IMG-LOGO

2024 නොවැම්බර් මස 15 වන සිකුරාදා


කසිප්පු බිව් හතරක් හිටිහැටියේ මරුට

(උපුල් හේරත්)

ඉපලෝගම ප්‍රදේශයේ ගම්මාන කිහිපයක කසිප්පු පානය කරන  සිව් දෙනකු හිටි හැටියේ දෙදිනක් තුළ මියගොස් ඇතැයි ඉපලෝගම පොලිසිය කියයි.

මෙම සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ එකම පවුලේ සොයුරන් දෙදෙනෙකු වන ගල්වංගුව ඉපලෝගම  ඒකනායක මුදියන්සේලාගේ රුවන් බණ්ඩාර (38) ඔහු කැකිරාව රෝහලේදී මිය ගොස් ඇත.

ගල්වංගුව ඉපලෝගම ලිපිනයේ පදිංචි ඒකනායක මුදියන්සේලාගේ නිශාන්ත බණ්ඩාර (39)යන අය අනුරාධපුර රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇත .

පහළ වෙම්බුව ප්‍රදේශයේ පදිංචි වස්තුවාගේ ආරියපාල (66) යන අය ඔහුගේ නිවසේ දී මිය ගොස් ඇත .

අලුත් දඹෙිවටනෙ පදිංචි ටිකිරි බණ්ඩාගේ බණ්ඩාරනායක (65) යන අයට අයත් ඉපලෝගම නිවෙසේ දී ඔහු මිය ගොස් ඇත.

මෙසේ මියගිය සිව් දෙනා ඉතාමත්ම තද බල ලෙස මත් පැන් පානය කරන අයවලුන් බව පොලීසිය කියය‍.

ඔවුන් පානය කරන ලද නීති විරෝධී මත් වතුර විසවීමෙන් මිය යන්නට ඇතැයි සැකකරයි

 



අදහස් (1)

කසිප්පු බිව් හතරක් හිටිහැටියේ මරුට

ravin Thursday, 11 August 2022 05:54 PM

මොකෝ පරණ එතනොල් ආපහු වැඩ පටන් අරගෙන වගේ.

:       0       7

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මත්ද්‍රව්‍ය සමඟ තායි කත ගුවන් තොටේදී මාට්ටු
2024 නොවැම්බර් මස 15 270 0

රුපියල් දහ අට කෝටි හැට ලක්ෂයක් පමණ වටිනා ’’කුෂ්’’ සහ ’’හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක්, කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත්, ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකා


ජාතික ජන බලය ආසන 159ක් හිමි වේ
2024 නොවැම්බර් මස 15 2558 0

ජාතික ජනබලවේගය ඊයේ (14) පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී ආසන 159 ක් දිනාගනිමින් අති විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීය.


මාතලේ බලකණු රැසක් ගෙදර
2024 නොවැම්බර් මස 15 2763 0

මෙවර පාර්ලිමෙන්තු මැතිවරණයේදි මාතලේ දිස්ත්‍රික්කයෙන් පසුගිය පාර්ලිමෙන්තුව නියෝජනය කළ මන්ත්‍රිවරුන් කිහිපදෙනකුම පරාජයට පත්විය.


කළුතර සිලින්ඩරයේ මනාප යළි ගනී
2024 නොවැම්බර් මස 15 7220 0

කළුතර මැතිවරණ ප්‍රධාන මෙහෙයුම් මැදිරියට අද (15) දහවල් විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදා ගෑස් සිලින්ඩර ලකුණෙන් තරගකල අපේක්ෂකයින් ගේ මනාප යලි ගණන් කිරීම ආරම්භ


පුනරුද යුගය අරඹන්න සහය දුන්නාට ස්තුතියි
2024 නොවැම්බර් මස 15 3461 0

පුනරුද යුගය ඇරැඹීමට සහාය දුන් සැමට ස්තුතිය පළ කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා එක්ස් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.


මත් කරල් ගෝනි 27ක් කල්පිටියේ මුහුදු තීරයක
2024 නොවැම්බර් මස 15 466 0

ඉන්දියාවේ සිට නීති විරෝධී ලෙස මුහුදු මගින් මෙරටට ගෙන්වන ලද මත් කරල් ගෝනි 27 ක්,කල්පිටිය පොලිස් බළ ප්‍රදෙශයට අයත්,මුසල් පිටිය කළපු තීරයේ සඟවා තිබිය දී සො


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 265 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 585 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1704 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site