කොළඹ කොල්ලුපිටියේ සමුද්‍රාසන්න පාරේදී කාරයක් මින් මද වේලාවකට පෙර අනතුරකට පත් වී පොඩි පට්ටම් වී ගියේය. එහි සිටි දෙදෙනාගෙන් එක් අයකු මිය ගිය බව රෝහල් ආරංචි කියයි.
කොළඹ කොල්ලුපිටියේ සමුද්‍රාසන්න පාරේදී කාරයක් මින් මද වේලාවකට පෙර අනතුරකට පත් වී පොඩි පට්ටම් වී ගියේය. එහි සිටි දෙදෙනාගෙන් එක් අයකු මිය ගිය බව රෝහල් ආරංචි කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය කාර් එකේ නොම්මරය පෙන්නන්නකෝ. මොකද කාර් එකක් ගනිද්දී අපිට අනතුරට පත් කාර් එකක් ගැනීමේ අවදානමෙන් එතකොට මිදෙන්න පුලුවන්. (නි)
ගෙදරට බොරු කරලා ආව ගමනක්වද්ද? (නි)
අයියෝ සල්ලි (දී)
තමන් ගැන විශ්වාසයක් නැති නිසයි මේ වගේ අනතුරු වෙන්නේ (ස)
මගී බස්වල තිරිංග ලෙඩේ දැන් කාර් වලටත් ඇවිල්ල වගේ ! හැප්පිලා තියෙන විදිහට හිටපු දෙන්නා හොඳ සනීපෙන් ඇති වගේ!! (ස)
ඕවා ඔහොම තමයි වාහන හැප්පෙනවා. වැඩිය ගණන් ගන්න එපා. ප්‍රවෘත්තිය බැලුවා අමතක කරා. ප්‍රශ්නයක් කරගන්න එපා. (ස)
මේකේ ගමන් කළ අයට බුදු සරණයි! (නි)
මොරාල... ! ඔළුවට ගෝනියක් දාලා බලන්න එතකොට නොම්මරය පෙනෙනවා (ස)
මෝරාළ අම්බලන්ගොඩද ගම අනේ මන්ද එතකොට ඇතුලේ හිටපු දෙන්නා ??? (ස)
ගොඩක් හිමින් ඇවිල්ල වගේ නේද?(නදී)
අනිත් පැත්තේ ආපු කෙනත් එක්ක ගොඩක් තරහින් ඉදල වගේ. (නි)
දැන් ඉතින් වෙන්න ඕනෑ දේ වෙලා ඉවරනේ. (නි)
මෙතන මොකක් හරි රහසක් තියෙනවා... (ස)
කුමාරගේ කථාව ටිකක් විතර හරි වගේ දෙන්නා එක්ක ඇතුලේ වලියක් වත් ගිහින්ද දන්නේ නෑ.? කියන්න බෑ නේ අද කාලේ... (ස)
එයාර් බෑග් වලට මොකද වුණේ? (නි)