(නිමල කොඩිතුවක්කු)
තම ගජමිතුරන්ට තවත් ආර්ථික ශක්තියක් බවට පත්කර ඇති කාබනික පොහොර පිළිබදව වූ වැඩපිළිවෙළ වහාම නතර කොට රටේ කෘෂිකර්ම ක්ෂේත්රයේ මතුව ඇති අර්බුදයට පිළියම් සපයන මෙන් ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව සමගි ජන බලවේගය මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසයි.
වියත් මඟකට රට ගෙන යනවායැයි බලය ලබා ගත් පාලකයින් රටේ ආර්ථිකය බරපතල අනතුරකට හෙලනු ලබන මෙම තීරණයෙන් ජනතාවට බත් පතත් අහිමි වනු ඇති බවත් මහලේකම්වරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
"ආණ්ඩුවේ අතාර්කික සහ ප්‍රායෝගික නොවන තීරණ හමුවේ රට දිනෙන් දිනම අගාධයකට ගමන් කරමින් සිටී. වියත් මඟකට රට ගෙන යනවායැයි බලය ලබා ගත් පාලකයින් ගන්නා තීරණ තුළ දක්නට ඇත්තේ හුදු සටන් පාඨ පමනක්ම බව පවසයි..
අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 8 ක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය කර තිබේ.
ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සහ ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්රික් (Andrew Patrick) මහතා අතර හමුවක් අද (06) පස්වරුවේ ජනාධිප
කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ උඩරටමැණිකේ දුම්රියේ ගමන් ගත් ඇමරිකානු ජාතික තරුණියක් සෙල්ෆි ජායාරූප ගැනීමට යාමේදී ඔහිය පට්ටිපොළ දුම්රිය
බද්දේගම විදුහලක විදුහල්පතිවරයෙක් අද සවස සිය නිවසේ පැවැත්විමට සුදානම්කර තිබු දේශපාලන රැස්විමක් ගාල්ල දිස්ත්‍රික් මැතිවරණ ආරවුල් නිරවුල් කිරිමේ මධ
ආසියානු සංවර්ධන බැංකුවේ ණය ක්‍රමය යටතේ අනුරාධපුර ශික්ෂණ රෝහලට ලැබුණු පිළිකා රෝගී කිරණ යන්ත්‍රය (ලීනැක්) ගාල්ලේ කරාපිටිය රෝහල වෙත රැගෙන යෑමේ සූදානමක්
කහටගස්දිගිලිය පඩරැල්ලෑව ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක ගුරුවරයකු ගුරු නිවාසයේදී යුද හමුදා සෙබළකු සමග අයිස් මත්ද්‍රව්‍ය පානය කරමින් සිටියදී දිව්ල්වැව ප
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
‘ කෘෂි ගැටලු සඳහා කඩිනම් විසඳුම් ඕනෑ‘
CHANDIMA Sunday, 06 June 2021 06:09 PM
මොන කඩිනම් විසඳුම්ද මහත්තයෝ? මිරිස් ගහක් හිටෙව්වොත් තුන් මාසයක් යනවා ඵල දරන්න. තිබ්බටු ගහක් නම් අවුරුදු දෙක තුනක්වත් යනවා හරියට ඵලදාව ගන්න. කොහේ කඩිනම් කරන්නද?
GaaminiMonday, 07 June 2021 07:03 AM
මෙ කියන්නේ ගස් හිටුවන්ඩ නෙවෙයි හිටවපු ඒවට පොහොර නැ