එක්සත් ජාතික පක්ෂය මෙවර මැයි රැලිය අම්පාර නගරයේ පැවත්වීමට යයි.
පෙළපාළිය ප.ව.2.00 ට අම්පාර බ‍්‍රවුන් හන්දියෙන් ආරම්භ කිරීමට නියමිතය. එ.ජා.ප නියෝජ්‍ය නායක කරු ජයසුරිය, මහ ලේකම් තිස්ස අත්තනායක ඇතුළු නායකයින් මෙම රැලියට සහභාගී වෙන බව එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක දයා ගමගේ මහතා කීහ.
ජාතික නායකත්ව මණ්ඩලයේ සභික ජාතික යොවුන් පෙරමුණේ සභාපති ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්ත්‍ර මන්ත්‍රී රුවන් විජයවර්ධන මහතා ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි ඈතට ඈතට යන්නේ? (ස)
ඊළඟ වාරයේ මැයි රැල්ල හම්බන්තොට තියන්න. (නි)
මැයි රැලිය පවත්වන කොට ගන්න පින්තුරයත් මේකට වඩා වෙනස් වෙන එකක් නැහැ මං හිතන්නෙ. (ස)
රට ගියා, තාම ඇවිල්ලා නැද්ද?? (ස)
හරි සන්තෝෂයි. හොඳටම සෙනඟ පිරිලානේ. (නි)
පුදුමාකාර සෙනඟක්නෙ ඇවිල්ලා තියෙන්නේ (නි)
එක්සත් ජාතික පක්ෂය කම්කරුවන්ගේ අයිතිවාසිකම් රකින හෝ කතා කරන පක්ෂයක්ද? ඉතින් මෙහි තිබෙන තේරුම කුමක්ද? (නි)
මේ විදිහට නම් කවදාවත් බැරි වෙයි. (නි)
අම්මෝ! සෑහෙන සෙනඟක් ඇවිල්ලානේ! (නි)