කසළ තේ කිලෝ හයදහසක් රැගත් ලොරි දෙකක් උඩුනුවර වෙලම්බොඩ දී සැකපිට අත් අඩංගුවට ගත් බවත් රත්නපුරයේ සිට මේ කසළ තේ ප‍්‍රවාහනය කැර ඇති බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි. මීට පෙර ගම්පොලදීත් නාවලපිටියේදීත් කසළ තේ සොයාගෙන ඇත. විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී ජී.කේ. පෙරේරා මේ වැටලීම මෙහෙයවා කසළ තේ දවුලගල පොලිසියට බාරදුන්නේය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ තේ වලට මෙච්චර ප්‍රසිද්ධියක් තිබිලත් ඇයි මේ කසල තේ විකුණන්නේ?
මේ අයට හොද පාඩමක් උගන්වන්න ඕනේ