(ඩයනා උදයංගනී)
මෙරට දක්ෂ ජනප්‍රිය කලාකරුවන් පිරිසකට ද කොවිඩ් ආසාදනය වී ඇති බව වාර්තා වේ.
ප්‍රවීන චිත්‍රපට හා ටෙලිනාට්‍ය අධ්‍යක්ෂ සුදත් රෝහණ, ජිප්සීස් සංගීත කණ්ඩායමේ නායක, සංගීත ශිල්පී සුනිල් පෙරේරා, රංගන ශිල්ප ශිල්පිනියන් වන ශ්‍රියානි අමරසේන, ගිරිරාජ් කෞෂල්‍ය, නිරෝෂන් විජේසිංහ, රන්ජන් රාමනායක, ජයසේකර අපොන්සු, ශලනි තාරකා, නයනතරා වික්‍රමාරච්චි, රොෂානා ඔන්ඩච්චි යන අය ඒ අතර වෙති.
මීට අමතරව, සම්මානනීය ලේඛකයකු වන මහින්ද ප්‍රසාද් මස් ඉඹුල මහතාටද කොවිඩ් ආසාදනය වී ඇත.
ප්‍රවීණ රංගන ශිල්පිනී ශ්‍රියානි අමරසේන මහත්මිය, රංගන ශිල්පී ජයසේකර අපොන්සු සහ ගායන ශිල්පී සුනිල් පෙරේරා මහත්වරු රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව වාර්තා වේ.
බීමත්ව යතුරුපැදිය පදවා දෙදරු මවක යටකර පලාගිය පොලිස් සැරයන්වරයෙකුගේ වැඩ තහනමකට ලක්කල බව කළුතර ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පවසයි.
ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ධුරය සඳහා යළිත් පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට අට වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්ස් පණිවිඩයක් තබමින් ස
වාහන සිද්ධියක් සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින ගාල්තැන්න ප්‍රදේශයේ ප්‍රසිද්ධ දේවාලයක දේව ගැතිවරයාගේ වාහන අංගනයේ තිබූ තවත් සැකකටයුතු මි
ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම අල්ලස වශයෙන් සැළකෙන රුපියල් කෝටි 12 1/2 ක අල්ලසක් ඉල්ලා ලබාගත් බවට චෝදනා ලැබ සිටි රේගු අධිකාරීවරුන් සිව්දෙනාම අදාළ චෝදනාවන්ට
මහ මැතිවරණයෙන් පසු ඉතා ඉක්මනින්ම පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට සූදානම් වන්නැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා සියලුම දිස්ත්‍රික
රුපියල් කෝටියකට ආසන්න වටිනා කොකේන් මත්ද්‍රව්‍ය ගුලි තොගයක් ගිල දමා සිටි සීරාලියොන් ජාතිකයෙකු බොරැල්ල කොටා පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කලාකරුවන් රැසකට කොවිඩ්
ran Saturday, 07 August 2021 12:11 PM
මේ විපතින් ජනතාව බේරගන්න පින්වතෙක් පහළවේවා
sahanaSaturday, 07 August 2021 01:22 PM
එය එසේ වෙනවා නම් අපිද සතුටු වන්නෙමු. නමුත් මෙතෙක් ලෝකයේ එවැන්නෙක් පහළ වී නැත.
රාජේශ් ඛන්නාSunday, 08 August 2021 02:38 AM
ඇත . ඒ නවසීලන්තයේ පමණි. රටේ නායකයා වශයෙන් හැම විටම බුද්ධිමත්ව තීරණ ගනිමින් රටේ ජනතාව ආරක්ෂා කරගනිමින් සිටි.
ChinthakaSaturday, 07 August 2021 03:28 PM
ඇයි පුතාණෝ ඉන්නේ?
කටාර් අපිSaturday, 07 August 2021 05:10 PM
ආරක්ෂාවට වග කියන නායකයෙක් පත්කරගෙන තියෙන්නේ... 69 ලක්ෂයක් නිකම්ද?
NishanMonday, 09 August 2021 11:12 AM
විපක්ෂයේ අය ගැන කියන්න කලින් ඇයි බැරි කටක් ඇරලා ජනාධිපති ඉන්නේ කියන්න? එයා ෆේල් බව දන්න නිසා නේද?
