සන්ධාන අපේක්ෂක තිස්ස කරල්ලියද්ද මහතාට එරෙහි අපහාසාත්මක පත්‍රිකාවක් තැපැල් මගින් බෙදීම මැතිවරණ කොමසාරිස්ගේ නියෝගයෙන් අනුරාධපුර නියෝජ්‍ය තැපැල්පති විසින් නවත්වනු ලැබූ බව අනුරාධපුර තේරීම් භාර නිලධාරී ඩී පී ජී කුමාරසිරි මහතා කියයි.
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
කරල්ලියද්දට කැලෑ පත්තර බෙදීම නවත්වයි
දුමින්ද Saturday, 08 August 2015 04:54 AM
මඩින් නොව ගොඩින් එන්න (නදී)