කැලණිය සරසවියට අයත් කන්නන්ගර නේවාසිකාගාරයට මැර ප්‍රහාරයක් එල්ලවීමත් සමග එහි සිසුහු සිය බඩුබාහිර ද රැගෙන ක්‍රීඩාගාරයේ නවාතැන්ගෙන සිටිති. සිසුනට අවශ්‍ය ආරක්ෂාව සලසන බවට එහි ගිය පොලිසිය පැවැසුව ද ඒ ගැන විශ්වාසයක් නැතැයි කියමින් සිසුහු ඉන් පිට වූහ.
කැලණිය සරසවියට අයත් කන්නන්ගර නේවාසිකාගාරයට මැර ප්‍රහාරයක් එල්ලවීමත් සමග එහි සිසුහු සිය බඩුබාහිර ද රැගෙන ක්‍රීඩාගාරයේ නවාතැන්ගෙන සිටිති. සිසුනට අවශ්‍ය ආරක්ෂාව සලසන බවට එහි ගිය පොලිසිය පැවැසුව ද ඒ ගැන විශ්වාසයක් නැතැයි කියමින් සිසුහු ඉන් පිට වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුද්ගලික විශ්වවිද්‍යාල වහලා දාන්න (දී)
ගුනවර්දන මහත්තයෝ පෙනුමෙන් මිනිස්සු මනින්න බෑ. වැදගත් විදිහට ඇදල ඉන්න ගොඩක් මිනිස්සු හිතන තරම් වැදගත් නෑ.(නදී)
රටේ නායකත්වය ගන්න බැරි විදිහේ අඩුවක් මටනම් පෙන්නේ නැහැ. මහපොළ දෙන්නේ රමණි පෙරේරා කියල මම අදයි දන්නේ.(නදී)
මෙහෙම අය තමයි බල්ලා පිදුරු කන්නෙත් නැති කන ගොනාට දෙන්නෙත් නැති කටිටිය. (නදී)
රසාදරී මාලදිවයින , සරසවිය පත්තරේද ?(නදී)
නැතුව ..නැතුව....කිසි කමකට නෑ. මල්ලිලා අර අයියාට පේන්න කලිසම ඔලුවෙන් ඇඳලා පහලින් ටයි එක එල්ලගෙන මගුල් ගෙදර වගේ පාට කරලා පින්තූරයක් දාන්නකෝ බලන්න. ඔන්න අව් කන්නාඩි දා ගත්තම නමින් කපුරුහාමිලට පේන හැටි. මේවා අහල පන පලයන් පෙරේදා.(නදී)
අනේ! රටේම ඉන්න හොදම මොළකාරයෝ ටික නේද මේ? ලක්ෂ ගණනකින් තේරිලයි මෙතෙන්ට එන්නේ. මේ ළමයි දන්නේ නැහැ එයාලගේ වටිනාකම. මැරයෝ දන්නේ නැහැ උගතුන්ගේ වටිනාකම. අපේ රටට වෙලා තියන හෙණය එයයි. (නි)
මෙවැනි දෙයක් වූ විට සිසුන් මේ වගේ තීරණයක් ගන්න එක පුදුම වෙන්න දෙයක් නැහැ. මට මතකයි සියලුම විශ්ව විද්‍යාල වල ආරක්ෂාව කාටදෝ දුන්න බවක්. මෙතන ආරක්ෂාවට හිටි අයට මොකද වුණේ ප්‍රහාරය වෙන අතරේ? ආරක්ෂාවක් නැත්නම් වෙන තැනකට යනවා විනා මොනවා කරන්නද? (නි)
අධ්‍යාපනය ඇතුළු පහසුකම් නොමිලයේ දෙන නිසා ඒවායේ අගයක් නැහැ (නි)
අපි හැමෝටම අපි ඉගෙනගෙන තිබෙන මට්ටම් සමග පවතින රජයන් අධ්‍යාපනය පුද්ගලීකරණය කරන්න හදන උපක්‍රම තේරෙන්නේ නැහැ. මෙම සරසවි සිසුන් තමන්ට පුළුවන් මට්ටමින් හෝ ගෙනියන සටන අපි අගය කරන්න ඕනෑ. (නි)
