IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


ක්‍ෂේත්‍රයට කොතරම් අය පැමිණියත් කැපවීම නැත්නම් ඉදිරියට යන්න බෑ

2016-08-19-ent-50

අවුරුදු කුමරිය තරගයන් ඔස්සේ නිරූපණ කලාවට පැමිණි ඇය, ව්‍යාපාරික හා තාක්ෂණික උපාධිය හදාරමින් සිටින්නීය. තම දක්ෂතාව, කැපවීමෙන් නිරූපණ ක්‍ෂේත්‍රයේ දිගු ගමනක් යෑමට සැරසෙන ඇය නමින් ප්‍රසාදි රාජපක්ෂය. සිත් වසඟ කරවන සුළු සිනහාවකින් මුව සරසාගෙන ඇගේ ඉදිරි කටයුතු පිළිබඳව "සාරවිටට" පැවසුවේ මෙවැන්නකි.

 

ඔබ ගැන හැඳින්වීම කළොත්?

2016-08-19-ent-40මගේ නම ප්‍රසාදි රාජපක්ෂ. වයස අවුරුදු 22යි. පදිංචි වෙලා ඉන්නේ කඳානේ. ව්‍යාපාරික සහ තාක්ෂණය පිළිබඳ SIBT ආයතනයේ උපාධියක් හදාරනවා. මගේ පවුලේ ඉන්නේ අම්මා, තාත්තා සහ අයියා විතරයි.

 

ක්ෂේත්‍රයට එන්නේ කොහොමද?

2014 වර්ෂයේදී දෙරණ අවුරුදු කුමරිය තරගයෙන් දෙවැනි තැනටද, 2015 වර්ෂයේදී සිරස කුමරිය තරගයෙන් අවසන් 09 දෙනා අතරටද, 2016 ස්වර්ණවාහිනි අවුරුදු කුමරිය තරගයෙන් අවසන් 12 දෙනා අතරටද තේරුණා. එතැනින් තමයි ක්ෂේත්‍රයට එන්නේ.

 

ක්ෂේත්‍රයට එන්න කැමත්තක් එන්නේ ඇයි?

පොඩි කාලෙ ඉඳලම ලොකු හීනයක් තිබුණා මිස් ශ්‍රී ලංකා, මිස් වර්ල්ඩ් වගේ තරග බලන්න. පොඩි කාලෙ ඉඳන්ම ඒ සඳහා ආසාවක් දැක්වුවා.

 

නිරූපණයෙන්ද ඉස්සරහට යන්න බලාපොරොත්තු වෙන්නේ?

Bridal dressing තමයි ගොඩක්ම ආස. නමුත් නිවේදනය පැත්තෙන් ආසාවක් තියෙනවා.

 

රැකියාව වශයෙන් බලාපොරොත්තු වෙන්නේ?

මම තාම ඉගෙනීමේ කටුතු කරන ගමන් ඉන්නේ. ඒ කටයුතු අවසන් වුණාම ඒ ගැන හිතලා බලනවා.

 

නිරූපණ ක්ෂේත්‍රය ගැන මොකද හිතෙන්නේ?

හොඳ ක්ෂේත්‍රයක්. නමුත් පරිස්සමෙන් බුද්ධිමත්ව ඉස්සරහට යන්න ඕනේ.

 

අද නිරූපිකාවන් ප්‍රමාණයේ වැඩියක් තියෙනවා නේද?

දැනුම, කුසලතාවය, පළපුරුද්ද තියෙන ඕනෙම කෙනෙකුට ක්ෂේත්‍රයට එන්න පුළුවන්. නමුත් රැඳී සිටීමටනම් දක්ෂතාව තියෙන්න ඕනේ.

 

ඉදිරි වැඩ ගැන කිව්වොත්?

ෆොටෝ ෂූට්ස්, බ්‍රයිඩල් ෂූට්, ෆැෂන් ෂෝ කිහිපයක් සඳහා ආරාධනා ලැබිලා තියෙනවා. ඒවට මගේ උපරිම දායකත්වයක් දීමට බලාපොරොත්තු වෙනවා.

