සිරකරුවන් බන්ධානාරයේ සිට නීති විරෝධි ලෙස ජංගම දුරකතන පාවිච්චි කරමින් අපරාධ සිදුකරන බවට ද, මත්කුඩු ජාවාරම් සිදු කරන බවට ද ලැබුණු තොරතුරකට අනුව බන්ධනාගාරයේ ඉල්ලීම අනුව පොලිස් විශේෂ කාර්ය බලකායේ 500ක් පමණ එහි සෝදිසියකට ගිය බවත් සිරකරුවන් ඊට විරෝධතාවය දැක්වූ බවත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක කියයි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි මෙතුමාව විශ්වාස කරමුද? (නි)
ඔබතුමාට රටේ සියලුම ජනතාවගේ උත්තමාචාරය හිමිවේවා! (නි)
මේ රටේ සාමාන්‍ය ජනතාවට බන්ධනාගාරය ඇතුළට ඒම වැළැක්වූවා. දුරකථන ගෙනියන්නේ කවුද එතකොට? ඒවා වැළැක්වුවා නම් කිසි ප්‍රශ්නයක් ඇතිවෙන්නෙ නැහැ නේද? (නි)
සිරකරුවන් අද ඊයෙක ඉඳලයැ ඔය දේවල් කෙරුවේ. ඕවට ඇතුලේ ඉන්න අයම තමයි උදව් කරන්නේ. (ත)
වගකීම රජය බාර ගත යුතුයි. එල්ලා මරන්න හිටපු අයව වෙඩිතියලා මරපු නිසා උසාවියට අපහාස කරලා. (ත)
පසුව හෝ දන ගත්ත එක හොදයි
සියලු දෙනාගේම අනාගතය අදයි. (නි)
කෙසේ වෙතත් මේ විදියට කවුරු හෝ මරාදැමීම අපරාධයක්. අපරාධකාරයො එල්ලුම් ගහේ එල්ලුවා නම් නම්බුයි. දැන් කැත වෙන්නෙ ලංකාවෙ නමයි. (නි)
මේ විදියටම කරන්න බැරිද පාර්ලිමේන්තුවටත්? (නි)
එල්ලුම් ගහ නියම කරලා නම් ක්‍රියාත්මක කරන්න. 2-3 කළානම් අපරාධ ටිකක් අඩුවෙයි. ඒක නොකරනවා කියන්නේ ඒවාට අනුබල දීමක් වෙනවා. (ත)
දඩුවම් මදි. (නි)
මේ දුරකතන අඇතුළට ආවෙ කොහොමද? (නි)
දැංවත් හිරගෙවල්වල අයට නටන්න දෙන්න එපා.!(නු)
මේක නම් හොද වැඩක් තමයි. (නි)
අපරාධකාරයන්ට අල්ලාහ් ළගට යන්න වුණා. (නි)
දැන් වැඩක් නැහැ කියලා
ඔබ අපි දෙන්නා ගිය සතියේ නායකයා වෙන්න ති සත්තු මටමුන්ද අපි
ඕකටත් දුරකතන අංක ලක්ෂ හයක් පරීක්ෂා කරන්න වෙයිද දන්නේ නෑ. (ත)
හිර ගෙදර ඉස්සරහා ලොකුවට ලියලා තියෙන්නේ ‘සිරකරුවෝද මනුෂ්‍යයෝ‘ කියලා. (ත)
නියමයි. ඔය මිනිස්සු හිටියයි කියලා රටට බරක් මිසක් සෙතක් වෙන්නෙ නැහැ. (නි)
මිට පස්සෙවත් මෙවන් ක්‍රියා දකින්න අසන්න නොලැබේවා (දී)
බොහොම වටිනවා ඒ කියමන
බන්ඩාරත් කලබල වෙලේ පැන ගත්ත කෙනෙක්ද ???? (ස)
ඕසන් සලාම් ඔහොම කියන්නේ නැහැ ඇත්ත දන්නවා නම් !! (නි)
