කුවෙට් නගරයේ ශ්‍රී ලංකා ශෘහ සේවකයකු කුවෙට් ඩිනාර් 6500 ( රුපියල් ලක්ෂ 2925000) ක් සොරකම් කළැයි සැකපිට අත්අඩංගුවට ගනු ලැබ සිටිති.
ශ්‍රි ලාංකිකයා කුවෙට් රාජ්‍යයට ගෙන්වා ගැනීමට අනුග්‍රහය දැක්වු පුද්ගලයා පොලීසියට කියා ඇත්තේ තම වාහනයේ තිබු මුදල් සොරකම් කරගෙන ඇති බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුවේට් වලදී වුනා නම් ඕක අල්ලගන්න පුළුවන්. මානුෂික අයිතිවාසිකම් කියන අය හිරේටවත් උසාවි ගානේවත් එන්නේ නැහැ. නියම දඬුවමත් ලැබෙනවා කුවේට් නිසා (නි)
ඕක බොරු. ඔය අර අහිංසක මිනිහා අමාරුවේ දාන්න හැදු වැඩක්. මමත් කුවේට් හිටියා. ඔය වගේ වැඩ ඒජන්සි කාරයෝ කරනවා.(නදී)
ඩිනාර් 6500 ක් ලැබුනේ කොහෙන්ද දන්නේ නැහැ. ඉස්සෙල්ලා හොයන්න බලන්න.(නදී)
හොරා කොහේ ගියත් පුරුද්ද අත්හරින්නෙ නැතිලුනේ. උපරිම දඩුවම් දියයුතුයි (දී)
ඕවා මෙයාලගෙ බොරු. අහිංසක මිනිස්සු අමාරුවේ දාන්න කියන කතා (අ)