කුවේටයේ සිය නවාතැන්පොළේදී හොරට මත්පැන් පෙරී යැයි චෝදනා මත ශ්‍රී ලාංකික ශ‍්‍රමිකයෙක් එරට පොලීසියෙන් අත්අඩංගුවට ගෙන ඇතැයි කුවේට් ටයිම්ස් පුවත්පත ඊයේ (26) වාර්තා කළේය.
මෙම ලාංකිකයා කුවේටයේ මහල් නිවාස සංකීර්ණයක පිහිටි තම නවාතැන්පොළේදී හොර මත්පැන් පෙරද්දී හදිසි ගිනි ගැනීමක් ඇතිව මහල් සංකීර්ණය පුරා පැතීර යාමත් සමඟ හොරේ අසුවී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මොකට මැදපෙරදිග රටවලට යනවද මන්දා. ජපානය යුරෝපය වගේ රටවලට ගියා නම් බොන්න නෙමෙයි නාන්න පුලුවන් මත්පැන් වලින් (නි)
අපේ අය කොහේ ගියත් රටේ නම ඉහළින්ම තියනවා (නි)
අපේ රටේ නමත් කනවා (නි)
ජන්ම ගතිය පිටරට ගියා කියලා නැතිවෙන්නෙ නැහැනේ (නි)
ඔත්තුව නම් පෙරන්න උදවු කරපු කෙනාගේ වගේ (නි)