අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට යන ක්‍රමෝපාය සංවර්ධන පනත හකුළා ගනන්නැයි කියමින් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් කොළඹ ඩී ආර් විජයවර්ධන මාවතේ කැසිනෝ හලක් ඉදිරිපිට උද්ඝෝෂණයක් ඇරැඹුහ.
ක්‍රමෝපාය යන වචනය එළියට දමා ඔට්ටු හා සූදූ වක්‍රව නීතීගත කිරීමට යති බුරුවන් සමඟ පැමිණි මන්ත්‍රීවරු හා ජනයා කෑ කෝ ගැසුහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝ මේ සංවිදාන? මේවා නොපෙනේද? (නදී)
ඔය කට්ටිය හිටගෙන ඉන්න තැන තියෙන කැසිනෝ එකට අනුමැතිය දුන්නේ එජාප ආණ්ඩුව කාලේ නේද මේවා දේශපාලන කුහකකම් බලය තියෙන කොට එහෙමයි දැන් මෙහෙමයි . (අ)
මේ බූරුවෙක්ද ? මේ අශ්වයෙක් නේ ?(ස)
අපි දැන් සැහෙන කාලයක ඉදලා කැසිනෝ ගැන කතා කළා.මට නම් ඒ ගැන තවත් කියන්න දෙයක් නැහැ.කොච්චර කතා කරත් ඔච්චරයි. (ස)
මට මහලු වයසේ , බැරිය කැසිනෝ ගැහිලි පෙරසේ !!!!! (ස)
ඒකත් අළුත් සොයාගැනීමක් තමයි (නි)
අනේ මන්දා මේකේ අදහස් දාන කට්ටිය? ඔට්ටුවට රේස් දුවන්නේ බුරුවොද? (නි)
දැන් මාතෘකාව කැසිනෝද? නැත්නම් බුරුවද? (නි)
කැසිනෝ පැත්තක. කට්ටිය බුරුවා, පෝනියා හොයනවා. (නි)
අපට මහා සංඝ රත්නයේ පිහිටයි .සඟ රත්නයට දෙවියන්ගේ පිහිටයි (දී)
මොන බූරුවාද ? (අ)
ඔය පින්තූර වල ඉන්නේ පෝනියේ නේද? (නදී)
ලංකාවේ දැනට පවතින කැසිනෝ හල් සියල්ලට අවසර දීලා තියෙන්නේ 1990 පැවති යු.ඇන්.පී ආණ්ඩුවෙන් නේද? (නදී)
මේකේ කොමෙන්ට් දාන අය මේකවත් දන්නේ නැද්ද? යු. අැන් පී. ආණ්ඩුව කැසිනෝ තහනම් කරලා ජෝසිම් රටෙන් පැන්නුවා මතක නැද්ද?(නදී)
කව්රු කොහොම කිව්වත් දියුණු වෙන රටක් මේවා තියෙන්න ඕනේ. අනික මේ ප්‍රතිචාර කෙහෙද යන්නේ මල්ලේ පොල් වගේ. ටික දෙනයි මේත තේරුම් අරන් තියෙන්නේ.(නදී)
දැන් පෙන්නනවා "පෝනියා සහ බුරු රැල" දිවයින පුරා මහා පාරේ..(ස)
පෝනියෙක් ෙන්ද? (ස)
කොමෙන්ට් දාල තියන වැඩි හරියක් අමුතු අය කියලා වෙලාවකට හිතෙනවා.(නදී).
ඡන්දේ දීපු අපි තමා බූරුවෝ. (ස)
බූරුවට සහ පොනියට වෙනසක් තියනවනේද?අනේ මන්ද(දිල්)
ඩි.ආර්.විජේවර්දන මාවතේ තියෙන කැසිනෝ එකට අවසර දුන්නේ එයෙලගේම ආණ්ඩුවෙන් කියලයි මට මතක. (අ)
බුරුවෙක් කිව්වට අශ්වයෙක්නේ ඉන්නේ. (අ)
එක්සත් ජාතිකපක්ෂයට බුරුවයි අශ්වයයි අඳුනගන්න බැරි වෙලා වගේ. (අ)
බුරුව මන්නාරමේ එකෙක්.(දිල්)
මේ සතා බුරුවෙක් කියන්නත් බැහැ. අශ්වයෙක් කියන්නත් බැහැ. (ස)
බරට බූරුවා මලාද දන්නෑ? (ස)
මට හිතෙන්නෙ අශ්වයෙක් වගේ. (ස)
බුරුවෙක් පොනියෙක් වෙන් කරලා හදුනාගන්න බැරිව තව මොන කතාද මහත්තයෝ (දිල්)
ඔය බුරුවා පුත්තලමේ එකෙක්ද? නැත්නම් වෙන කොහේ හරි එකෙක්ද කියල කියනවද? (ස)
ඔය සතා කොටලුවෙක් වගේ මට නම් පේන්නෙ. (ස)
හොද වෙලාවට බුරුවෙක් නැතුව පෝනියෙක් ගෙනාවේ.මොකද හේතුව,පෝනියෙකුට තරම් බුරුවෙකුට බර උසුලන්න බැහැ.(දිල්)
ඔයාල අවොත් කැසිනෝ ගේන්නේ නෑ කියල පොරොන්දුවක් මහජනතාවට දෙන්න පුලුවන්ද ?? එහෙම කියනවනම් අපි මේ පොටෝ ටික සංරක්ෂණය කරලා තියාගන්නවා එදාට ඔගොල්ලන්ටම පෙන්නන්න...පුලුවන්නම් අපිට සහතිකයක් දෙන්න ... (අ)
මට නම් පේන්නේ බුරුවො රංචුවක් මැද ඉන්න අශ්වයෙක් (දිල්)
ඔය බූරුවෙක් නොවේ පෝනියෙක් (අ)
අපේ අයගේ බර කොහොමද බුරුවො උස්සන්නේ. අන්න අලියෙක් වත් ගෙනාවනම් (දිල්)
මේ අදහස් ටික බැලුවම මට හිතෙන්නෙ බොහෝ දෙනෙක් ලංකාවට කැසිනෝ එනවට කැමති බව. (ස)
කොහෙන් ගෙනාව බුරුවෙක් ද (අ)