අලවතුගොඩ දිප්පිටිය ප්‍රදේශයේ ඝන කැලෑවක් මැද ගල් තලාවක් යටින් නිදන් හාරමින් සිටි දස දෙනෙකුගෙන් යුත් කල්ලියක දෙදෙනෙකු නිදන් හෑරීම සඳහා භාවිතා කළ උපකරණ හා පූජා භාණ්ඩද සමඟ අත්අඩංගුවට ගත් බව අලවතුගොඩ පොලීසිය කියයි.
මෙහි කහවනු ඇතැයි ජනප්‍රවාදයක් පවති.


අලවතුගොඩ දිප්පිටිය ප්‍රදේශයේ ඝන කැලෑවක් මැද ගල් තලාවක් යටින් නිදන් හාරමින් සිටි දස දෙනෙකුගෙන් යුත් කල්ලියක දෙදෙනෙකු නිදන් හෑරීම සඳහා භාවිතා කළ උපකරණ හා පූජා භාණ්ඩද සමඟ අත්අඩංගුවට ගත් බව අලවතුගොඩ පොලීසිය කියයි.
මෙහි කහවනු ඇතැයි ජනප්‍රවාදයක් පවති.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතින් මොකද වෙන්නේ.. හොරකම් කරලා..පිළිම හාරලා නොවෙයිනේ.
මෙන්න තවත් පොලිසියේ හොද වැඩක්. මොනව කරත් බනින්නේ පොලිසියටමනේ. බලන්න ලස්සන මේ මත්තුරුන්ගේ වැදගත්කම ? (ස)
රංජනී, අපි නම් හොඳ දේට හොඳයි කියනවා. ඒ අතර, මේ ලෝකේ ඕනෑම දේක දෙපැත්තක් දකින්නත් පුළුවන් නේද. නිදසුනක් හැටියට මේ සිද්ධියම ගන්න. 10 දෙනාගෙන් දෙන්නයි අහුවුනේ, අනික් 8 දෙනා කෝ කියලා කවුරුහරි ඇහුවොත්? (නි)
උපාලි දෙදෙනෛක් හරි අල්ලගත්තනේ.හැම දේම වැරදි ඇහෙන් බලන්න එපා. (ස)
ඔව් ඔව් වරුණ හරි, වැරදි තිබුණට කමක් නැහැ, ඕවා කියන්න එපා. ලැජ්ජා හිතෙනවානෙ අප්පා. (නි)
පොලිසියේ කට්ටිය එනකොට හොරු පුසෝ වගේ ලඟට යන්නේ නැහැ. ඔක්කොම දන්නා වැඩ දාලා පනිනවා. හැබැයි එක් කෙනෙක් ඇති අනිත් අය ඔක්කොම ගැන වමාරන්න. දැන් දෙන්නෙක්ම ඉන්නවා. හොඳ වැඩට අපගේ ප්‍රණාමය. (නි)
නිදන් වස්තු ඔහොම කැලයේ තිබේද ? මොවුන් ඕව පිලිබඳ දන්නේ කෙසේද ? මේ නිදන් වස්තු කතා ඇත්තද කියන එක තමා විස්වාස කරන්න අමාරු. (ස)
පොලව යට නිදන් වස්තු කෙසේ වෙතත්, මැණික් නම් තිබෙන බව දන්නවා. නිදන් වස්තු කතා ඉස්සර පොඩි කලේ කියපු පොත්වල සඳහන් වුනාට, ලෙස්ටෙර් ජේමිස් පිරිස් මහතාගේ චිත්‍ර පටියෙන් දුටුවාට, මේවා ගත්ත කෙනෙක් ගැන දන්නේ නැහැ.(ස)
මේ වැඩ මුස්ලිම් අයගේ ගිණුමට බැරකරන කට්ටියගේ ප්‍රතිචාර කෝ? (නි)
අපේ ඉතිහාසය විනාශ කිරීමට අන්තවාදීන් විසින් කරන ක්‍රියාවන් (නි)