 

කවුරු හරි මතක් කරන්න පිරිසක් ඉන්නවාද?

ඔව් අනිවාර්යයෙන්ම. මගේ අම්මා, තාත්තා, අයියා, සිරස කුමරිය තරගය සඳහා මට සහය දුන් සිරස කාර්යමණ්ඩලයට, දෙරණ අවුරුදු කුමරිය සඳහා සහාය දුන් දෙරණ කාර්යමණ්ඩලයට. ඒ වගේම මෙතක් ආ ගමනේදී ඡායාරූප සඳහා මාව තෝරා ගත් සැමටම සහ වචනයකින් හෝ මට උදව් කළ හැමෝටම ස්තූතිවන්ත වෙනවා.

 

ඩිලාන් ක්‍රිෂාන්ත / චාමර ලක්රුවන් රණසිංහ (illumination Photography - 0772 383825 ) ​

Makeup by - Shehani sapna

 

2016-08-19-ent-49
2016-08-19-ent-48
2016-08-19-ent-47
2016-08-19-ent-46
2016-08-19-ent-45
2016-08-19-ent-44
2016-08-19-ent-43
2016-08-19-ent-42
2016-08-19-ent-41
 



අදහස් (0)

ක්‍ෂේත්‍රයට කොතරම් අය පැමිණියත් කැපවීම නැත්නම් ඉදිරියට යන්න බෑ

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉකුත් රජය කාලයේ අධිවේගයත් අවභාවිත කරලා
2024 ඔක්තෝබර් මස 07 1359 0

’’එස් පාස් ’’ විශේෂ අවසර පත්‍රය සහ ඉහළ පෙලේ දුරකථන ඇමතුම් මගින් ඉකුත් රජයන් සමයේ අධිවේගී මාර්ගය භාවිතා කරමින් සිදුවූ අභාවිතාවය නව ජනපති බලයට පත්වීමත්


ඊශ්‍රායල හමාස් ගැටුම ආරම්භ වී වසරක්
2024 ඔක්තෝබර් මස 07 267 0

ඊශ්‍රායලය, ගාසා තීරයේ හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ගුවනින් මෙන්ම ගොඩබිමින් ද ප්‍රහාර ආරම්භ කර අද (7) ට වසරක් සපිරේ.


නව අල්ලස් කොමිසම කොටඋඩ
2024 ඔක්තෝබර් මස 06 2243 0

දූෂණ විරෝධී නව පනත් කෙටුම්පත බලාත්මක වී වසරකට වැඩි කාලයක් ගතවී ඇතත් ඒ පනතේ විධිවිධාන ප්‍රකාරව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ස්වාධීන ආයත


ගොඩගැහුණු පැමිණිලි අවසන් කරන්න දින 14ක්
2024 ඔක්තෝබර් මස 06 1239 0

පොලිස් ස්ථානවල ගොඩ ගැසී ඇති විවිධ පැමිණිලි ඉදිරි සති දෙක තුළ අවසන් කළ යුතු බවට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය


මහ මැතිවරණයට එන්නේ පක්ෂයේ ලකුණෙන්
2024 ඔක්තෝබර් මස 06 666 0

ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය එම පක්ෂයේ ලකුණ යටතේ ඉදිරි මහ මැතිවරණයට තරග වදින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා පැවසීය.


ජලය නොමැති ගම්මාන පහක්
2024 ඔක්තෝබර් මස 06 446 0

ගම්පොළ බෝවල ප්‍රදේශයේ පිහිටි ගම්මාන පහක් තුල පරම්පරා කිහිපයක් පුරා ජල අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීමෙන් දරුවන් හදා වඩා ගැනීම සීමා කිරීම හා ගම්මාන හ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39234 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25613 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 329 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1099 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 384 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site