ජයවේවා
මේකට සම්බන්ධ අනිත් අයත් ඉවරයක් කරන්න ඕනි . අපේ උපහාරය ආපේ කොල්ලන්ට (ස)
මට නම් නිකන් පිස්සු වගෙයි අනේ! (නි)
අයියෝ සල්ලි
ඔසන්, ඔහේගේ මොලේ හරි නැද්ද? ඔය කියන දේ විශ්වාස කරනවද? විශ්වාස කරනවාමයි කියමුකෝ. මේ රටේ නීතියක් නැද්ද? නිරායුධ සිරකරුවන් පරික්‍ෂා කරන්න ආයුධ රැගෙන ගියේ? ඕක ඇතුළේ ඉන්නවා තවමත් අපරධකාරයින් හැටියට අච්චු නොකරපු රිමාන්ඩ් බන්ධනාගාර කරපු අය. ඒ අය ගැන තමුන් මොකද කියන්නේ? "ඔබලා සියළු දෙනාම කර තිබෙන්නේ රටට විශාල සේවයක්" අනේ මගේ කට! ඔය මෝරුන්ට තවම කටුගේ කඩපු අය නීතියට ගේන්න බැරි වුණා. "කන්ගැට්ටා" ආයුධ රැගෙන 70 ක් අතුරුදහන්. අර කොහේද ගමක ගෑනුන්ව කපා කොටා මරල දානවා. අනේ ඒ අයට දෙවියන්ගේ පිහිටයි. දැන් පිහි කැති ඕන නැහැ. කරන වැඩක් හරියට කරන්න දන්නෙ නැති ආරක්‍ෂ අංශ සහ පොලීසිය... මේවට වැරැදිකරුවන් කවුද? රැඳවියන්ද?පොලීසිය හෝ ආරක්‍ෂක අංශද? එහෙම නැත්නම් නිතිය වල් වද්දා ඇති දේශපාලනයද? (නි)
අයියෝ ගන්ජයි. තුවක්කු ගෙනිච්චෙ නැත්තන් ආමරිය කඩන්නෙ, කලබල කරන්නෙ නෑ, එහෙමද? මොකට කියනවද???? ඔයාගෙ ඔය ලෙඩේට බෙහෙත් නැතිලු.(ස)
හොද වැඩක්. (නි)
හොඳ වැඩේ ... (ස)
හිරේ ඉන්න ඕනි අයව එළියේ තියාගෙන ආරක්ෂා කරන ගමන් මේවා කියන එක හරිද ?(ස)
හමුදාව නැතිනම් නවත්තන්න බැහැ
පොලිසිය ගොඩාක් මහන්සි උනා
මොනවා කරන්නද
මේවා කලින් දන ගන්න ඕනේ අපි
මේක ලංකාවේ පොලිසියටම ලොකු කළු පැල්ලමක් මොකද හිරකාරයෝ මෙතරම් දෙයක් ශක්තියක් කොහොම එයාලට ලැබුනේ .හිරකරුවන්ට කොහොමද .ෆෝන් ...කුඩු ....පිහි .....සිම් කාඩ් ලැබෙන්නේ ...මේවා පොලිසිය මාර්ගයෙන්ම තමා ඇතුලට යන්නේ ඉස්සර වෙලාම පොලිසියේ කට්ටිය සුද්ද කරන්න ඕන ....බැරිද දැන් ශ්‍රී ලංකා හමුදාව භාරයට ගන්න එහෙම උනොත් වෙනසක් වේවි .......නැත්නම් සමහර ජෙලර්ලට සැප තමා (ස)
අයියෝ සල්ලි
ජයවේවා ඇති ඔයින් ගියා
මේ අය විතරක් නෙමෙයි ඔකේ තව ඉන්නවා වෙඩිතියල මරන්න ඕන පුද්ගලයෝ. අන්න උන්වත් මරල දැම්ම නම් මේ රටේ අපරාධ,ස්ත්‍රී දුෂණ වගේ දේවල් නැති වෙයි(නු)
දැන් මොකටද මහත්තයෝ
වන්න කලින් දන ගන්න තිබ්බා නම් තමයි හොද
මම මොකුත් කියන්නේ නැහැ
