IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


කංසා වවන දිනය ඇමති කියයි

(සුජිත් හේවාජුලිගේ )

ත්‍රෛලෝක විජය පත්‍ර( කංසා) අපනයන ව්‍යාපෘතිය ලබන මාසයේ ආරම්භ කරන බව ආයුර්වේද රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පැවසීය.

ත්‍රෛලෝක විජය පත්‍ර සම්බන්ධයෙන් සමහර භික්ෂූන් වහන්සේලා වැරදි අදහස් පළ කරන බව පෙනෙන්නට ඇතැයි පැවසූ අමාත්‍යවරයා තුන්දොස් නසන පත්‍ර තෛලෝක විජයා පත්‍ර යන්නෙහි තේරුම බවද ප්‍රකාශ කළේය.

 



අදහස් (6)

කංසා වවන දිනය ඇමති කියයි

sena Sunday, 20 November 2022 03:35 PM

මම හිතනවා... මේ වැඩේ ඉක්මන් කළොත් හොඳයි...

:       4       25

වෙදමහත්තෙයා Sunday, 20 November 2022 04:08 PM

මේ සඳහා දෙපාර්තමේන්තුවට අනුයුක්තව වගාව සදහා බලපත්‍ර දීමට අධ්‍යක්ෂ කෙනෙක් පත්කර වාර්ෂිකව ගාස්තු අයකර අවසර දීම කලොත් හොඳයි.. ඒ සමගම වෙළඳාම සඳහා අවසර පත්‍ර ක්‍රමයක් හදන්න ඕනෑ. එවිට ආයුර්වේද දෙපාර්තමේන්තුවට හොඳ ආදායම් ලබාගෙන ආයුර්වේදය දියුණු කරන්න පුළුවන් වෙනවා... ඇමතිතුමා ඉතිහාස ගතවේවි...!

:       4       25

de silva Sunday, 20 November 2022 05:59 PM

පැට්‍රෝල් ෂෙඩ්, බාර් ලයිසන් වගේ ගංජා වැවීමේ බලපත්‍රයටත් දේශපාලකයන් විසින්ම ගනීවි. ඉන්පස්සේ ඔවුන් හොඳට ගරාගනීවි. ඔයා පිටරට යවන එකක් නැහැ. මම දන්න තරමින් ගංජා නීතිගත කරලා තියෙන්නේ රවටල් කිහිපයක් පමණයි. ඒවාට සැපයුම් කරුවෝ ඇත. මේකෙන් ඔය කියන තරම් ආර්ථික වාසියක් වෙන්නේ නැහැ. අපේ බාල පරම්පරාව මේවට හුරුවෙලා විනාශ වේවි.

:       5       3

ශ්‍රීලන්කිකයෙක් Sunday, 20 November 2022 10:07 PM

මේ රටේ රට යවන්න වැවෙනවා වෙන බෝග ඇත්තෙම නැද්ද. ඇෆ්ගනිස්ථානය වගේ වෙන්නයි යන්නේ. බල්ලෝ මරලා හරි ඩොලර් හොයන්නයි සුදානම් වෙන්නේ. ඉදිරියේදී මොනවා කරයි ද දන්නේ නෑ. මේකෙන් වෙන අයහපත ගැන පොඩ්ඩක්වත් හිතලා නෑ... ඉතිං තුන්දොස් නැතිකරනවානම් ඇයි මිනිස්සු මේවා ළඟ තියගත්තම පොලිසියෙන් අල්ලන්නේ.

:       4       4

Gamunu Monday, 21 November 2022 08:11 AM

ගංජා වැඩේනම් හරි. අනික ගැන අදහසක් නැහැනේ. ගණිකා වෘත්තිය නීතිගත කිරීම මොකෝ තවම ප්‍රමාද. මුදල් ලැබෙනවානම් ඕනේ දෙයක්. ඉදිරියට මොනවා මොනවා නීතී ගත කරයි ද දන්නේ නෑ. හැමෝම පරෙස්සමින්. සදාචාරවත්, බුද්ධිමත් ජනාධිපති උපදේසකයෝ නැති නිසයි ගෝටාභය මහත්තයටත් යන්නේ උනේ. මුදල් ගැන විතරක්හිතන ආර්ථික විශේෂඥයෝන්ට පස්සේ කියන්න වෙයි අපිට වරදක් උනා තමා කියලා. එතකොට ප්‍රමාද වැඩ්යි.

:       3       2

Ranjith Dubai Monday, 21 November 2022 09:28 AM

හොඳ තීරණයක්

:       3       3

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇමතිකම් අදාල නෑ- වැඩේ ගොඩ දානවා
2024 නොවැම්බර් මස 20 888 0

ඇමතිකම් අදාල නෑ, වැඩේ ගොඩ දානවා යැයි ජාතික ජන බලවේගයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් කරුණාරත්න මහතා පැවසීය.


සොයිසපුර මහල් නිවාසයේ ගින්නක්
2024 නොවැම්බර් මස 20 326 0

රත්මලාන, සොයිසාපුර මහල් නිවාස සංකීර්ණයේ ඕ බ්ලොක් හි දෙවන මහලේ නිවසක අද ( 20 ) ඇතිවූ හදිසි ගින්නකින නිවසේ කාමරයක දෙකක් දැවී දේපල හානි සිදුවී ඇතැයි මොරටුව ම


ඊ 8 වීසා ගැටලුව ලිහන්න ඇමති මැදිහත් වෙයි
2024 නොවැම්බර් මස 20 943 0

E8 වීසා ක්‍රමය යටතේ දකුණු කොරියාවට ශ්‍රමිකයන් යැවීම පිළිබඳව තවදුරටත් අධ්‍යයනය කර ඊට අදාළ නීතිමය තත්ත්ව සොයා බලා ඉදිරියේදී අවශ්‍ය පියවර ගැනීමට විදේශ කට


සහල් ටොන් 70,000 ක් ආනයනය කරයි
2024 නොවැම්බර් මස 20 1173 1

රට තුළ පවතින සහල් හිඟයට කෙටිකාලීන පිළියමක් ලෙස නාඩු සහල් මෙටි්‍රක්ටොන් 70,000 ක් ආනයන කිරීමට තීරණය කළ බවත් රට තුළ මාසකට සහල් මොට්‍රික්ටොන් 40,000 ක අතිරික්තයක


ඉදිරි දින කිහිපයේ කාලගුණයේ වෙනසක්
2024 නොවැම්බර් මස 20 671 0

ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් ලබන23 දින පමණ වනවිට නිර්මාණය විය හැකි බැවින් මෙරට කාලගුණ තත්වයේ වෙනසක් අපේක්ෂා කරන බව කාලගුණ ව


රවී කළ වැඩේ ගැන පරීක්ෂණයක් කරන්න කමිටුවක්
2024 නොවැම්බර් මස 20 668 2

ගෑස් සිලින්ඩරයෙන් තරඟ වැදුණු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා එම පෙරමුණේ අනුමැතියකින් තොරව රවී කරුණානායක මහතා පත්ක


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 433 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 677 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1926 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site