IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


කවුරු ජනපති වුණත් විදුලිබිල අඩු කරන්න බෑ

 

(සුජිත් හේවාජුලිගේ )

කවුරුත් ජනාධිපති  පවතින ආර්ථික තත්වය යටතේ විදුලි බිල අඩු කළ නොහැකි බව අපේ ජන බල පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ පැවසූහ

විදුලි බිල අඩු කළ හොත් මහ භාණ්ඩාගාරයට බිලියන 100ක පමණ පාඩුවක් විඳීමට සිදුවන බවද උන්වහන්සේ සඳහන් කළහ.

මේ ගැටළුවට ප්‍රධාන හේතුව විදුලිබල මණ්ඩලය බවත් ස්වාමීන් වහන්සේලා අද උද්ඝෝෂණ කළ යුත්තේ වෙන වෙන තැන්වල නොව  එම මණ්ඩලය ඉදිරිපිට බවත් රතන හිමියෝ  ප්‍රකාශ කළහ.

විදුලිබල මණ්ඩලය කාලයකට පෙර ඉදිරිපත් කළ යෝජනා ක්‍රියාත්මක නොකිරීමෙන් මේ ප්‍රශ්නය මතු වූ බවද උන්වහන්සේ පැවැසූහ.



අදහස් (3)

කවුරු ජනපති වුණත් විදුලිබිල අඩු කරන්න බෑ

Kumara Saturday, 24 September 2022 02:55 PM

දන්න දෙයක් නැහැ.

:       4       12

චතුරි Sunday, 25 September 2022 01:20 AM

විදුලි මණ්ඩලය විතරක් නෙමේ... මුලු රටම ගොඩ ගන්න බැහැ. නිවට, තක්කඩි මොලයක් නැති ගොන්නු ඉන්නකම්. මොන නායකයාද කගෙවත් පදේට නටලා මිනිසුන් බඩගින්නේ තියන්නේ? නූගත්කම තමයි ලොකුම ප්‍රශ්නය. හොරාකැම ඇර වෙන කිසිම දෙයක් දන්නේ නැහැ. ලැජ්ජාවකුත් නැති කට්ටියක්. 250 ඇතුළු. ආයතන ප්‍රධානීන් හොඳ උගත්, බුද්ධිමත් කට්ටිය ඉන්නවා. රට හැම අතින්ම ගොඩගන්න පුළුවන්.. ඒ අයට තැන නොදෙන එකයි ප්‍රශ්නේ...! විදුලිය දෙන එක ලොකු ප්‍රශ්නයක් නෙමේ. මොලයක් තියෙන කෙනාට මේ රට මොනවායින් අඩුද?

:       0       2

Soma dubai Sunday, 25 September 2022 10:13 AM

මෙයා දන්නවා වැඩියි.

:       1       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාරිභෝගික අධිකාරියේ විමර්ශන අංශය විසුරුවයි
2024 නොවැම්බර් මස 17 415 0

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.


උණ රෝගයක් හේතුවෙන් සෙබලු පිරිසක් නිරෝධායනයට
2024 නොවැම්බර් මස 17 157 0

මන්නාරම, වෙඩිතලතිව් යුද හමුදා පුහුණු කඳවුරේ පුහුණුව ලබන සෙබළුන් අතර උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් එම කඳවුරේ සෙබළුන් පිරිසක් කඳවුර තුළ නිරෝධායනය කිරීමට


ජපුරෙන් පාර්ලිමේන්තුවට ආදී විද්‍යාර්ථයින් 22ක්
2024 නොවැම්බර් මස 17 506 0

පාර්ලිමේන්තු මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් 24දෙනාගෙන් විසි දෙදෙනෙකුම පාර්ලිමේන්තුවට


නවසීලන්තය ලකුණු 209 යි
2024 නොවැම්බර් මස 17 48 0

සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ළෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දැන් පැව


නව අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු
2024 නොවැම්බර් මස 17 362 0

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය නව අග විනිසුරු ලෙස පත්කිරීමේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කර ඇත.


ගුවන් ගමන් තුනක් අවලංගු කරයි
2024 නොවැම්බර් මස 17 2038 0

කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානා 03 ක් තාක්ෂණික දෝෂවලට ලක් වීම නිසා , ගුවන් ගමන් වාර කීපයක් අවලංගු කර , තවත් ගුවන් ගමන් වාර කීපයක්


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 344 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 628 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1791 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site