කහවත්ත කොට කෙතන වරාපියේ එස් .දයාවතී (61)හා තිලකවති (51) දෙසොහොයුරියන් මරා පිළිස්සීයැයි සැකපිට රිමාන්ඩ් භාරයේ සිටින ඥාති පුත්‍ර කේ. ඒ. ආනන්ද පැල්මඩුල්ල මහේස්ත්‍රාත් නිලමැදිරියේ චාන්දනි නිරංජලා ඩයස් මහේස්ත්‍රාත්වරිය හමුවේ රහසිගත ප්‍රකාශයක් කළාය. උසාවිය ආරම්භයේදී කළ ඉල්ලිමක් අනුව ඊට ඉඩ ලැබුණි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එල්ලුම් ගස් යවන්න තව අයත් ඉන්නවා...
මම හිතන්නෙ අපි මේ ගැන කතා නිරීම අනවශ්‍යයි කියල. මොකද දැනට අධිකරණයේ නඩුව විභාග වෙන නිසා.
මෙම සිද්ධියට අත්අඩංගුවට පත් පුද්ගලයා විසින් මේම ඝාතන සිදුකරල අත්නම් වරදට නිසි දඩුවම දිය යුතුයි.. අපේ රටේ අපරාධවලට දෙන දඩුවම් මීට වඩා බරපතල කළා නම් හොදයි.. මිනීමරැවන්ට මරණ දඩුවම නියම කළ යුතුයි..
ශානිකා පනන්වල පැහැදිලි කිරීමට ස්තුති
මෙය මනුෂ්‍ය ඝාතනයක්. මෙය අපරාධ ඝනයට වැටෙන සිදුවීමක් බැවින් මෙහිදී වරද ඔප්පු කිරීමට අව්ශ්‍ය වන්නෙ පැමිණිළිකරු. මෙහි පැමිණිළිකරු පොලිසිය වන බැවින් පවතින සාක්ශි පදනම් කරගනිමින් නඩුව ගෙනයාමට සිදුවෙයි. සාමාන්‍ය අපරාධ නොවන සිවිල් කටයුත්තකදී බර්ඩන් ඔෆ් ප් රූෆ් (burden of proof) හෙවත් ඔප්පු කිරීමේ බර විත්තිකරුට ඇති අතර එය බැලන්ස් ප්‍රොබබිලිටි (Balance probability) හෙවත් වීමට හෝ නොවීමට ඇති සම්බාවිතාව සලකා අධිකරණය තීන්දු ලබා දෙයි. නමුත් අපරාධ නඩුවකදී burden of proof එක අත්තේ පැමිණිළි කරුට වන බැවින් එය සාක්ෂි ඇතුව පැමිණිළි කරු විසින් සාධාරණ සැකයෙන් ඔබ්බට (Beyond reasonable doubt) ඔප්පු කල යුතුය. මෙම නඩුවෙදී ඇසින් දුටු සාක්ෂි නොමැති වන බවින් වාස්තවික හෙවත් පර්වේශණ සාක්ශි (Substantial Evidence) මත නදුව ඔප්පු කල යුතු වේ. මෙහිදී වැඩි වාසි අත්තේ අපරාධකරුටමය. යම් හෙයකින් ඔහු විසින් මරණ චේතනාව පෙරදැරි කරගෙන මෙම මිනී මැරුම සිදුකළ බව ඔප්පු කිරීමට පොලිසිය අසමත් උනොත් එහෙත් ඔහු විසින් මිනී මැරුමක් කල බව බලූ බැල්මට පෙනීයන්නෙනම් ඔහු අනියම් මිනීමැරුමකට වරඩකරු වී හිරදඩුවම් විදිනු ඇත. නමුත් ඔහු විසින් මරණ චෙතනාවෙන්ම හිතාමතා සැලසුම් කර එය කර අති බව සධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු උනොත් ද්වේශසහගත සාවද්‍ය මිනීමැරුමකට වරදකරු කර මරණ දඩුවම දෙන්න පුළුවන්.
මෙය මනුෂ්‍ය ඝාතනයක්. මෙය අපරාධ ඝනයට වැටෙන සිදුවීමක් බැවින් මෙහිදී වරද ඔප්පු කිරීමට අව්ශ්‍ය වන්නෙ පැමිණිළිකරු. මෙහි පැමිණිළිකරු පොලිසිය වන බැවින් පවතින සාක්ශි පදනම් කරගනිමින් නඩුව ගෙනයාමට සිදුවෙයි. සාමාන්‍ය අපරාධ නොවන සිවිල් කටයුත්තකදී බර්ඩන් ඔෆ් ප් රූෆ් හෙවත් ඔප්පු කිරීමේ බර විත්තිකරුට ඇති අතර එය බැලන්ස් ප්‍රොබබිලිටි හෙවත් වීමට හෝ නොවීමට ඇති සම්බාවිතාව සලකා අධිකරණය තීන්දු ලබා දෙයි. නමුත් අපරාධ නඩුවකදී burden of proof එක අත්තේ පැමිණිළි කරුට වන බැවින් එය සාක්ෂි ඇතුව පැමිණිළි කරු විසින් සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කල යුතුය. මෙම නඩුවෙදී ඇසින් දුටු සාක්ෂි නොමැති වන බවින් වාස්තවික හෙවත් පර්වේශණ සාක්ශි මත නදුව ඔප්පු කල යුතු වේ. මෙහිදී වැඩි වාසි අත්තේ අපරාධකරුටමය. යම් හෙයකින් ඔහු විසින් මරණ චේතනාව පෙරදැරි කරගෙන මෙම මිනී මැරුම සිදුකළ බව ඔප්පු කිරීමට පොලිසිය අසමත් උනොත් එහෙත් ඔහු විසින් මිනී මැරුමක් කල බව බලූ බැල්මට පෙනීයන්නෙනම් ඔහු අනියම් මිනීමැරුමකට වරඩකරු වී හිරදඩුවම් විදිනු ඇත. නමුත් ඔහු විසින් මරණ චෙතනාවෙන්ම හිතාමතා සැලසුම් කර එය කර අති බව සධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු උනොත් ද්වේශසහගත සාවද්‍ය මිනීමැරුමකට වරදකරු කර මරණ දඩුවම දෙන්න පුළුවන්.