රත්නමාලී. මැරයෝ රජ කරනකොට උගතුන්ට යන කල! නීතියක් නැති ,ජීවිත වලට ආරක්ෂාවක් නැති, මැරයන්ටම ගිය රටක් මේක.සහතික ඇත්ත. (නි)
විශ්ව විද්‍යාල වල ආරක්ෂාව සම්බන්ධව ඉන්නෙත් එක්තරා ආරක්ශක අංශයක අය.ඉතින් මේ දරුවන්ට කොහොමද ආරක්ෂාව සම්බන්ධව සහතිකයක් දෙන්නේ? කුදලාගෙන ආක්ෂාව තියෙන තැනකට දුවනවා මිසක්.ප්‍රශ්නය අද ලංකාවේ කොහේවත් ආරක්ෂාව නැති එකයි.රටට වුණ විනාශය ගැන හරිම දුකයි. (නි)
ලංකාවේ ඉන්නේ නියම මෝඩ මිනිස්සු (නි)
සරසවි යන්නෙ උසස් අධ්‍යාපනයක් හදාරන්න. ඒත් දැන් මොකද වෙන්නෙ? අධ්‍යාපනය පැත්තක. කරන්නෙ දේශපාලනය. ස්ට්‍රයික්, වර්ජන පාරට බැහැලා චන්ඩිකම්.මිනිස්සු තවත් ඉවසන්නෙ නැහැ මේවා (නි)
නිමල් ගේ කියමන නම්. ඒත් .....(නදී)
මේවා රටේ අනාගතය විනාශ කිරීමක් (දී)
මතක තියා ගන්න මේ ඉන්නේ දනවත් පවුල් වල ළමයි නොවන බව (දී)
ලන්කාවේ අධ්‍යාපනය ගැන සන්තෝසයි (දී)
හොරට විබාග ලියල, පාඩම් කරලා ලියපු අයගේ අවස්ථාව නැති කරපු කණ්ඩායමක් වගෙයි පෙනුමට නම් ඉන්නේ.(නදී)
මේ ළමයි ටික දැක්කාම හරි පවු කියල හිතෙනවා. දුප්පත් දෙමව්පියෝ සේසතම වියදම් කරලනේ මෙතෙන්ට එවන්න ඇත්තේ, ලොකු බලාපොරොත්තු ඇතුව. මෙතෙන්ට ආවට පස්සේ මොකද වෙන්නේ මේ අහිංසකයන්ට. ඔවුන්ගේ මොළ හෝදනවා බංකොලොත් කාරයෝ ටිකක් එකතුවෙලා. කැම්පස් තියෙන්නේ අධ්‍යාපනය සඳහා නොව 'ශුද්ධ වූ යුද්ධයක්' කිරීමට බව ඔවුන්ට වටහල දෙනවා. මේ ළමයින්ට ආව කාරණේ අමතක වෙනවා. අවුරුදු 3 උපාධිය අවුරුද 5 කින් අරන් පිට වුනත් රැකියා නැහැ. ඇයි? පෞද්ගලික අංශය බාර ගන්නේ නැහැ. හේතුව? ඉංග්‍රීසි දැනුම මදි කම සහ උපාධිය රැකියාවන්ට අදාළ නොවීම. අරගල කල යුත්තේ ඔන්න ඕව නිවැරදි කර ගන්න නෙමෙයිද, දරුවනේ? (නදී)
මම නිවාඩුවට ලංකාවට ගිය වෙලාවේදී වයසක අම්මලා දෙන්නෙක් ලොකු ගෝනි දෙකකුත් උස්සගෙන කැළණියේ කැම්පස් එකට එහා හෝල්ට් එකෙන් බොහොම අමාරුවෙන් බැහැ ගත්තා. පෙනුමේ හැටියට හද්ද පිටිසර පලාතක අය. එයාල ලගා මොබියිල් එකක් නැතිව හැමෝගෙන්ම ඉල්ලනවා. කවුරුවත් දෙන්නේ නැහැ. මම ඒ අම්මලාගෙන් ඇහැව්වා ඇයි මෙතන ඉන්නේ කියලා. අනේ පුතේ අපේ දරුවෝ දෙන්න කැළණියේ කැම්පස් එකේ ඉගෙන