( කීර්ති කුලසේකර ඕස්ට්‍රේලියාවේ සිට) - ඔස්ට‍්‍රලියාවේ වික්ටෝරියා ප‍්‍රාන්තයේ බෙන්ඩිගෝ නුවර සිංහල සහ හින්දු අලූත් අවුරුදු උත්සවය 4 වන වරටත් මේ වසරේ දීද පැවැත්විණි.
බෙන්ඩිගෝ ශ‍්‍රී ලංකා සංගමය විසින් සන්විධානය කරන ලද මේ උත්සවයට මෙයට ශ‍්‍රී ලාංකිකයෝ විශාල පිරිසක් සහභාගී වුහ.
පාරම්පරික අවුරුදු ක‍්‍රීඩා රැසකින් යුතුවූ මෙම අරුවුරුදු උළෙල සංවිධානය කිරීමේදී එරන්ද, දීප්ත සහ රිකි මහත්වරුගෙන් ලොකු සේවයක් ඉටුවිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබට බොහෝම ස්තුතියි මෙම විස්තර පලකිරීම ගැන. (දී)
පින්තූර ටිකක් දාන්නකෝ අපිට බලන්න.(නදී)