මෑත කාලයක සිට කහවත්ත ප්‍රදේශයේ වෙන මේ සිද්ධි පසුපස මොකක් නමුත් ලොකු රහසක් වගේම කුමන්ත්‍රනයකුත් තියෙනවා. මේ විදිහට මියගිය සේරම ගෑනු උදවිය. ඒ වගේම මේ හෑම කෙනෙක්ම වගේ වයසක අය. මේ දෙන්නව මරපු කෙනා මේ පොලීසියෙන් සෑකපිට අල්ලගත්තු කෙනාමද කියන එක සෑකයි. මොකද ඒ මනුස්සයා මියගිය දෙදෙනාගේ කිට්ටු ඥාතියෙක්. ලංකාවෙ වෙන වෑඩ දිහා බලපුවාම පොලීසිය වරදක් නෑති පුද්ගලයන් මත බලෙන් වරද පටවපු අවස්තා තියෙනවා. මේ ගෑන අපි දෑඩි අවදානයකින් සිටියයුතුයි. මොකද කවුරු කවුරුත් රටේ මිනිස්සු. අද විවිධ බලවේග රටේ බොරු ප්‍රශ්න හදමින් රටට නොගෑලපෙන නීති හදන්න හිතාගෙනත් ඉන්නවා.ඒ නිසා රටේ කොතනක හරි වෙන විවිද අපරාද පසුපස සිටින සෑබෑ බලවේග ගෑන අප විමසිලිමත් වියයුතුයි.
මේ වගේ අයට ජීවත් වෙන්න ඉඩ දෙන්න හොඳ නෑ....
මෙයා ජීවිතේ රැක ගන්න කරන උප්පරවැට්ටියක්ද කොහෙද. ඒ මැරුන දෙන්න කොච්චර පින්සෙන්ඩු වෙන්න ඇද්ද මරන්න එපා කියලා? මෙයාටනම් එල්ලුම් ගහ නියම කරන්න ඕනමයි.....
වැරදි කරුවන්ට දඩුවම් දිය යුතුයි.....
ඉන්නෙත් එක සැකකරුවෙක් පමණි. ඔහුත් රජයේ සාක්කි කරුවෙක් උනොත් නඩුවට මොකද වෙන්නේ ? එතකොට විත්ති කාරයෝ නැතුවද නඩුව යන්නේ ? ආචාර්ය තුමා හෝ නීතිය දන්නා කෙනෙක් අපිට කරුණාකර පැහැදිලි කරදෙන්න .
කරන්න ඕන ටික කළාට පස්සේ මොන රහස්ද?
රත්නපුර ඝාතන සිද්ධිය සියලු සාක්ෂි ඇතුව ඔප්පු වෙමින් යන නිසා එල්ලුම් ගස රත්නපුර පැත්තෙන්ම ආරම්භ කළොත් නේද හොද
ආයුධ පෙන්නන්න කියලා එක්කගෙන ගියානම් ඉවරනේ
සුජිත් නිශාන්ත හේවගේ මහත්මාට බොහොමත්ම ස්තූතියි.මෙන්න නියම ප්‍රතිචාර. කියචන්නත් ආසයි නොදන්නා දෙයක් දැනගන්නත් පිලිවන්.ස්තූතියි නැවතත්
සාක්ෂි හරිනම් දෙන්න දඩුවම්...වැරදි කරන අනෙක් අයටත් උන ගැනෙන්න.....
කහ වත්ත ගොඩගන්න මිනිමරුවට දඩුවම් දෙන්න..නැත්නම් කහවත්ත අනිත් අයත් මේ වැඩේම පටන් ගනීවි...ලංකාවේ නමත් කැත කරාවි....
ඇයි රහසිගතව වැඩේ කළා මදිද
කවුරු මොනවා කිවුවත් මෙතන මනුස්ස ඝාතන දෙකක් වෙලානේ.ඒ නිසා නිසි ක්‍රියාමිර්ග ගන්න ඕනි
විත්තිකරුවෙක් රජයේ ශාක්ෂිකරුවෙක් කරගන්න පුළුවන් නම් මෙවැනි කිසිදු ඇසින් දුටු ප්‍රබල ශාක්ෂියක් නැති මිනීමැරුම් නඩුවකට රජය පැත්තෙන් ඉතාම වාසිදායක බවයි මගේ හැඟීම.මෙයද රජයේ උසස් නිලධාරීන් ලැබූ ජයක් ලෙස සිතමි.නීතිය ආරක්ෂා කරගැනීමට ක්‍රියාකළ සියළු නිලධාරීන්ට ප්‍රශංසා කරමි.
කතා දෙකක් අවශ්‍ය නැත.ඔහුද පුලුස්සා මරා දැමිය යුතුය.