ගන්නවා. එයාලට මාසේ කන්න හාල් ටිකක් අපි අනුරාධපුරේ ඉදලා අරන් ආවා කියලා එයාලට අපි ඉන්න තැන කියන්න කියලා. පසුව ඒ දරුවන් ඇවිත් ඒ හාල් ගෝනි දෙක උස්සගෙන යනවා මම මගේ ඇස් දෙකින් දැක්කා. අන්න එහෙමයි ඒ දරුවන් විශ්ව විද්‍යාල වල ඉගෙන ගන්නේ. ඒකට අනික් කපටි දරුවන්. උන් එක සතියට කෝටි 10-15 ක් කාට හරි අංචියක් ඇදලා හොයා ගන්නවා. ඕකයි මේ දරුවන් අතර තිබෙන වෙනස.(නදී)
බුදු අම්මෝ තිලක් ඩුබයි කියන බොරු. මේ මනුස්සයා ලංකාවට එන්නෙත් නැහැලු පන බයට. මේක මිනී කන්නන්ගේ දේශයක් කියලා. ඉතින් මෙයා ලංකාවේ බස් හෝල්ට් ගාව රස්තියාදු ගහයිද ඕවා බලන්න දකින්න. අනුරපුරේ ඉදල හාල් ගෝනි අරන් අම්මල එනවා පුතාලව බලන්න. ආටක නාටක මතක් වෙනවා. එක අතකට වැලිවේරියේ මිනී උතුරට පාකරවපු මනුස්සයොනේ. පුදුම වෙන්න දෙයකුත් නැහැ.(නදී)
උසි .. උසි .. බන්දුල පෙරේරා .. උසි.. (නදී)
අපි අපේ දහදිය මහන්සියෙන් පිට රට හරි හම්බ කරලා ලබන මුදලින් සතුටු වෙනවා.මාසේ අන්තිමට ලබන මුදලට වැඩිය අපි සතුටින් පිටරට ජීවත් වෙනවා. (නි)
දුෂණයෙයෙන් නාස්තියෙන්,වංචාවෙන් රටේ කෝටි ගණනින් ගසා කෑවිට රටේ බඩු මිල ඉහළ යනවා.විබාග පාස් වෙන්නෙත් හොරට ලියලා නම්,ඉතිරි ටිකත් හොරාටම කරන්න දන්නවා.අපිට ලංකාවට හෙණ ගැහුවත් කමක් නැහැ කියලා ඉන්න බැහැ.අපේ දරුවන්ට දෙවියනේ කියලා ජීවත් වෙන්න රටක් ඉතිරි වෙන්න ඕනෑ. (නි)
කටින් කයිවාරු ...... අච්චාරු (නි)
මේ ගුණවර්ධන කියන්නේ බත් කන හරකෙක්ද කොහෙද. (ස)
10 දෙනෙක් ඇවිත් 400 කට ගහලා. ඒමදිවට 400 ක් 10 ට බයේ පැනලත් යනවා. කෝ අන්තරේ? (අ)
එළියේ ගිහිල්ලා බීලා කාට හරි ගමේ මිනිහෙකුට පාට් ඒකක් දාන්න ඇති. ගමේ මිනිස්සුත් නිකන් ඉන්නේ නැහැනේ රිටන් එක දෙන්න ඇති. සංජීව බණ්ඩාර කියාවි ආණ්ඩුවේ මැරයෝ ගහනවා කියලා. ඇත්ත කවුරුත් කියන්නේ නැහැ. ඇයි ගැහැව්වේ කියලා. ඊයේ රාත්‍රියේ මොකද වුනේ. (නදී)
පව් දෙවියනේ..අහිංසක කොල්ලෝ..කුරා කුබියෙකුටවත් වරදක් නැතුව තමන්ගේ පාඩුවේ ඉගෙනීම කරන මේ අන්තරේ අහිංසකයින්ට ගැහුවේ කව්ද අප්පා. කොහොම උනත් ගමේ ගොඩේ චණ්ඩින්ට බය වෙලා මෙහෙම යන එකනම් ලජ්ජයි රතු මල්ලිලාටත් එක්ක....සද්දේ හැටියට වැඩත් තියෙන්න ඕනා. අර ඊයේ පෙරේදා මුන්ගේ විකාර වලට මහ මග හිර වෙච්ච මිනිස්සු නම් දුක් වෙනවා ඇති තුන් හතර දෙනෙකුගේවත් අතපය නොකැඩුවට.(නදී)