Channa Saturday, 07 August 2021 12:23 PM
මාගේ ප්‍රියාදර සුනිල් පෙරේරා ඇතුළු සියලු දෙනාට ඉක්මන් සුවය පතමි
Aruna Saturday, 07 August 2021 12:34 PM
කවුරුත් වරප්‍රසාද ලත් අය නෙවෙයි. මෙයාලට හැසිරෙන්න ඉඩ දීලා තියන්නේ කිසිම නීතියක් ගණන් නොගෙන. එහෙම එකේ මෙහෙම වෙන එක අහන්න දෙයක් නෙමෙයි
ganegoga Saturday, 07 August 2021 01:33 PM
අපි ඔයාලා ඔක්කොටෝම ඉක්මන් සුවය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
Gamini Saturday, 07 August 2021 02:04 PM
කලාකරුවන් පොසිටිව් වුනේ උද්ඝෝෂණ කරලාද? ගුරුවරුන්ට බනින අයගෙන් අහන්නේ...
විමල් Saturday, 07 August 2021 02:19 PM
කලාකරුවන් නෙවේ, රටේ සෑහෙන පිරිසකට කොවිඩ්, ප්‍රසිද්ධ අය කැපිලා පේනවා, එකයි ඇත්ත.
හසිත - අම්බලන්ගොඩ Saturday, 07 August 2021 02:27 PM
සුනිල් මාමේ,සනිප උනාට පස්සෙ,කොව්ඩ් වලටත් සිංදුවක් කියමුද?ජයසේකර අපෝන්සු මාම හොදයි රගපාන්න.
Chinthaka Saturday, 07 August 2021 03:27 PM
කලාකරුවන් ඇතුළු මේ රටේ සියලු කොරෝනා වැළඳී අයට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි...
විජිත් Saturday, 07 August 2021 03:38 PM
ඔබ සියලු දෙනාටම ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා. හොඳින් සුවවී... සුපුරුදු පරිදි කලා කටයුතුවල යෙදී සුවහසක් ප්‍රේක්ෂකයින්ගේ සිත් "සුවපත් කරන්නට" ඔබ සැමට දිරිය, ශක්තිය සහ දෙවියන්ගේ ආරක්ෂාව ලැබේවා...!!!
thilak Saturday, 07 August 2021 04:02 PM
ඉක්මන් සුවය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
Ruhunu Saturday, 07 August 2021 04:06 PM
හසිත පුතේ, ඔයා සුනිල් මාමගෙ සින්දු අහල, නැති ලෙඩ හදා ගන්නද හදන්නෙ.
Sri Lanka Saturday, 07 August 2021 04:17 PM
කලාකරුවන් කියන්නෙත් මිනිස්සු, ඇයි ඒ ගොල්ලන්ට සෙම රෝග හැදෙන්නේ නැද්ද? කළින් හැදිලත් නැද්ද? කොරෝනා ප්‍රවර්ධනය කරන්න එපා... ඕක මේ රටෙන් ඉවර කරන්න පුළුවන් ක්‍රමයක් හිතන්න.
ප්‍රියන්ත. Saturday, 07 August 2021 04:47 PM
ගුරු උද්ගෝෂණයට ගිය ඔබලාටත් දෙපාරක් හිතන්න තිබුණා...
ගමේ එකාලා Saturday, 07 August 2021 06:16 PM
කෝවිඩ් ආසාදිත වූ සියලුම දෙනාට ඉක්මන් නිරෝගි සුව පතමි. මේ වසංගතය තුරන් වේවා...!!! අපේ එකම පැතුමත් එයයි.
චින්තක Saturday, 07 August 2021 08:38 PM
ඔබ සියලු දෙනාටම ඉක්මන් සුවය අත්වේවා...!!!
සෙනෙවිරත්න Saturday, 07 August 2021 10:13 PM
රට රකින විරුවා ගීතය කියන ජාතියේ කෙනෙක් නෙවෙයි සුනිල් අයියා . කොන්ද ඇති මිනිහෙක්
Demuni Uduwara Sunday, 08 August 2021 04:15 AM
ඒ සියලු දෙනාටම ඉක්මන් සුවය ලැබේවා!
M.R/Mahinda Sunday, 08 August 2021 07:35 AM
ඔබ සැමට නිදුක් නිරෝගී බව ඉතා ඉක්මනින්ම ලැබේවා .සියලුම දෙනාට බුදු සරණයි .ජේසු පිහිටයි
kapila Sunday, 08 August 2021 09:19 PM
කළා කරුවන්ට බොහෝ සහය වෙන මහින්ද මහතාට මේ අවදානම පෙනේවා.
ishara gunasekara Wednesday, 11 August 2021 02:17 PM
ඔබ සියලු දෙනාටම ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා... බුදුසරණයි!!!
sunil Wednesday, 11 August 2021 04:11 PM
රෝගයට එකම විසඳුම මරණ බිය නැති කර ගැනීමයි