IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


කොහා කල්තියාම ලන්ඩනයේ

බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලාංකික විහාරස්ථාන සහ සංස්කෘතික සංවිධාන මඟින් සංවිධානය කර ඇති සිංහල සහ දෙමල අවුරුදු උත්සව මෙම සති අන්තයේ සිටම පැවැත්වෙයි.

ලබන සඳුදා එංගලන්තයේ නිවාඩු දිනයක් නිසා එදිනට ලන්ඩන් නුවර ශ්‍රී ලංකා ජනහඬ පදනම අවුරුදු උත්සවයක් සංවිධානය කර ඇත. මීට අමතරව වසර තුනක නිහැඬියාවකින් පසුව කින්ග්ස්බරි ශ්‍රී සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය මඟින්ද මේ වසරේදී අවුරුදු උත්සවයක් අප්‍රේල් 25 වනදා පැවැත්වීම සඳහා කටයුතු යොදා ඇත.

ලන්ඩන් නුවර සිංහල අවුරුදු උත්සවයක් මුල්වරට සංවිධානය කෙරුණේද කින්ග්ස්බරි පන්සල මඟිනි. ඉන් පසුව එම උත්සවය යුරෝපයේ විශාලතම ශ්‍රී ලාංකික සංස්කෘතික උත්සවය බවට පත්වන තරම් ජනප්‍රිය තාවයට පත් විය. අවසානයේ කින්ග්ස්බරි අවුරුදු උත්සවය සඳහා බ්‍රිතාන්‍යයේ විවිධ ප්‍රදේශයන්ගෙන් පැමිණෙන අති විශාල ජනකාය සඳහා ආරක්ෂා සහ ඉඩකඩ සැපයීමට හැකි ශාලාවක් කුලියට ගැනීමේදී දැරීමට සිදුවන අතිවිශාල වියදම නිසා එම උත්සවය නවතා දැමීමට සිදුවූ බව විහාරාධිපති අග්ගමහා පණ්ඩිත පුජ්‍ය ගලයායේ පියදස්සි නාහිමියෝ පැවසුහ.

කෙසේවුවද බොහෝදෙනාගේ බලවත් ඉල්ලීම පරිදි විහාරස්ථ දායක සභාව සහ අනුග්‍රාහක බවතුන් කිහිප දෙනෙකුගේ මැදිහත්වීමෙන් යලිත් වරක්  කින්ස්බරි බක්මහ උළෙල  පෙර පරිද්දෙන්ම නැවත වතාවක් පැවැත්වීම සඳහා කටයුතු යොදා ඇත.

බ්‍රිතාන්‍යයේ සියලුම ශ්‍රී ලාංකික විහාරස්ථාන සහ බොහෝ සමිති සමාගම් මඟින්ද අප්‍රේල් මාසයේ සති අන්තයන්හිදී අවුරුදු උත්සව පැවැත්වීම සඳහා කටයුතු සංවිධානය කර ඇත.

ATHULA-DASSANA BAKMAHA Janahada-Bak KINGSBURY LETCHWORRH SCOTLAND WATFORD



අදහස් (0)

කොහා කල්තියාම ලන්ඩනයේ

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

යාපනය බන්ධනාගාර රැඳවියෙක් මරුට
2024 සැප්තැම්බර් මස 29 10 0

හදිසි අසනීප තත්ත්වයක් මත ප්‍රතිකාර සදහා යාපනය රෝහලට ඇතුළත් කළ යාපනය බන්ධනාගාරයේ රදවා සිටි රැදවියකු මියගොස් ඇති බව යාපනය පොලිසිය පවසයි.


බ්‍රිතාන්‍ය රණකාමියාගේ අළු ත්‍රි’මලේ මුහුදේ පා කරයි
2024 සැප්තැම්බර් මස 29 248 0

1956/1958 වකවානුවේදී එවකට ලොව දෙවන විශාලතම නාවික හමුදා කඳවුර ලෙස සැලකුණු ත්‍රීකුණාමලයේ ස්ථාපිත HMS Highflyer නමැති නාවික හමුදා කඳවුරේ වරාය සංඥා නිලධාරී ලෙස කටයුතු


උඩරට මැණිකේට අසූචී ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 29 551 0

කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වු උඩරට මැණිකේ දුම්රියේ දෙවන පන්තියේ මැදිරියකට අසුචී ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් නානුඔය දුම්රිය ස්ථානයේ නි


මාලඹෙි වෙල්යායක හිස නැති සිරුරක්
2024 සැප්තැම්බර් මස 29 411 0

මාලබේ තුන්අදහේන නිර්පලාහේන ප්‍රදේශයේ වෙල්යායක තිබී හිස නැති මිනිස් ශරීරයක් අද (29) දින උදෑසන හමු වූ බව නවගමුව පොලිසිය පවසයි.


මිනුවන්ගොඩ සැලොන් හිමිකාරිය අත්අඩංගුවට ගන්න යළි නියෝග
2024 සැප්තැම්බර් මස 29 314 0

හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසුව කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය මග හරිමින් සිටින මිනුවන්ගොඩ රූපලාවණ්‍යාග


පොහොට්ටුවෙන් තරුණයන්ට වැඩි අවස්ථාවක්
2024 සැප්තැම්බර් මස 29 214 0

ශ්‍රී ලංකා පොදුජන මහ මැතිවරණයට නාමයෝජනා දීමේදී තරුණයින්ට, පළාත් සභා සහ පළාත් පාලන නියෝජිතයින්ට වැඩි අවස්ථාවක් දීමට කටයුතු කරන බව එම පෙරමුණේ ජාතික සංව


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38015 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25035 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 243 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 782 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 282 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site