කුරුවිට සිට කොළඹ බැස්ටියන් මාවතේ අවංහලකට ආ වෙළෙන්දකු බව කියන පුද්ගලයකු ළඟ තිබී රුපියල් 2000 හොර නෝට්ටු 93 ක් සොයාගත් පොලිසිය කියයි. අවංහලෙන් තේ බී ඔහු බිල ගෙවීම සඳහා දුන් රුපියල් 2000 ගැන සැක සිතූ අවන්හනල් හිමියා පොලිසිය කැඳවීය.
කුරුවිට සිට කොළඹ බැස්ටියන් මාවතේ අවංහලකට ආ වෙළෙන්දකු බව කියන පුද්ගලයකු ළඟ තිබී රුපියල් 2000 හොර නෝට්ටු 93 ක් සොයාගත් පොලිසිය කියයි. අවංහලෙන් තේ බී ඔහු බිල ගෙවීම සඳහා දුන් රුපියල් 2000 ගැන සැක සිතූ අවන්හනල් හිමියා පොලිසිය කැඳවීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ හොර නෝට්ටුවේ අයිතිකාරයා කවුද? (නි)
ලොක්කෙ, ඔයාව පකිස්ටාන් කාරයෙකුට අහුඋනොත් ඉවරයි
ඔව් ඉතින්. ලංකාවේ අපේ අය කූඹියෙක් පාගලා මරන්නෙවත් නැතුව පොළොවට අඟල් 2ක් විතර උඩින් පය තියලනේ යන්නෙ (නි)
ලොක්කෙ අයියා, නිකන් මෝඩයෙක් වගේ වෙනත් ජාතියකට අපහාස කරන්න එපා. (නි)
ඒ වෙළෙන්දා කඩලකාරයෙක්ද? මේවායින් ගොටු හදලා වෙන්න ඕනෑ කඩල දෙන්නේ. සල්ලි කියලා වැරදිලා ඒ කොළ ටිකක් දාගෙන එන්න ඇති. (නි)
ලංකාවේ මිනිස්සු අවංකයි (නි)
අහවලාගේ ගෝලයෙක් වෙන්න ඇති (නි)
ලන්කාවෙ ජිවත් වීමට සුදුසු කමක් තමයි හොර වැඩ කිරීම
ගොඩක්ම මේවාගේ කරන්නෙ පකිස්තානෙන් ආපු අයයි
කොහොමද හොර නෝට්ටු හඳුනාගන්නේ. (ස)
දැන් නම් රට පිරිහිලා තියෙන්නේ. මේ පුද්ගලයාට දැඩි දඩුවම් දෙන්න ඕනෑ. (නි)
හොර නෝට්ටු හඳුනා ගන්නා ආකාරය පිළිබඳව විස්තරයක් මෙම පුවත් පතෙහිම 'කාලීන' පුවත් යටතේ විස්තර කර ඇත. (නි)
විශිෂ්ට රාජකාරියක්! (නි)
රසික, හොර නෝට්ටුවල ගහලා තිබෙනවා මේක හොර නෝට්ටුවක් කියා. ඒකෙන් තමා අදුනා ගන්නේ ! (නි)
බුද්ධිමත් අවන්හල් හිමියාට අපගේ ස්තුතිය. (ස)
හොඳ වැඩක් ,එම අවන්හල් හිමියාට රහස් පොලිස් අංශය බාරදුන්නනම් හරියට හරි. (ස)
මෙවැනි අය රටට පිලිලයකී, ජනතාවට හොර නෝට්ටු සම්බන්ද දැනුම ලබාදෙන්න. (ස)