දඹුල්ල නගරයේ සිල්ලර තොග බඩු වෙළද සලක තිබී පාරිභෝජනයට නුසුදුසු සිල්ලර භාණ්ඩ,කරවල ,අල, ලුණු ,පරිප්පු හා බිස්කට් වර්ග කිලෝ පනස්දහසකට අධික ප්‍රමාණයක් අත්අඩංගුවට ගත් බව පාරිභෝගික අධිකාරිය කියයි.
දඹුල්ල නගරයේ සිල්ලර තොග බඩු වෙළද සලක තිබී පාරිභෝජනයට නුසුදුසු සිල්ලර භාණ්ඩ,කරවල ,අල, ලුණු ,පරිප්පු හා බිස්කට් වර්ග කිලෝ පනස්දහසකට අධික ප්‍රමාණයක් අත්අඩංගුවට ගත් බව පාරිභෝගික අධිකාරිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුළු දඹුලු නගරයේම ඇති හෝටල් සිල්ලර කඩ පරික්ෂ කරන්න. වැඩි හරියක් මිනිස් පරිභෝජනයට නුසුදුසු එවයි.(දිල්)
මේවා විනාශ කරන බවක්, ඒකට තැනක්, දිනයක් නැත්තේ මොකද දන්නෙ නැහැ (නි)
කිලෝ ලක්ෂ භාගයක්? ඒ කියන්නේ කිලෝ පනස් දහසක්. ඒ කියන්නේ ටොන් පනහක්. මම හරිද මන්දා.. (නි)
මිනිසුන්ට කුණු කරලා විකුණන්න හිතා හිටියද දන්නේ නැහැනේ. (නි)
ෂාහ් අපරාදේ! එතනෝල් ටිකක්වත් ගැහුවා නම් නත්තල් දවස් එනතුරුවත් තියාගන්න තිබුනා. ඡන්දෙ දවස් වල හරි බෙදලා දෙන්න යවන්න තිබුනනේ. (නි)
අද රටේ හැම තැනම තියෙන්නෙ මේ වගේ පරිභෝජනයට නුසුදුසු ආහාර තමයි. ඒක නිසා ගෙදරින් ගේන කෑම කන්න හැමෝම පුරුදු වෙන්න ඕන. (ස)
ඉතාම හොඳ හෙළිදරව්වක්. මාධ්‍යවේදී ඔබට ජනතා ප්‍රණාමය! (නි)
උපරිම දඩුවම් ලබාදෙන්න පරිභෝගික අධිකාරියට කියන්න. (නදී)