පව් ඉතින් මේ ළමයි මව්පියන්ටත් මාර කරදරයක් (අ)
රුහුණේ උනෙත් මේකමයි එදා සුසන්ත බණ්ඩාර මැරුණා මැරයෝ ශිෂ්‍යයින්ට ගහනකොට එළියේ නෙවසිකගරවල ආරක්ෂාව නැතිනිසා විශ්වවිද්‍යාල භූමියට ගියා කැම්පස් වහලා ළමයි පොලිසිය දාලා ගැස්සුවා අද නැවතවරක් එදේම කැලණියට වෙලා ඇති කවුද බිල්ලට ගන්නෝන කියලා අපි මැරුණත් තොපේ අණට අපේ හඬ නැතිකරන්න බෑ (අ)
අනේ අර සංජීව බණ්ඩාරට කිව්වා නම් ඕවත් ප්‍රශ්නද (අ)
කවදාවත් පරාදකරන්න බැහැ කියල ජේ ආර් හදපු ආණ්ඩුවේ අවසාන කාලේදී සිද්ද උන දේවල් මට මතක් වෙනවා. යුගයක අවසානය නිතරම එක සමානයි. (අ)
ජනපති තුමනී මැදිහත් වන්න,මරයන්ව හදුනාගත්තේ නැද්ද? (අ)
කැම්පස් යනවා කියල කිසිම වැදගත් කමක් නම් පෙනුමට නැහැ. රස්තියාදු කාරයෝ ටිකක්. ඉදිරියේදී රටේ නායකත්වය ගන්න ඉන්න කට්ටියද මේ අය??(අ)
රටකට ගිය කල .(නදී)
ඊයේ පෙරේදා මෙයාලගේ පෙළපාලියෙන් මහපාරේ අතරමන් වුනු රස්තියාදු වුනු මිනිස්සු මෙයාලට බැනපු හැටියට මම නම් හිතුවා අහුවෙන අහුවෙන තැන් වලදී කට්ටියට කන්න වෙයි කියලා. කොහොම උනත් මෙතනදි නම් මට තියෙන්නේ සැකයක් මේක රගපෑමක් කියලා. මේ තරුණ වයසේ කොල්ලෝ ගැන්සියක් ඉන්න තැනකට පිටස්තරව ඇවිත් ගහල යනවා කිව්වම පුදුම හිතෙනවනෙ. කයිවාරුවේ හැටියට වැඩ නැහැනේ කට්ටියගේ.(නදී)
මහගෙදර, කවදාවත් පරාද කරන්න බැහැ කියල ජේ ආර් හදපු ආණ්ඩුවේ අවසාන කාලේදී සිද්ද උන දේවල් මට මතක් වෙනවා. යුගයක අවසානය නිතරම එක සමානයි. මහගෙදර ඔබගේ කටට මසුරන් දාන්න වටිනා කතාවක්.(නදී)
ගුණවර්ධන, උගත් කම ඇදුමෙන් මනින්න යන්නේ මෝඩයෝ. (නදී)
ගුණවර්ධන නොදන්න දේවල් කියවන්න එපා. ලංකාවේ කැම්පස්වලට ඩෙක් ෂූස් දාගෙන සන්ග් ලාස් දාගෙන යන අය ඉන්නවා දැකලා තියෙනවද? , ඔය බාටා කෑලි දෙක දාගෙන ඉන්නේ අපිටත් ඩෙක්ෂූස්, පොශ් ඇදුම් පැලදුම් එපා නිසා නෙවෙයි. ගොඩක් කැම්පස් කොල්ලො කෙල්ලොන්ට උදේට වඩේ එකයි ප්ලේන්ටියයි විතරයි, දවල්ට හවුලේ කන බත් එකයි විතරයි. සමහර වෙලාවට රෑට ඇල්වතුර විතරයි. හොස්ටල් එකට මාසෙට 600යි නැතුව පිනට ඉන්නේ නෑ. තව ඕනෙ කරන දේවල් නම් කීයක් ජාති තියෙනවද. බලන්න ඕනෙ නම් දවසක කැම්පස් එකකට එන්න.(නදී)
