කළුතර බෝධිය අසල දුම්රිය පාලමේ මගී තීරුවේ ගමන් කල පානදුර අළුබෝමුල්ලේ තරුණියක කළු ගඟට වැටී සිටියදී බේරා ගත් නමුත් රෝහලේදී ඇය මිය ගිය බව පොලිසිය කියයි. ඇය සමග ගඟට වැටුණු තරුණයා සොයා ගත නොහැකි විය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වගකිවයුත්තන්ව අත් අඩංගුවට අරන් නඩු දාලා දැඩි දඩුවම් දෙන්න ඕනේ. නැත්නම් මේ වගේ අකාලේ ජීවිත විනාස වෙනවා
එක ලෑල්ලක් දිරුවා නම් ඉතින් අනිත් ඒවත් ඒ වගේ තමයි. මෙච්චර සෙනග නගින්න ගිහින් තවත් විනාශයක් වෙයි.
මගී තීරුවට ශක්තිමත් ලෝහ තහඩු දමා සදා නැති බව පැහැදිලිවම පේනවා. මෙය කාගේවත් අවධානයට යොමු නොවිම පුදුමයක්
මේ මරණේ සමුපූර්ණ වගකීම ගන්න ඕනි මේ පාලම හදපු කොන්ත්‍රාත් පුද්ගලයා කියලයි මම නම් කියන්නේ
දැන් අපිටත් බයයි පාලමක් උඩින් යන්න. කෝච්චි වලත් දැන් තට්ටු දිරලා. අනේ මන්දා මේවා ඉතිං. ඩගකිව යුතු අය මේවා ගැන හොයන්න ඕනි නේද.
වගකිව යුතු අය මේවා ගැන හොයන්න ඕනි නේද.
කරුණාකර රටේ අනිත් පාලම් ගැනද සොයා බැලිය යුතුය