(මනෝප්රිය ගුණසේකර)
සී.අයි.ඩී අත්අඩංගුවට ගත් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මීට සුළු වේලාවකට කොළඹ මාලිගාකන්ද අධිකරණයට ඉදිරිපත් කිරිමට රැගෙන ආහ.
මාලිගාකන්ද අධිකරණයේ ලබාදුන් නියෝගයකට අනුව ප්‍රකාශයක් ලබාදීම සඳහා ඊයේ පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගිය හිටපු අමාත්‍යවරයාගෙන් පැය 10කට වැඩි කාලයක් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව අත්අඩංගුවට ගත්තේය.
බාල ප්‍රතිදේහක ඖෂධ බෙදා හැරීම සහ රජයට කෝටි ගණනක අලාභයක් කිරීම එරෙහිව ඔහු චෝදනා ලබා ඇත.
කර්මාන්ත අමාත්‍යවරයාට අමාත්‍යංශයෙන් දෙන දුකථනයේ රුපියල් 24,220 ක හිඟ බිලක් ඇති බවත් දුකරථන සමාගමෙන් තමන්ට කථා කර එය ගෙවන ලෙස දැනුම් දුන් බවත් නව කර්මාන්ත
ශ්‍රී ලංකා නාවික හමුදාවේ බුද්ධි තොරතුරකට අනුව මාලදිවයින් වෙරළ ආරක්ෂක බළකාය විසින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 344 ක් සහ කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 124 ක් සමග මෙර
පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් නව ප්රජාතන්ත්රවාදී පෙරමුණට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර දෙකෙන් එක් මන්ත්‍රී ධුරයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට
විදුලි ගාස්තු අඩු කිරීමේ යොජනා ඉදිරිපත් කිරීම ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රමාද කිරීම හේතුවෙන් මෙම වසරේ විදුලි ගාස්තු අඩු කිරීමට නොහැකි තත්වයක් ඇති වී ඇත
ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර ගැන කිසිදු අර්බුධයක් නොමැති බවත් ඒවා ගැන ඉදිරියේ දී දැනුම් දෙන බවත්ස මගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
පුරාවිද්‍යා ස්ථානයක් කැණීම් කිරීමට හෝ කිසියම් අපරාධයක් සඳහා පැමිණ ඇති බවට සැකකරන, යුද හමුදාවේ සාමාජිකයන් දෙදෙනකු ඇතුළු පුද්ගලයන් එකොළොස් දෙනකු, මෝට
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කෙහෙලිය අධිකරණයට රැගෙන එයි
මහසෙන් Saturday, 03 February 2024 09:39 AM
තිර නාටකයට අනුව ඔහුට ඇප ලැබේවිද? දින කීපයකට ඇතුළට ගොස් ඊළඟ වාරයේ... ඇප ලැබේවිද? බලා ඉඳිමු.
SISIRASaturday, 03 February 2024 10:37 AM
කෙහෙළිය lawyer කෙනෙකි. ඔහු නීතිය හොඳින්ම දනී. ඔහු ඖෂධ මිලදී ගැනීමේදී හෝ බෙදා හැරීමේදී වරදක් කර ඇත්නම් ඔහු ඒ සියල්ල කර ඇත්තේ ඔහුගේ වුර්තියට පවා පටහැනිව වේ.
ලුම්බිණි Saturday, 03 February 2024 09:59 AM
ඇප දෙන්න නේද හදන්නේ?
Ranin Saturday, 03 February 2024 10:51 AM
මරණිය දණ්ඩනය දෙන්න ඕනේ....!
Kazi Shajahan Saturday, 03 February 2024 11:47 AM
අපිට දැන් නීතිය ගැන තියෙන්නේ ලොකු විශ්වාසයක්... හොර බෙහෙත්වලින් මැරුණු මිනිස්සුන්ට සාධාරණයක් වේවා..!
සල්ලි Saturday, 03 February 2024 02:19 PM
රට වෙනුවෙන් දරුවන් වදනා අම්මලා වෙනුවෙන් අවකාශය වෙන් කළා නම් එය රටක් වටී...!
හේරත් බණ්ඩා Saturday, 03 February 2024 02:54 PM
අසරණ වූ රෝගීන්ට සාධාරණයක් වේවා. නීතිය ගැන ලොකු විස්වාසයක් රටේ ජනතාව තුළ දැන් තියෙන්නේ...!
විපරමා Saturday, 03 February 2024 04:51 PM
කෙහෙළිය ලෝයර් කෙනෙක් කියන්නේ නමට විතරයි. මහින්ද, නාමල් එයාලත් නීතිය දන්න අයද? හොරට ලියපු අය. දූෂිත දේශපාලුවන් පස්සේ ගියාම වෙනදේ ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැ...