (ස)!
සාධු සාධු සාධු!!! තෙරුවන් සරණයි! (නි)
ජයන්ත මේවගේ දේකට වචනයකින් වත් උදවු කරන්න බැරිනම් කට පියාගෙන ඉන්න. (දී)
අනේ අහන්නත් සතුටුයි......(දී)
එය බොහොම හොද එකක්. (නදී)
හැමදෙනාටම බොහොම පින්! (නි)
මෙන්න නියම බෞද්ධයෝ. (දී)
කොච්චර පන්සල් හැදුවත් වැඩක් නැහැ හාමුදුරුවනේ. බොහොමයක් හිත් දුෂණය වෙලා ඉවරයි දැන්.ජයන්ත 100% හරි. (නි)
මේවට හොද ගුණවත් හාමුදුරුවන් යොදවන්න.මිනිස්සුන්ට හොඳ බණ අහන්න සළස්වන්න. (නි)
ගොඩාක් වටිනා පුණ්‍ය ක්‍රියාවක්. ඒත් දැන් ඒ රටේ ආගමික නායකයොත් කෑ ගහයිද දන්නේ නැ. (ස)
කාලින වැඩක්. හදවතින්ම සුභ ප්‍රාර්ථනා කරනවා (දී)