
(රෝෂන් තුෂාර)
නාගරික සංවර්ධන අධිකාරියට අයත් කොළඹ කොටුව ට්‍රාන්ස්වක් චතුරශ්‍රය ක්‍රිෂ් ට්‍රාන්ස්වර්ක් පුද්ගලික සමාගමට( krrish transworks colombo (pvt) ltd) බදු දීමේදී මිලියන 70 ක් අල්ලස් ලබා ගත්තේ යැයි කියන නාමල් රාජපක්ෂ මහතා ලබන 06 තෙක් යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා අද (29) නියෝග නියම කළේය.
සැකකරුගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා සැකකරු කෙලින්ම බන්ධනාගාරයට රැගෙන යන ලෙසට ද නියෝග කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සෙත් පතා නෙලුම් මල් දාහක පූජාවක් කෙරුවා .දේව කන්නළව් කෙරුවා.ඒවායේ ප්‍රතිපළ වෙන්ඩැ ? .
හොරෙක් , දුෂිතයෙක් උපාසක අප්පු කෙනෙකු ලෙස පෙනී සිටිමට දරන උත්සහය සවභාව ධර්මය විසින් වලක්වන අයුරුයි මේ
යනවා, එනවා ... දැන් ඉතින් බන්ධනාගාර නිල් පාට, කූඩු බස් රථයත් No-mole ට පුරුදු තැනක් වෙලා තියෙන්නේ ...
රජයේ සුවපහසු රට උළු ගෙදරට චෞර පරම්පරාවේ ඉතිරි මංඤං හැතිකරය සම්පූර්ණයෙන්ම ඇතුල් වෙන්නේ කවදාද කියා No-mole ඇගිලි ගනිමින් බලන් ඉන්නවා ...
උබෙ අම්මා කොහෙ ගියා? සිංගප්පූරුවට ගියා ! අපි තනිකර පැනලා ගියා .. Shopping කරල එයිද එයා ?