කල්පිටිය සල්ලිවාසතුරෙයි අල්ලරානි නම් පුරාවිද්‍යා ස්ථානයේ ඉපැරණි පාදමක ගල් පහක් හෝටලයක තිබී සොයා ගත් බව නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයයේ පුරාවිද්‍යා ඒකකය කියයි.
කුවේනියගේ අක්කා විසූ මාලිගාව ලෙස මෙම ස්ථානය සැලකේ.
කල්පිටිය සල්ලිවාසතුරෙයි අල්ලරානි නම් පුරාවිද්‍යා ස්ථානයේ ඉපැරණි පාදමක ගල් පහක් හෝටලයක තිබී සොයා ගත් බව නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයයේ පුරාවිද්‍යා ඒකකය කියයි.
කුවේනියගේ අක්කා විසූ මාලිගාව ලෙස මෙම ස්ථානය සැලකේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුවේණි කියන්නේ අපේ හෙළ පරපුරේ අය. වැරදිකරුවන්ට නිසි දඩුවම් දෙන්න (නි)
දර්ශන මහා වංශය තනියෙන් කියවන්න බැරි නම් සීයවත් උදව්කරගෙන කියවන්න. (නදී)
දර්ශන රොෂාන් ඔයා මහාවංසය කියවන්න , එතකොට කුවේණි ගැන හොඳට ඉගෙන ගන්න පුළුවන් .කුවේනිට විජය රජුගෙන් ලැබුණු දරුවෝ දෙන්නගෙන් තමා ලංකාවේ වැද්දෝ ඇති වුණේ (දිල්)
අදමයි ඇහුවේ කුවේණිට අක්ක කෙනෙක් හිටිය කියල, තව කවුද එතකොට පවුලේ ඉඳල තියෙන්නේ? (ස)
මෙහෙම ගියොත් ඉදිරි පරම්පරාවට බලන්න මුකුත්ම ඉතුරු වෙන්නේ නැ(දිල්)
ශාන්තිගේ අදහස තමයි මගෙත් අදහස......!! (නදී)
මේවා ඔක්කොම ඉතිහාස කතා තමා. නමුත් කුවේණි කියන්නේ හෙළ පරම්පරාවේ අයෙක්. විජය එක්ක දීග ගියේ නැත්නම් මේ ඉතිහාසය වෙනස් වෙන්න තිබුනා.(නදී)
කුවෙනිගේ අක්කත් බැන්දේ ඉන්දියවේ හෙළ පරම්පාරාවෙන් ද ? (ස)
අනේ මන්දා මෙහෙමත් වැඩ! (නි)
කුවෙනිලගේ පරපුර දෙමළද සිංහලද ? (ස)
මෙම වැරදිකරුවන්ට උපරිම දඩුවම් දෙන්න. (නි)
අනේ අම්මපා! අපේ මිනිස්සුන්ට මොකද මේ වෙලා තියෙන්නේ? අවරුදු සිය දහස් ගානකට ඉස්සර හිටි අයගේ ගෙවල්, සොහොන් හාර හාරා ඉන්නවා මිස තමන්ගේ රටේ දියුණුවක් ගැන සොයා බලන්නේ නැහැ. (නි)
එයාල ඒවා ප්‍රවේශමට අරගෙන තියන්න ඇති. හොඳ නැහැ නොවැ දොස් කියන්න (නි)
කුවේනිගේ අක්කාගේ මාලිගාවේ නොව, අද ලංකාවේ කුවේනි හිටියා නම් මිනිස්සු කුවේනිගේත් කෑලි ගලවලා විකුණයි. ඒ තරම් අධර්මිෂ්ඨ කාලයක් මේක (නි)
කාගේත් ගෙදරත් ගල් ගලවන කාලයක් මේක. (ස)
හෝටල් හිමිකරුටත් නෑදෑ කමක් කොහෙන් හරි ගෑවිලා (ස)
මෙතරම් ලොකු මාලිගාවක් තියෙන්න හේතුව ,කුවෙනියගේත්, විජයගේත් සම්භන්දයට මුළු පරපුරම විරුද්ධ වෙද්දී අක්කා උදව් කර ඇති බවයි.එසේ තිබියදී පාදමේ ගල් පහක්ම සොරකම් කිරීම පහත් වැඩක්. (අ)
ගල් විතරක් නෙවෙයි අපේ උන්ට අහුවුනොත් කුවෙනිගේ මිත්තනියේගේ දතුත් ගලවයි.අනේ මල්විල නටබුන් වත් රැකගන්න උත්සහ කරන්න (අ)