IMG-LOGO

2024 නොවැම්බර් මස 15 වන සිකුරාදා


කිව්.ආර්. නව ලියාපදිංචි කිරීම් නැවත අරඹයි

 

(යොහාන් භාසුර)

‘ජාතික ඉන්ධන බලපත්‍රය’ හෙවත් කිව්.ආර්. කේතයේ නව ලියාපදිංචි කිරීම් නැවත ආරම්භ කළ බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද (8) පැවසීය.

මෝටර් රථ දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් කිව්.ආර්. කේතයේ නව ලියාපදිංචි කිරීම් අවසන් වී ඇති බවත් ඒ අනුව නව ලියාපදිංචි කිරීම් අද පෙරවරුවේ ආරම්භ කළ බවත් අමාත්‍යවරයා සඳහන් කළේය. 



අදහස් (5)

කිව්.ආර්. නව ලියාපදිංචි කිරීම් නැවත අරඹයි

මහසෙන් Monday, 08 August 2022 01:29 PM

Qr කෝඩ් ක්‍රමය හොඳටම ගැලපෙනවා. සියලු Qr වල ආරම්භක දිනය ඉරිදා මධ්‍යම රාත්‍රී නොකර, යම් කෙනෙක් තමන්ට සතියකට හිමි ඉන්ධන ලබා ගැනීම ආරම්භ කළ දින සිට සතියකින් නැවත නව කෝටාව ආරම්භ වෙන ලෙස කළොත්, සඳුදා දිනවල ඇතිවන ඉන්ධන පෝලිම්ද අඩුවනු ඇත...!

:       1       16

SKL Monday, 08 August 2022 01:48 PM

කාංචන, හොඳ වැඩක් කළේ. තෙල් පෝලිම්වල හොරා කෑම, ගසා කෑම බොහෝදුරට නැති වුණා. පුළුවන්නම් රුසියාවෙන් තෙල් ගෙනෙන්න්න. කොන්දක් තියෙන කොල්ලෙක්ට, තව තවත් රටට හොඳේ හොඳ තීරණ ගන්න පුළුවන් වෙන්න ඕනේ.

:       4       13

කිරිපුතා Monday, 08 August 2022 02:24 PM

කිසිදු පක්ෂ භේදයකින් තොරව මේ තරුණ ඇමති වරයා අගය කළ යුතුයි. ඔහු ඉතා හොඳින් සියල්ල පාළනය කරමින් යනවා. QR ක්‍රමය ඉතා වැඩදායකයි.

:       4       6

kumara Monday, 08 August 2022 02:30 PM

Very good decision and good effort to start system change. Salute to Mr. Kanchana.

:       3       5

Hafeel Monday, 08 August 2022 04:28 PM

මේ කාංචන ජනතාව ගොනාට අන්දනවා. ජනතාවට අවශ්‍ය තෙල් මිස QR කෝඩ් නොවේ. ලෝකේ රටවල් දියුණු වෙමින් ඉදිරියට යනවිට, මෙහෙ QR කෝඩ්. අපෙන් පසුව 1973 දී නිදහස ලැබූ බංග්ලාදේශය ඩකා නගර වැසියන්ට ගෑස් සපයන්නේ නළ මාර්ගයෙන්. මෙහෙ ආපස්සට ගමන් කරමින් ඉන්නේ.

:       4       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මත් කරල් ගෝනි 27ක් කල්පිටියේ මුහුදු තීරයක
2024 නොවැම්බර් මස 15 32 0

ඉන්දියාවේ සිට නීති විරෝධී ලෙස මුහුදු මගින් මෙරටට ගෙන්වන ලද මත් කරල් ගෝනි 27 ක්,කල්පිටිය පොලිස් බළ ප්‍රදෙශයට අයත්,මුසල් පිටිය කළපු තීරයේ සඟවා තිබිය දී සො


මල්ලීගේ පොලු පහරින් අයියා මරුට
2024 නොවැම්බර් මස 15 175 0

ජංගම දුරකථනයක් සම්බන්ධයෙන් ඇතිවු ආරවුලක් දුර දිග ගොස් මල්ලි එල්ල කළ පොලු පහරින් අයියා මියගොස් ඇති බව සාලියවැව පොලිසිය අද(15) පැවසිය.


දිගාමඩුල්ලම ජාජබට
2024 නොවැම්බර් මස 15 335 0

2024 ජනාධිපතිවරණයේ දී දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ලබාගත් ඡන්ද ප්‍රමාණය : සජිත් ප්‍රේමදාස 200384, ජාතික ජනබලවේගය නියෝජනය කරමින් අනුර කු


අවසර නැතිව සැප රියෙන් ඡන්ද ගණින තැනට ගිහින් කුඩුවේ
2024 නොවැම්බර් මස 15 1086 0

පාර්ලිමේන්තු මැතිවරණයේ නිල ඡන්ද ගණන් කිරීමේ අවස්ථාවේදී කුරුණෑගල කාර්මික විද්‍යාලයේ පැවති ඡන්ද මධ්‍යස්ථානයට පොලිස් අණ නොතකා ඇතුළු වූ සුඛෝභෝගී ජීප්


ගම්පහම ජාජබට
2024 නොවැම්බර් මස 15 2723 0

2024 ජනාධිපතිවරණයේ ගම්පහ දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ලබාගත් ඡන්ද ප්‍රමාණය : ජාතික ජනබලවේගය නියෝජනය කරමින් අනුර කුමාර දිසානායක 809410, සජිත් ප්‍රේම


මඩකලපුව ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයට
2024 නොවැම්බර් මස 15 940 0

මඩකලපුව දිස්ත්‍රික්කයේ මඩකලපුව ආසනය පසුගිය ජනධිපතිවරණයේ දී සජිත් ප්‍රේමදාස 64068, රනිල් වික්‍රමසිංහ 41538, අනුර කුමාර දිසානායක 24168 කි.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 257 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 579 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1695 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site