ඔහොම්මම අනිත් අයටත් තියලා දැම්මා නම් හරිනේ. මොකෝ තියාගෙන හිටියා කියලා ආණ්ඩුවට ලාබයක් ලැබෙනවැයි? (නි)
නියෝජ්‍ය පොලිස්පතිතුමනි, ඔබලා සියළු දෙනාම කරතිබෙන්නේ රටට විශාල සේවයක්....ඔය මැරුම්කෑ කිසිවෙකු පිළිබඳව රටේ ජනතාව කනගාටුවන්නේ නෑ...නමගිය අපරාධකාරයින් ටික පවතින නීතිය අනුව දඬුවම් කළනොහැකි නමුත් මේ ආකාරයට හෝ ඔවුන්ට දඬුවම් ලැබීම අගතියට පත් අයට යම් අස්වැසිල්ලක් වේවි. සිදුවිය යුත්තේත් මෙයයි. නැතිනම් ඔවුන් නැවත එලියට පැමිණ මේ අපරාධ සිදුකරන්න ඔවුන්ට බලපත්‍ර අවශ්‍යවන්නේ නැත. සේනානායක මැතිතුමාගේ පැහැදිලි කිරීමට ස්තුතියි.... ලංකාදීපයත් ඒ විදිහට ප්‍රවෘත්තිය දුන්නට මාගේ ප්‍රණාමය .....(ස)
අයියෝ සල්ලි
මේ අපරාධය පිටුපස බන්ධනාගාර ජේලර් වරුන් සිටිය යුතුයි (ස)
මෙයා කිව්වනම් ඉතින් ආයේ අහන්න දෙයක් නෑ. හරියටම හරි තමයි (ස)
මානව හිමිකම් ගැන කතා කරන අය දැන් නැද්ද ? හිරකාරයින්ගේ කුඩු හොයන්න යනවා, එළියේ තියෙන කුඩු ගබඩාවල් ආරක්ෂා කරනවා. කාට කියන්නද ?? (නි)
නිරායුධ සිරකරුවන් මරන්න නියෝග දෙන අයට කවදා හෝ දඩුවම් ලැබෙනු ඇත. (නි)
කොහොම හරි නවත්ත ගත්ත එක නම් ලොකු දෙයක් (දී)
නැවත මෙවන් සිද්දි නොවේවා
කව්ද මේවාට වග කියන්නේ
සුලමුල හොයල වැරදි කරුවන් සොයා ගන්න
උණු දේ ගැන මොකද කියන්න?
අපේ පාඨකයන්ගේ අදහස් දැක්කම ඒ අයගේ සමාජ-ආර්ථික හා දේශපාලන සාක්ෂරතාවය පිළිබඳ හොඳ අවබෝධයක් ලැබෙනවා. හොඳ වෙලාවට මේවා සිංහලෙන් විතරක් යන්නේ. පිටරට්ටු මේ අදහස් කියෙව්වා නම් අපිට හොදටම හිනාවෙයි. හරිම පැහැදිලියි, අපේ රට අද පත්වෙලා තියෙන තත්ත්වයට මූලිකවම වග කියන්න ඕනෑ අපේ මේ මෝඩ ඡන්ද දායකයෝ කියලා. (නි)
සුලමුල හොයා ගත්තද?
මෙහෙම කළානම් එල්ලුම් ගහ ඕනෙත් නෑ, අලුගොසුවො ඕනෙත් කෑ නේද? මොකද කියන්නේ? (ත)
මෙහි අදහස් දක්වන බොහෝ අය එක්කො ජාතිවාදී නැතහොත් ආගම්වාදී වේ. යම් ප්‍රශ්නයක් දෙස විචාරශිලිව බැලීමට දන්නේනේ නැත. නැතහොත් ඕනෑකමක් නැත. අධිකරණ නියෝගමත සිරගතකර සිටින සිරකරුවන් පරික්ෂා කීරීමට බලය ඇත්තේ ජේලර්වරුන්ට පමණි. ආරක්ෂක අංශ මගින් පරික්ෂා කරන්නේ නම් අධිකරණ නියෝගයක් අවශ්‍ය වේ. නමුත් එසේ කර නොමැත. (නි)