ගුනවර්දන මහත්තයෝ ඔය ඉන්නේ ගම් වල දුප්පත් ළමයි .මේක ඇමරිකාව වත් එංගලන්තය වත් නෙමේ (අ)
අරයා දැන් එහෙ නෑ. ඔන්න එයා එහෙම අල්ලනවා නෙවෙයි ඔය කැත වැඩවලට.(නදී)
මැරයෝ රජ කරනකොට උගතුන්ට යන කල. නීතියක් නැති ,ජීවිත වලට ආරක්ෂාවක් නැති, මැරයන්ටම ගිය රටක් මේක.(නදී)
ගුනවර්දන මහතා කියන්නේ මරණයට බයේ හැංගෙන්න තැන් හොයන ළමයින්ට ටයි කෝර්ට් ඇද ගෙන ඉන්න කියලද?(නදී)
ගුණවර්දන මහත්තය කියන විදිහට ඒ ළමයි ඉන්න ඔනි ටයි කෝට් එහෙම දාගෙනද විශ්ව විද්‍යාල වල ඉන්න ළමයි සල්ලි කරයො නෙවෙයි අමාරුවෙන් ඉගෙන ගන්නෙ.උපාදිය ගත්තට පස්සෙ පුලුවන්නෙ හොඳ ඇඳුම් අඳින්න (අ)
ගුනවර්දන, ඔයාට වඩා මොලේ තියන පිරිසක් ඔය ඉන්නේ. ඇදුමින් මිනිස්සු මනින්න එපා. වෙලා තියෙන කරදෙරේට ඒ මිනිස්සුන්ට උන් හිටිතැන් අහිමිවෙලා කියලා තේරුම් ගන්න මොලයක් නැද්ද? රස්තියාදුකාරයෝ කියලා කැම්පස් යන උගතුන්ට කියන්න පුලුවන්ද ?(නදී)
විශ්ව විද්‍යාලේ යනවා කියලා සපත්තු දාලා ටයි කෝට් ඇදගෙනද දවසම ඉන්න කියන්නේ.(නදී)
ගුණවර්ධන, කැම්පස් ගිය මුන්ටික රස්තියාදුකාරයො වගේද ඔයාට පේන්නෙ.. ලංකාවෙ A /L කරන අයගෙන් 4% ක් විතරයි සරසවියට තේරෙන්නෙ. ඒත් අවාසනාවට උන්ගෙ මොලේ ඇදුමෙන් පේන්නෙ නැහැ. ඔබතුමා හරි ඔබතුමාගෙ දරුවෙක් හරි (හැකි උනොත්) සරසවියට ගිහින් ඇත්නම් ඔය ගොන් කතාව කියන්නේ නැහැ.(නදී)
දැන් කැම්පස් යන්නේ ඉගෙන ගන්න නෙවෙයි. අන්තරේ ට හරි අන්දරේ ට හරි කඩේ යන්න. දෙමාපියෝ බලා ඉන්නවා බලා පොරොත්තු පොදී බැඳගෙන.අර ගුණවර්ධන මහතා කිව්වා වගේ කැම්පස් ළමයි කියල හිතෙන්නේ නැහැ. දැක්කම.අපට නම් ඔහොම ඉන්න දුන්නේ නැහැ අපේ දෙමාපියෝ.(නදී)
අනේ මෙහෙම දුකක් වනේ වන හතුරෙකුටවත් සිද්ද වෙන්න එපා.(නදී)
පොලිසියෙ නම් අම්ම අප්පා හිටියත් විශ්වාශ කරන්න එපා.(නදී)
නිශා, දැන් ඔය කියපු දෙකෙන් ඔයා කැමති කොයි එකටද ? හඩ දෙන එකටද, මැරෙන එකටද?(නදී)
ගුණවර්ධන මහත්මයා ඔයාගේ වැදගත්කම බලාගන්න දාන්නකෝ ෆොටෝ එකක්.(නදී)
රට පාලනය කරන්නේ මොඩයෝ නම් උගතුන් බිහි විම අනිවාර්යෙන්ම වලක්වනු ලැබේ.(නදී)
ගුනවර්දන වැස්සකටවත් සරසවියකට ගොඩ වෙලා තියනවද?(නදී)