ගම්පහ වැලිවේරියේ රතුපස්වල ජල ගැටළුවට සම්බන්ධ වූ ගම් වැසියකුට පහර දී මුදල් කොල්ල කෑ බවට ලද පැමිණිල්ලක් අනුව ඌරුවල සභාවේ විහාරස්ථානාධිපති මහර ප්‍රාදේශීය සභා මන්ත්‍රී යාගොඩ සීවලී හිමි සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
ගම්පහ වැලිවේරියේ රතුපස්වල ජල ගැටළුවට සම්බන්ධ වූ ගම් වැසියකුට පහර දී මුදල් කොල්ල කෑ බවට ලද පැමිණිල්ලක් අනුව ඌරුවල සභාවේ විහාරස්ථානාධිපති මහර ප්‍රාදේශීය සභා මන්ත්‍රී යාගොඩ සීවලී හිමි සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක කුමන්ත්‍රණයක් කියලත් හිතෙනවා. එහෙත් හාමුදුරුවෝ මන්ත්‍රී කෙනෙක් නම් සැක සංකා මතුවෙනවා. මොකද මන්ත්‍රී වුණහම චණ්ඩි අං එනවානේ. (නි)
ගාමිණී ඔබ හරි. (ස)
මට නම් මෙහි සත්‍ය අසත්‍යභාවය පිළිබඳව සැකයක් තිබෙනවා (නි)
කෑකෝ ගහන්න එපා, හෙට වෙසක් (නි)
හොරකම් කරන්න තරම් අඟහිඟකම් තිබෙන අයෙක්ද මේ? (නි)
පූජ්‍ය පක්ෂය දේශපාලනයෙන් ඈත් වී සිටිය යුතුයි.නැත්නමි ඔවුන්ගේ පූජණීය තත්වය නැති වෙලා.සාමාන්‍ය ජනතාවට තියෙන පිළිගැනීමද නැතිවෙයි. (ස)
මෙන්න මේ අයගේ වැඩ.බොදු බල මොකද කියන්නේ.වලියක් නැද්ද. ? (ස)
කොයි ආගමක පූජකවරයෙක් වැරැද්දක් කළත් කිසිම විදිහකින් සමාව දෙන්න නොහැකි දෙයකි. (නි)
මෙහෙමත් හොරු! (නි)
දැනුම බුද්ධිය තියන කෙනෙක් අන්තවාදය කියන වචනය තේරුම කියල දෙන්ඩ (ස)
පහරදෙන්න ඇති,මුදල් මංකොල්ල කාපු එක නම් පිළිගන්න අපහසුයි මට. (නි)
රොකී,මොනවද මේ කතා? (නි)
ඔය කියන සභාවේ නම නම් නියමයි. පුදුම චිත්‍රයක් මැවිලා පේනවා (නි)
දන්නෝ දනිති, අපි නොදනිති (නි)
හාමුදුරුවෝ වුණත් මංකොල්ලකන්නේ නැතිබැරිකම නිසානේ (නි)
0
මේ හිමි නම රතුපස්වල ජල ගැටලුවේදී ගම්වාසීන්ට එරෙහිව කර්මාන්ත ශාලාවේ හිමිකරුවන්ට අවැසි ලෙස කටයුතු කළ බව අපි දනිමු. එහෙත් ඉහත 'මුදල් කොල්ලකෑම' යන චෝදනාව තුළ කිසියම් සැඟවුණ අරුතක් ඇති බව මගේ හැඟීමයි. මේ හිමියන් හෝ වෙන අයකු කිසිවකුට පහර දී හෝ මුදල් කොල්ල කා ඇත්නම් , නීතිය ක්‍රියාත්මක කළයුතුවා මෙන්ම කිසියම් හෝ පුද්ගලයෙක්/සංවිධානයක් හෝ අන්තවාදීන් විසින් කරනු ලබන කුමන්ත්‍රණයක් දැයි සොයා බැලීම බලධාරීන්ගේ වගකීමයි. (නි)
මේ හිමි නම කොල්ලකෑම කළා නම් කරන්න තිබුණේ ආගමට නිගා නොකර සිටීමට කටයුතු සැළැස්වීමයි. දැනට ලංකාවේ සිදුවන දේවල් දිහා බැලූ විට මේක සුළු දෙයක්. මීට වඩා බරපතල වැඩ කරලා අහුවුණ චීවරධාරීන් සිටිනවා (නි)
මිනිසුන්ගේ අධ්‍යාත්මය දියුණු කළ යුතු මේ වහන්සේලා දේශපාලනයේ නියැලෙනවා.හරි දේශපාලනයක් කළ යුතු පුද්ගලයින් තමුන්ගේ අපිරිසිදු සිත් , සිතුම් පැතුම් ,කළ කී වැරදි දේවල් තියාගෙන පන්සල් යනවා (නි)