නාවික හමුදාවට ලැබුණු තොරතුරකට අනුව යාපනය කරේනගර් කෝවිරාන් හි සාම්බල් මුහුදු තීරයේ දී බෝට්ටුවකින් ප්‍රවාහනය කරමිත් තිබූ කේරළ ගංජා කිලෝ 55ක් යාපනය පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
බෝට්ටුවේ සිටි බව කියන තිදෙනෙක් ද අත්අඩංගුවට ගනු ලැබ සිටිති.
මේ අතර යාපනයේ සිට මීගමුව දක්වා ප්‍රවාහනය කරමින් සිටි බව කියන ගංජා කිලෝ 51ක් වව්නියාව පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ හැමදාම අහුවෙන ගංජා ප්‍රමාණය බැලුවහම, මෙතරම් ගංජා බොන මිනිස්සු ලංකාවේ ඉන්නවාද කියලා පුදුමත් හිතෙනවා. (නි)
බොහොම ඉස්සරත් ගංජා සහ වෙනත් හොර බඩු ඉන්දියාවෙන් අවේ උතුර හරහා තමයි දැන් හමුදාව ඒ පළාතෙන් එලව ගන්නේ මේ සෙල්ලම් ආයිත් දාන්න තමයි. (හේ)
දැන් නාවික හමුදාව සියඹලා ගෙනල්ලම නැත්ද. (අ)
උඩ බලාගෙන කෙළ ගහන්න එපා අසේල. සුවිශාල මෙහෙයක් ඉටුකරන අපේ නාවික හමුදාව බාල්දු කරන්නන එපා. (නි)