5 බෙදීම් නැතුව එකමුතු වුණොත් මේක හදන්න පුළුවන් රටක් - ලංකාවේ මුල්ම කාන්තා රේගු අධ්යක්ෂ ජනරාල් තනතුර දැරූ සුධර්මා කරුණාරත්න
ජනපති අරමුදලෙන් රජරට සරසවි සිසුනට ඇස් කන්නාඩි ජනාධිපති අරමුදල මගින් විශ්වවිද්යාල සිසුන් සඳහා නොමිලේ ඇස් කණ්ණාඩි ලබාදීමේ වැඩසටහන යටතේ රජරට විශ්වවිද්යාලයේ සිසුන් 316 දෙනකු වෙත ඇස් කණ්ණාඩි ප්රදානය කිරීම හෙට (17) සිදු කෙරේ... 10 hours ago
Y ජිනාදරී · 1 hour ago මසක සිට අපි මිළදී ගන්නා ලංකාවේ ප්‍රසිද්ධ නමක් ඇති තේ කොළවල අමුතු පරණ ගඳක් එනවා. වෙනදා වගේ සුවඳත් කහට රසකුත් නැහැ. ඒ නිසා අපි තේ බිම නතර කළා. තේ හැදෙන අපේ රටේ අපිට හිත සතුටින් තේ එකක් බොන්න බැරි එක ගැන දුකක් ඇතිවෙනවා. මෙවන් අපරාධ කරන්නන්ට මෙලොවදීම ඒවාට පඩිසන් දෙනවාමයි. (ස) Reply 0
Y ජැක් · 1 hour ago ජිනාදරී, ලංකාවේ විතරක් නොවේ. මම ජීවත්වෙන එක්සත් රාජධානියේත් ඔය කියන කසල තේ සමග කවලම් කරපු තේ ලංකාවෙන් නිසි බලපත්‍රය කලින් ලබා ගත් අය, ලංකාවේ නමත් යොදාගෙන ඉතා අඩු ගානකට විකුණනවා. නියම තේ ඒ ගානට දෙන්න බෑ. එවිට අපේ ලංකාවේ නමත් විනාශයි. නියම තේ විකුණන ව්‍යාපරිකයත් විනශයි. (ස) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ අපොයි රටට ගිය කල. (ස)
මසක සිට අපි මිළදී ගන්නා ලංකාවේ ප්‍රසිද්ධ නමක් ඇති තේ කොළවල අමුතු පරණ ගඳක් එනවා. වෙනදා වගේ සුවඳත් කහට රසකුත් නැහැ. ඒ නිසා අපි තේ බිම නතර කළා. තේ හැදෙන අපේ රටේ අපිට හිත සතුටින් තේ එකක් බොන්න බැරි එක ගැන දුකක් ඇතිවෙනවා. මෙවන් අපරාධ කරන්නන්ට මෙලොවදීම ඒවාට පඩිසන් දෙනවාමයි. (ස)
ජිනාදරී, ලංකාවේ විතරක් නොවේ. මම ජීවත්වෙන එක්සත් රාජධානියේත් ඔය කියන කසල තේ සමග කවලම් කරපු තේ ලංකාවෙන් නිසි බලපත්‍රය කලින් ලබා ගත් අය, ලංකාවේ නමත් යොදාගෙන ඉතා අඩු ගානකට විකුණනවා. නියම තේ ඒ ගානට දෙන්න බෑ. එවිට අපේ ලංකාවේ නමත් විනාශයි. නියම තේ විකුණන ව්‍යාපරිකයත් විනශයි. (ස)