රුපියල් එක්කෝටිතිස් ලක්ෂක් පමණ වටිනා කේරළ ගංජා තොගයක් සමඟ සැකකරුවන් පස් දෙනකු මන්නාරම මුහුදු වෙරළේදි අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි.
ඉන්දියාවේ සිට ට්‍රෝලර් යාත්‍රාවකින් මේ ගංජා ගෙන එන්නට ඇතැයි අනුමාන කෙරේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පෙනෙනවානේ දැනටමත් කරන දේවල්..පොලිස් බලතල,ඉඩම් බලතල දුන්නා කියන්නේ වසර 30 කින් පසුව එක්සේසත් කල , රටම විනාශය කරා නැවත ගෙන ඒමක්..(අ)
මේ කේරලකාරයෝ හදන්නේ අපේ දේශීය කර්මාන්ත වට්ටන්නනේ. රජයෙන් ආධාර දීල හරි අපි දේශීය කර්මාන්ත රැකගනිමු. නැත්නම් මේ වැඩෙන් දේශීය බඩුවල මිල බහිනවා. (නදී)
ලංකාවේ තියෙන ගංජා මදිවට කේරල ගංජත් ගේනවා අප්පා. (නි)
මේවා බීලා ඉක්මනට මැරෙන්න පුළුවන්... ලොකුකමට ගහන පොඩි කොල්ලන්ට කිව්වේ (නි)