IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


කොස්තාපල්වරියට වාචිකව ලිංගික හිරිහැර කළැයි හතරක් අල්ලයි

 

(බිමල් ශ්‍යාමන්  ජයසිංහ)

කළුතර නගර සභා ක්‍රීඩාංගණයේ පැවති  සැණකෙළි භූමියකදී ආධුනික කාන්තා පොලිස් කොස්තාපල්වරියකට වාචික ලිංගික අතවර කළ බව කියන පුද්ගලයන් සිව් දෙනකු අත්අඩංගුවට ගත් බව කළුතර දකුණ පොලිසිය කියයි.

කොස්තාපල්වරිය  සැණකෙළි   භූමියේ පොලිස් නිල ඇඳුමෙන් රාජකාරී කරමින් සිටියදී සැකකරුවන් එලෙස වාචික ලිංගික අතවර කර තිබූ බව උසස් පොලිස් නිලධාරියෙකු පැවසීය.

සැකකරුවන්ගේ වාචික ලිංගික අතවරය සම්බන්ධයෙන් කොස්තාපල්වරිය කරන ලද පැමිණිල්ලක් අනුව වහා ක්‍රියාත්මක වූ රාජකාරිය යෙදී සිටි සෙසු පොලිස් නිලධාරීන් කණ්ඩායමක්  ඊට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත

අත්අඩංගුවට ගත් සැකකරුවන් වාද්දුව මොල්ලිගොඩ , වස්කඩුව කුඩා වස්කඩුව , වාත්තුව මොල්ලිගොඩ හා වාද්දුව පොහොද්දරමුල්ල  පදිංචි  වයස අවුරුදු 26 හා 30 අතර පසුවන්නන්ය



අදහස් (4)

කොස්තාපල්වරියට වාචිකව ලිංගික හිරිහැර කළැයි හතරක් අල්ලයි

රංබොඩ Friday, 29 December 2023 02:28 PM

මොවුන්ට දඬුවම් දිය යුත්තේ සමාජයටද දැනෙන විදිහටයි. නිල ඇඳුමින් සිටිය නිලධාරිනියෙකුට මෙසේ උසුලු විසුලු කිරීම සමස්ථ සමාජයේම පිරිහීම පිළිඹිබු කරයි. පාසල් සිසුවා, විශ්ව විද්‍යාල සිසුවාගේ සිටම විනය පිරිහී ඇත.

:       2       44

YakamahaththeyaSaturday, 30 December 2023 10:46 AM

හරියට හරි... ජනාකීර්ණ නගරයක හෝ සති පොළකදී සැකකරුවන් ජනතාවට ප්‍රදර්ශනය කර අන්තිමේ නමගම, දෙමාපියන්ගේ විස්තර කියා නැවතත් මෙහෙම දේවල් නොකරන බව ප්‍රසිද්ධියේ ප්‍රකාශකර දණින් වැටී වැඳ සමාව ගැනීමට නියම කරන්න ඕනෑ කෙනෙකුට කියන්න පුළුවන් ඉතාමත් අමානුෂිකයි. නැත්නම් ඔවුන්ගේ මානව හිමිකම් උල්ලංඝනය වෙනවා කියලා... ඒත් වර්තමානයේ ලංකාව පවතින සමස්ථ ජනතාවගේ මානව හිමිකම් උල්ලංඝනය වීමට හේතුවක් වෙන මෙවැනි අසමච්ජාති ක්‍රියාවන් නවතන්න වෙනත් ක්‍රමයක් නැහැ...

:       0       2

Indika Friday, 29 December 2023 02:44 PM

ලාච්චුවේ දාන්න ඕනෑ...

:       2       37

ගුරුදෙගුරු Saturday, 30 December 2023 04:09 PM

දැන් ඉන්න තරුණ කොල්ලෝ මොකුන්ද මන්දා... කිසිම හැදියාවක් නෑ. කෙල්ලොත් එකයි, කොල්ලොත් එකයි. හැදියාව අන්තිමයි. විභාග පාස් කරන්න විතරනේ මේ රටේ අධ්‍යාපනය තියෙන්නේ හැදියාව කියන්නේ මොකද්ද දන්නේ නෑ. දෙමව්පියොත් මේවාට වගකියන්න ඕනේ...!

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගොඩගැහුණු පැමිණිලි අවසන් කරන්න දින 14ක්
2024 ඔක්තෝබර් මස 06 33 0

පොලිස් ස්ථානවල ගොඩ ගැසී ඇති විවිධ පැමිණිලි ඉදිරි සති දෙක තුළ අවසන් කළ යුතු බවට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය


මහ මැතිවරණයට එන්නේ පක්ෂයේ ලකුණෙන්
2024 ඔක්තෝබර් මස 06 64 0

ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය එම පක්ෂයේ ලකුණ යටතේ ඉදිරි මහ මැතිවරණයට තරග වදින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා පැවසීය.


ජලය නොමැති ගම්මාන පහක්
2024 ඔක්තෝබර් මස 06 90 0

ගම්පොළ බෝවල ප්‍රදේශයේ පිහිටි ගම්මාන පහක් තුල පරම්පරා කිහිපයක් පුරා ජල අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීමෙන් දරුවන් හදා වඩා ගැනීම සීමා කිරීම හා ගම්මාන හ


හෙට සිට රාජ්‍ය බුද්ධි සේවයට නව අධ්‍යක්ෂකවරයෙක්
2024 ඔක්තෝබර් මස 06 648 0

නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත මහතා රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ලෙස පත් කරනු ලැබ සිටින අතර ඔහු හෙට (07) වැනි දා එම තනතුරේ වැඩ භාර ගැනීමට නියමිතය.


ජීවිත ආරක්ෂාවට දුන් ‍ෂොට්ගන් නැවත භාර දෙන්න
2024 ඔක්තෝබර් මස 06 556 0

අරගලයෙන් පසු ජීවිත ආරක්ෂාව සඳහා රිපීටර් වර්ගයේ ෂොට් ගන් තුවක්කු මිලදී ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද එම අවි නැවත භාරදෙන ලෙස ආරක්ෂක අමාත්‍යා


එවරස් කන්දේ උස වෙනස් වෙලා
2024 ඔක්තෝබර් මස 06 754 1

අරුන් ගංගා ද්‍රෝණියේ පාෂාණ සහ පස් ඛාදනය වීමෙන්, ලොව උසම ශිඛරය ලෙස සැලකෙන එවරස්ට් කන්ද වසරකට මිලිමීටර් 2 කින් ඉහළ යමින් පවතින බව නවතම අධ්‍යයනයකින් හෙළි ව


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39190 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25599 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 328 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1091 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 381 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site