ගල්කිස්ස මහ නගර සභාව හා යුද හමුදාව එක්ව ඩෙංගු මර්දන වැඩසටහනක් යටතේ කොහුවළ කාණුවක් සුද්ද කරද්දී කොන්ක්‍රීට් ලෑල්ලක් අස්සෙන් මිනිසකුගේ හිසක් හා ඇටකටු කිහිපයක් සොයා ගෙන පොලිසියට දන්වා ඇත.
ගල්කිස්ස මහ නගර සභාව හා යුද හමුදාව එක්ව ඩෙංගු මර්දන වැඩසටහනක් යටතේ කොහුවළ කාණුවක් සුද්ද කරද්දී කොන්ක්‍රීට් ලෑල්ලක් අස්සෙන් මිනිසකුගේ හිසක් හා ඇටකටු කිහිපයක් සොයා ගෙන පොලිසියට දන්වා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වාස් ගෙන් ඇහුවනම් හරි (අ)
බුදු දහම දහමින් අගයන බුදුන් වැඩිය මෙවැනි රටක කොහොමද මෙවැනි දේවල් වෙන්නේ????(අ)
කාලෙකට ඉස්සර ඩෙංගු හැදිලා මෑරුණ කෙනෙක්ගෙ කියලා ප්‍රතිපල නිකුත් වෙයිද දන්නෙ නැහැ. (නි)
පරණ මිනී වලකින් තොවිලයකට ගෙනා එකක් වෙන්න ඇති. (නි)
දහසක් බුදුන් බුදුවන සෑම හිදිරි උදෑසනකම කොතරම් අපරාධ සිදුවෙනවද අපේ හෙළ දෙරණේ.. (ත)