IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


කුලි රථ රියැදුරා කාන්තාවක සුද්ද කරලා

(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

ත්‍රීරෝද රථ රියදුරෙකු කුලී ගමනක් රැගෙන යන මුවාවෙන් කාන්තාවක සන්තකයේ තිබූ රුපියල් ලක්ෂ අටක රන් භාණ්ඩ මුදල් ඇතුලු දේපල රැසක්   කොල්ල කා පළා ගොස් ඇතැයි ගොඩගම පොලිසිය කියයි.

මෙම කාන්තාව පෞද්ගලික අවශ්‍යතාවයක් සඳහා ගොඩගමට ගොස් නැවත නිවසට යාම සඳහා මාර්ගය ආසන්නයේ රැඳී සිටියදී ත්‍රිරෝද රථයක් කාන්තාව රැඳී සිටි ස්ථානයේ නවතා කුලී ගමනක් යාමට දැයි විමසා කාන්තාව ත්‍රිරෝද රථයට නංවාගෙන ගිය බව පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වෙයි.

ත්‍රීරෝද රථ රියදුරු කාන්තාවගේ නිවස පිහිටි ස්ථානය පසු කොට පාළු ප්‍රදේශයකට රැගෙන ගොස්  කාන්තාව බිය ගන්වා මරණීය තර්ජනය කොට ඇය සන්තකයේ තිබූ රන් මාලයක් මුදුවක් අත් පළඳනාවක් කරාබු යුගලයක් මුදල් පසුම්බිය සහ ජාතික හැඳුනුම්පත ඇතුළු අත්‍යවශ්‍යය ලිපි ලේඛන රැසක් මං කොල්ලකා පලාගොස් තිබේ .

 

 



අදහස් (2)

කුලි රථ රියැදුරා කාන්තාවක සුද්ද කරලා

swiss Sunday, 05 June 2022 06:05 PM

ඔය කාන්තාව ලක්‍ෂ අටක රත්තරන් පැළඳගෙන යන්න තරම් ඔච්චර පෝසත්ද..? අනික රටේ අවදානම් තත්වය එයා පත්තරයකින්වත් කියවලා බලන්නේ නැද්ද..?

:       0       0

sharm warn Monday, 06 June 2022 11:24 AM

කාන්තාවෙනි, දෙයියන්ගෙ නාමෙට ගෙදර තියෙන රත්තරන් බඩු සේරම දාගෙන පාරෙ යන්න එපා. මේ එහෙම යන්න කාලයක් නෙවෙයි. කරුණාකරල තමන්ගෙ දේවල් පරිස්සම් කරගන්න. සේරටම වඩා ජීවිතේට අනතුරක් අනතුරක් වෙන්න පුළුවන් කියල මතක තියා ගන්න.

:       0       3

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බස්නාහිරට වැඩිම අමාත්‍ය ධුර සංඛ්‍යාවක්
2024 නොවැම්බර් මස 18 339 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අද (18) පත් කරන ලද නව අමාත්‍ය මණ්ඩලයේ වැඩිම අමාත්‍ය ධුර සංඛ්‍යාවක් බස්නාහිර පළාතට හිමිව තිබේ.


රවි සෙනෙවිරත්නගේ පෙත්සම විසිවෙයි
2024 නොවැම්බර් මස 18 1327 0

රථවාහන වරදක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අසාධාරණ ලෙස රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩ කළ බවට පැමිණිලි කරමින් මහජන ආරක්ෂක අමාත්‍


‘‘මෙය අසාමාන්‍ය ජනවරමක්‘‘
2024 නොවැම්බර් මස 18 2669 1

මහමැතිවරණයේදී උතුරේ ජනතාව ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගයට ඡන්දය දීමෙන් පිළිබිඹු කර තිබෙන්නේ ජාතිවාදයට සේම බෙදුම්වාදයට ද ඔහුන්ගේ තිබෙ


ජාතික ලැයිස්තුවෙන් කිරිඇල්ල ඉල්ලා මල්වතු නාහිමිගෙන් ලියුමක්
2024 නොවැම්බර් මස 18 1795 2

විපක්‍ෂයේ හිටපු ප්‍රධාන සංවිධායක සහ මහනුවර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තුවේ


රට ගොඩගන්න පූර්ණ සහය දෙනවා
2024 නොවැම්බර් මස 18 613 0

විවේචන වලින් ඔබ්බට ගොස්, පාර්ලිමේන්තු කමිටුවලට සමගි ජන බලවේගයේ දායකත්වය ලබාදෙමින් රට ගොඩනැගීමට අවශ්‍ය පූර්ණ සහයෝගය ලබාදීමට සමගි ජනබලවේගය කැපවන බව එහ


පා පුවරුවෙන් වැටී කොන්දොස්තර මරුට
2024 නොවැම්බර් මස 18 1494 0

ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයේ පාපූරුවෙන් අද (18) අලුයම පිටතට විසි වූ පුද්ගලයන් දෙදෙනෙකුගෙන් කොන්දොස්තරවරයා මිය ගිය බව තලංගම පොලිසිය කියයි.


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 23336 30


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18840 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 361 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 637 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1823 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site