(ඉන්දිකා රාමනායක)
අවුරුදු දෙකක පමණ පිරිමි දරුවකු එක්තරා පුද්ගලයකු විසින් ජල බේසමක ගිල්ලවා දස වද දෙහින් ඝාතනය කිරීමට උත්සාහ ගන්නවා වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ සැරි සරමින් පවති.
මෙම පුද්ගලයා සම්බන්ධයෙන් සහ මෙම සිද්ධිය සම්බන්ධයෙන්. පොලිස් විමර්ශනයක් ආරම්භ කර ඇති අතර.
මොහු සම්බන්ධයෙන් තොරතුරක් වෙතොත් ළඟම ඇති පොලිස් ස්ථානයට දැනුම් දෙන ලෙසට ඉල්ලා සිටි.
විදුලි ගාස්තු අඩු කිරීමේ යොජනා ඉදිරිපත් කිරීම ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රමාද කිරීම හේතුවෙන් මෙම වසරේ විදුලි ගාස්තු අඩු කිරීමට නොහැකි තත්වයක් ඇති වී ඇත
ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර ගැන කිසිදු අර්බුධයක් නොමැති බවත් ඒවා ගැන ඉදිරියේ දී දැනුම් දෙන බවත්ස මගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
පුරාවිද්‍යා ස්ථානයක් කැණීම් කිරීමට හෝ කිසියම් අපරාධයක් සඳහා පැමිණ ඇති බවට සැකකරන, යුද හමුදාවේ සාමාජිකයන් දෙදෙනකු ඇතුළු පුද්ගලයන් එකොළොස් දෙනකු, මෝට
මිගමුව කලපුවේ ගමන් කරමින් තිබු කුඩා ධීවර යාත්‍රාවක් අද (24 ) දහවල් පෙරළී යාමේන් එහි ගමන් කළ පියා සහ දියණීයක් අතුරුදහන්ව ඇති බවත් මෙම යාත්‍රාවේ ගමන් කළ ඉත
කැප්පෙටිපොල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයට මේ දින වල විශාල වශයෙන් එළවළු තොග ලැබීම හේතුවෙන් කැරැටි ,ගෝවා වැනි බොහෝ එළවළු වර්ගවල මිල පහත වැටී විකුණාගත නොහ
පොලිස් ස්ථානාධිපතිවරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට ස්ථානමාරු ලබාදීම සදහා වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් පොලිස් කොමිෂන් සභාවට යවා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කවුරුද මේ තිරිසනා
Dileesha Fernando Saturday, 08 July 2023 11:46 PM
වීඩියෝ කරපු තිරිසනාත් අල්ලලා වතුරේ ඔබන්න ඕනෑ...
Perera Sunday, 09 July 2023 01:45 AM
මූ නාකි මයිනාගේ ගෙවලයෙක්නම් පොලිසිය වරද පටවයි දරුවට
lankapuha Sunday, 09 July 2023 02:12 AM
සේරුවාවිල පොරක් කියා කියනවා
Demuni Uduwara Sunday, 09 July 2023 03:44 AM
සමාජයේ ආදර්ශමත් නායකයින්, ආගමික නායකයින් හිඟ බැවින් මහා පරිමාණ වනචාරීන් හෝ තිරිසනුන් සමාජයේ නිතර දක්නට ලැබේ!
prasanna Sunday, 09 July 2023 12:24 PM
යස අගේට ඇප දීලා එළියට දාවි...
බද්රානි Monday, 10 July 2023 06:27 PM
පෞද්ගලික සිදුවීම් වීඩියෝ ගතකොට, සමාජයට මුදාහැරීමෙන් ප්රබුද්ධ ශ්‍රී ලාංකික සමාජය කම්පනයට හා කැළඹීමකට පත් කිරීම බරපතල වරදක්. පොලිසියට කෝල් කළා නම්, පොලිසිය ෂෝක් එකට මේ ප්‍රශ්නේ විසඳනවානේ... දැන් හැදෙන දරුවන්ට දඬුවම් නොකොට හදලා තමයි සමාජයට මෙහෙම වෙලා තියෙන්නේ... අනික ඉතින් ලංකාව වගේ බහුතර මිලේච්ඡයින් වාසය කරන රටක මේ වගේ සිදුවීම් පුදුමයක්ද...?